එලකිරිම වේවා!
මන් එලකිරියට අලුත් 1 ක් .මන් උබේ හෙල්ප් සීන් 1 දැකල උබට රිප් දැම්මේ උබට පොඩි සෙම ගෙඩි කේස් 1 ක් කියල හිතාගෙන.........
එත් අද අයියේ උබ අපි අතර නෑ........ඇයි බන් මෙහෙම කරගන්නේ.අද උබේ පොස්ටර දකිද්දී මාරම දුකයි.22 ජීවත් වෙලත් උබට හොදම කාලේ එද්දී උබ ගිහින්.ආයේ උබව ජීවිතේට අපිට හම්බ නොවෙයි.යකෝ තියෙන දුකට ඇදෙනවා.

පව් බන් උබට ..................

මතක තියා ගනිවු....මේ ජීවිතේ කියන [හු.......] ලැබෙන්නේ මාරම කලාතුරකින් බව.1 1 එවුන් නිසා අපි කොච්චර නම මෙරෙන්ද හදනවද?අද කී 1000 අම්මල තාත්තල ලමයි ඉපදෙද්දී මැරිලා කියල දුක වෙනවද.....මේක GOLDEN TIKET 1K.....ඇයි සහෝ උබ මේ ටිකට් 1 ඉරා ගත්තේ.මාත් මැරෙන්ඩ ට්‍රය් කරපු 1 ක් තමා.
දැනගනියව් මීට පස්සේ මේ එළකිරියේ 1ක්වත් මොනම හුත්තකටවත් මැරෙන්ඩ හදල පෝස්ට්ස් දාපියව්කෝ.හොයන ඇවිත් .............. යකෝ අපි මේ පට්ට වැඩකාරයෝ වෙලා මැරිලා ගියාම වැඩක් තියෙඉද?

මේක වෙනස් කරමු.මලිත් අයියේ මන් පල්ලියට ගියාමයි පන්සලට ගියාමයි ඔයාව මතක කරන්නම්.මේ වෙද්දී ඔය කියල දෙයක් නැතිව ඇති.සංයෝග මුලද්‍රව්‍ය වලට ඔය වෙන වෙනවා ඇති.මොනා උනත් අවංක ආදරේ වෙනුවෙන් මැරුණ 1 ක් විදියට උබව මේ එලකිරිය හැමදාම මතක් කරයි.