Google Plus Tips & Tricks

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E

මම හිතන්නෙ මේ වෙනකොට EK එකේ ගොඩක් දෙනෙකුට g+ එකවුන්ට්ස් තියනවනෙ. මෙන්න ඒ අයට වැදගත් වෙන පොඩි පොඩි වැඩ කෑලි ටිකක්....

google_plus_logo.jpg



Tip 1 : Personalized URL for your G+ account

Google + එකේ තාම fb වල වගේ පර්සනලයිස්ඩ් URL, ඒ කියන්නෙ www.facebook.com/croshanlg වගේ profile URL තාම හදන්න බෑ නෙ.. මෙන්න ඒකට පොඩි work around එකක්.
මේක ටිකක් tinyurl වගේ සීන් එකක්, g+ වලින් personalized URL ෆැසිලිටි එක දෙනකම්
මෙහෙම ශේප් වෙමු..:P:P

මෙච්චරයි කරන්න තියෙන්නෙ.. මේ ලින්ක් එකට ගිහින්...
gplus-to.jpg


ඔයාලගෙ g+ ID එකයි (g+ profile url eke thiyana diga number eka ), URL එකට එන්න ඕන නික් නේම් එකයි ඔය තියන ටෙක්ස්ට් බොක්ස් දෙකට දෙන්න, ඊට පස්සෙ "add" බට්න් එක ක්ලික් කරන්න... එච්චරයි... :) හරිම සිම්පල් ප්ලෑන් එකක්... :P:P

මේව මම හොයා ගනිපුව නම් නෙවෙයි.. නෙට් එකේම තැන් තැන් වලින් ඇහිඳ ගනිපුවා... හොඳයි.. වටී.. කියල හිතෙනව නම්... අනිත් අයටත් බලන්න එක්ක බම්ප් පාරක් දාල යන්නකෝ...:P:P

Don't know how secure this is, but I tried it...:nerd::nerd: so better use at your own risk.!!!


Await more tips soon....

 

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
මෙන්න කට්ටියට වැදගත් වෙන තවත් ටිප් එකක්...

ඔයාලගෙ දැනට තියන fb එකවුන්ට් එකේ ෆ්‍රෙන්ඩ්ස්ල ඔක්කොම g+ වලට ඇඩ් කර ගන්නෙ කොහොමද කියල තමයි මම දැන් කියන්න හදන්නෙ...

googleplus1.jpg


මේකට ඩිරෙක්ට් මෙතඩ් එකක් නම් නෑ.. පොඩි වටයක් ගහල තමයි කරන්න වෙන්නෙ...

අවශ්‍ය ද්‍රව්‍ය...:P

--> යාහූ මේල් එකවුන්ට් එකක්
--> ෆේස්බුක් එකවුන්ට් එකක් (ෆ්‍රෙන්ඩ්ස්ලා සහිත )
--> ගූගල් ප්ලස් එකවුන්ට් එකක් (ෆ්‍රෙන්ඩ්ස්ලා සහිත හෝ රහිත )

~ සාදන ක්‍රමය ~


i. මුලින්ම යාහූ එකවුන්ට් එකට ලොග් වී කන්ටෑක්ට්ස් වෙත ගොස් ෆේස්බුක් කන්ටෑක්ට්ස් යාහූ වෙත ඉම්පෝට් කරන්න..

import-facebook-friends-on-google-plus-account-1_thumb.png



ii. ඉම්පෝට් ක්ලික් කලාම එන ඩයලොග් එකෙන් f අයිකන් එක සිලෙක්ට් කරන්න කරන්න..

import-facebook-friends-on-google-plus-account-2_thumb.png



iii. approval ඉල්ලුවම OK කරන්න.

import-facebook-friends-on-google-plus-account-3_thumb.png



iv. එතකොට කන්ටැක්ට්ස් ඉම්පෝට් වෙන්න පටන් ගනී.. මේකට ටික වෙලාවක් යනව.. කන්ටැක්ට්ස් වැඩි නම් යන වෙලාවත් වැඩි...

import-facebook-friends-on-google-plus-account-4_thumb.png



කොහොමහරි ඒක ඉවර උනාට පස්සෙ පටන් ගන්නෙ අපේ මෙහෙයුමේ දෙවෙනි කොටස හෙවත් යාහූ වල සිට ෆේස්බුක් කන්ටෑක්ට්ස් g+ වෙත ඉම්පෝට් කිරීම..

දැන් බලමු ඒක කොරන හැටි...

a. g+ ලොග් වෙලා යන්න "Circles" වලට.

import-yahoo-contacts-in-google-plus-account-1_thumb.png



b. එතනින් යන්න "Find and Invite" ටැබ් එකට.. ඒ ටැබ් එකේ "Find friends" යටතෙ තියනව ‍යාහූ ලින්ක් එක.

import-yahoo-contacts-in-google-plus-account-2_thumb.png


c. ඒ යාහූ ලින්ක් එක ක්ලික් කලාම යාහූ වලට ලොගින් වෙන්න බොක්ස් එකක් එයි... ඒ බොක්ස් එක "Agree" කලාම යාහූ වල තියන කන්ටෑක්ට්ස් (fb වලින් ඉම්පෝට් කරපු ඒවත් එක්කම) g+ වලට ගන්න පුලුවන්..


ශෝයි නේ....:P:P:P:)

 

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
අද උදේ ඉඳලම profile page "Invite People to Join Google +" feature එක ඔන් වෙල තිබුනෙ... මම ත්‍රෙඩ් එකක් දාන්න හදනකොටම කරන්ට් ගියා, එතකොට වෙලාව 9.30 pm, දැන් තමයි කරන්ට් එක ආවෙ (5.50 pm).:no::no::angry::angry:

ඔන්න එහෙනම් පරක්කු වෙල හරි
දැම්ම. තාමත් invite එකක් ලැබුනෙ නැතම් email එක පෝස්ට් කරන්න. :)
 

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
g+ එකවුන්ට් එකට ෆේස්බුක් ලුක් එකක් දෙමු...

ගූගල් ප්ලස් එකවුන්ට් එකට මෙන්න මේ වගේ ෆේස්බුක් පෙනුමක් දෙන්න කැමතිද...???

google-plus-facebook.jpg


(මේක වැඩ කරන්න නම් ෆයර්ෆොක්ස් හරි ක්‍රෝම් හරි තියෙන්න ඕන..) :rolleyes::(:P

ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්..

1) මෙන්න මේ (Stylish ) ඇඩ් ඔන් එක ගන්න....
-> For Google Chrome
-> For Firefox

2) ඇඩ් ඔන් එක ඉන්ස්ටෝල් වෙල ඉවර උනාම බ්‍රව්සර් එක රී ස්ටාර්ට් වෙයි, ඊට පස්සෙ මෙන්න මේ ස්ක්‍රිප්ට් එක දාගන්න...
GooglePlusFacebook


දැට්ස් ඕල් ය...:nerd::nerd:;);)

Use at your own risk...!!!