Malith Sanka Passed Away!

nidarsha91

Well-known member
  • එලකිරිම වේවා!

    මන් එලකිරියට අලුත් 1 ක් .මන් උබේ හෙල්ප් සීන් 1 දැකල උබට රිප් දැම්මේ උබට පොඩි සෙම ගෙඩි කේස් 1 ක් කියල හිතාගෙන.........

    එත් අද අයියේ උබ අපි අතර නෑ........ඇයි බන් මෙහෙම කරගන්නේ.අද උබේ පොස්ටර දකිද්දී මාරම දුකයි.22 ජීවත් වෙලත් උබට හොදම කාලේ එද්දී උබ ගිහින්.ආයේ උබව ජීවිතේට අපිට හම්බ නොවෙයි.යකෝ තියෙන දුකට ඇදෙනවා.:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    පව් බන් උබට ..................:(:(:(:(:(:(:(:(:(



    මතක තියා ගනිවු....මේ ජීවිතේ කියන [හු.......] ලැබෙන්නේ මාරම කලාතුරකින් බව.1 1 එවුන් නිසා අපි කොච්චර නම මෙරෙන්ද හදනවද?අද කී 1000 අම්මල තාත්තල ලමයි ඉපදෙද්දී මැරිලා කියල දුක වෙනවද.....මේක GOLDEN TIKET 1K.....ඇයි සහෝ උබ මේ ටිකට් 1 ඉරා ගත්තේ.මාත් මැරෙන්ඩ ට්‍රය් කරපු 1 ක් තමා.

    දැනගනියව් මීට පස්සේ මේ එළකිරියේ 1ක්වත් මොනම හුත්තකටවත් මැරෙන්ඩ හදල පෝස්ට්ස් දාපියව්කෝ.හොයන ඇවිත් .............. යකෝ අපි මේ පට්ට වැඩකාරයෝ වෙලා මැරිලා ගියාම වැඩක් තියෙඉද?:growl::growl::growl::(:(:(:(:(:(:(:(:(:(

    මේක වෙනස් කරමු.මලිත් අයියේ මන් පල්ලියට ගියාමයි පන්සලට ගියාමයි ඔයාව මතක කරන්නම්.මේ වෙද්දී ඔය කියල දෙයක් නැතිව ඇති.සංයෝග මුලද්‍රව්‍ය වලට ඔය වෙන වෙනවා ඇති.මොනා උනත් අවංක ආදරේ වෙනුවෙන් මැරුණ 1 ක් විදියට උබව මේ එලකිරිය හැමදාම මතක් කරයි.
     
    • Like
    Reactions: Optimus Prime

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Meka bump venava dakiddith duke baa...:(
    Mata thama hithaganna baa maliya nathi na kiyala...
    Mata thama meka heenayak vage...
    Havasata gedara ennam kiyapu eka mehema nokiyama giyane...:(
     
    • Like
    Reactions: ela_eluwa120

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    තේරෙනවා මචන්:(:(

    අද උදේ අපේ පැත්තෙ කරන්ට් ගියා, මට වෙනදා වගේ එකපාර මතක් උනේ මලියට කෝල් එකක් දාලා අහන්න...:(
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    අද උදේ අපේ පැත්තෙ කරන්ට් ගියා, මට වෙනදා වගේ එකපාර මතක් උනේ මලියට කෝල් එකක් දාලා අහන්න...:(

    :(:( pissu ne ban,iye api chat karaddi u hitiyanam kanak ahila inna wenne na ne,kiyawai eli wenakam hari :(
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මරණයේ දුක මිය ගිය ඔබට නොව ජීවත් වෙන අපටය
    මතු අත් බවයෙදී අකල් මරණයකට ගොදුරු නොවේවා සොයුර ඔබට නිවන් සුව :(
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අද උදේ අපේ පැත්තෙ කරන්ට් ගියා, මට වෙනදා වගේ එකපාර මතක් උනේ මලියට කෝල් එකක් දාලා අහන්න...:(
    :( උබට නිකන් අත කැඩුනා වගේ නේද:(:(:(
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    im in tears ..
    .. i dunno wat to say
    this is such a DECEIVING , selfish world ..
    sigh !!!
    R.I.P bro..
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    පැටියා;10588603 said:
    ගොං ආතල් ගන්න එපා බං. උඹ මොකටද අර ත්‍රෙඩ් එක බම්ප් කලේ? 3--- :growl:

    sorry i didnt know it was an old thread ..
    a friend showed it to me today and i thought id comment on it ..
    m a girl btw ..
     
    • Like
    Reactions: suranga84
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනුන්ගේ ටිංකිරි ගාගන්න එපා මචං හො‍ඳේ. :lol:


    reputation_neg.gif
    Malith Sanka Passed Away! 07-10-2011 03:23 AM ඉදා උඹට -5
     
    • Like
    Reactions: suranga84