Help to Find Casual T-Shirt

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow ban, lankawe shops wala chater adum ban thiyenne.. :(

    මම බැලුවේ කළු එකක් ගන්න නෙවෙයි..
    මෙරුන් හරි ඩාක් බ්‍රවුන් එකක් හරි ගන්න..
    ඔව්, ඒ අය ලග නෑ ඒ ටයිප් ටී-ෂර්ට් ඇහුවාම වුන් පෙන්නන්නේ නොර්මල් ලොන්ග්ස් ලිව්ස් ටි-ෂර්ට්...
    නැති එක කියන්න යන්නේ නෑ..
    අනික ඇහුවාම බොරුවටත් එක්ක එකේ ස්ටොක්ස් එවරයි කියනවා..
    මොනවා කරන්න ද.. එකම වහලයෙන් ගන්න තරම් අපිට වාසනාවක් නෑ..
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~

    ow ban , kohmahari hoyaganna oone kohen hari , ebay eken hari gannawa
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow ban , kohmahari hoyaganna oone kohen hari , ebay eken hari gannawa

    ඊ බේ එකෙන් ගන්න හිතෙනවා ඒත් ඉතින්..
    සයිසර්ස් නිකන් හරි වැරදි එකක් එවලා තිබ්බොත් චාර් නේ..
    ඒකයි නිකන් ඉන්නේ..
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    ඊ බේ එකෙන් ගන්න හිතෙනවා ඒත් ඉතින්..
    සයිසර්ස් නිකන් හරි වැරදි එකක් එවලා තිබ්බොත් චාර් නේ..
    ඒකයි නිකන් ඉන්නේ..

    matath ooka wuna ban kalin, t shirt ekak order karala podi size ekak ban aawe, seller kiyanawa mama illuwa size eka thamalu ewwe., mata epa wune ban... :(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    matath ooka wuna ban kalin, t shirt ekak order karala podi size ekak ban aawe, seller kiyanawa mama illuwa size eka thamalu ewwe., mata epa wune ban... :(

    ඔව්, අනිවාර්යෙන් ම..
    අනික අපේ රටේ මිඩියම් සයිස් එක ඒ රටේ මිඩියම් සයි එක ඇවිත් එක්ස් එල් සයිස් වගේ..
    ඒ හින්දා අපිට හරියට තේරුම් ගන්න අමාරුයි එක එක මැනුෆැක්ෂන් එක අනුව..
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    lankawata shipping neha ban ebay eke, anika enna dawas yanawa, mata ikmanata oone , ape village eke fiesta eka.
    තෝ එක්කෝ අපිට සති දෙකකට කලිවත් කියන්න ඕනේ එහෙම උනානන් ලංකවට එන එකෙක් අතේ එවන්න තිබුනා... බම්බලපිටිය කොලබ ටිකක් ඇවිදපන් ඉතින් හොයාගන්න බැරිවෙන එකක් නෑ
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    තෝ එක්කෝ අපිට සති දෙකකට කලිවත් කියන්න ඕනේ එහෙම උනානන් ලංකවට එන එකෙක් අතේ එවන්න තිබුනා... බම්බලපිටිය කොලබ ටිකක් ඇවිදපන් ඉතින් හොයාගන්න බැරිවෙන එකක් නෑ

    2 weeks thiyenawa ban, aeth ebay eken gaththama 2 weeks walata wada yanawa ban samahara vita, eekai mata baya, uba koheda lankaweda ? :(
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    ඔව්, අනිවාර්යෙන් ම..
    අනික අපේ රටේ මිඩියම් සයිස් එක ඒ රටේ මිඩියම් සයි එක ඇවිත් එක්ස් එල් සයිස් වගේ..
    ඒ හින්දා අපිට හරියට තේරුම් ගන්න අමාරුයි එක එක මැනුෆැක්ෂන් එක අනුව..

    unge item eka yatin measurement table ekak thiyenawa, eeken balala thama mama buy kare, koheda ithin uu ewwe podi ekakne :(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    unge item eka yatin measurement table ekak thiyenawa, eeken balala thama mama buy kare, koheda ithin uu ewwe podi ekakne :(

    ඔව්, යටින් නම් ටෙබල් එකේ විස්තර කරනවා නම් තමයි..
    ඒත් අපේ වේලාවට හරියට එවන්නේ නෑ නේ..
    දැන් උඹටත් වේලා තියෙන්නේ එච්චර නේ...
    ඒකයි මටත් ශුවර් කරන්න බැරි..
    හදිසියට කිසිම දෙයක් ගන්න විදියක් නෑ..
    ඒ හින්දා ඉවසලා කොහේ හරි ලංකාවෙන් ම හොයා ගන්න එක තමයි..
    එකම විකල්පය..