ඇයි උඹේ නරියට කියපන්කෝඅපේ ගෙදර මීයෙක් ඉන්නවා..පූසිව එවන්න බැරිද එක දවසකට මීයාව අල්ලන්න..![]()


ඇයි උඹේ නරියට කියපන්කෝ![]()
එයා ලොකු සත්තු විතරයි අල්ලන්නේඑයා මීයා අල්ලන්වත් හරියට දන්නෙ නැහැ.. ඇඹරෙනවා.. පූසි ඉතින් හරි දක්ස එකීනො මීයො අල්ලන්න..






පුංචි ටෝක ටික ටික ලොකු වෙන කලට
පූස් මෝල නගිනවා මගෙ කරටියට
මේක අපි දැනන් හිටියා...
කාලා මැරෙනවා අම්මප කුප්පමේනිය
මේ කතාව හරිම සංවේග ජනකයි මොකද උබ මැරෙන්න කන්න ඕනේ කුප්ප මේනිය නෙවෙයි වහ!
අහගෙන ඉන්නම් ඉතින් මං හොර පූසා ලෙසින්....
මෙතන ඔබ තමාගේ සැබෑ ස්වරූපය හොදින් එලි දක්වලා තියනවා
ඔබගේ පූසිය ඔබව තේරුම් ගන්නවනම් මේ ටිකෙන් තේරුම් ගනීවි කියලා හිතනවා




මස් වෙන්න් ආසය?එහෙනන් අද රෑට පූසිව මීයො අල්ලන්න එවන්න ඕනි හරියැ...