google ++

firazrox

Member
Dec 26, 2009
1,054
193
0
cyberඅවකශායෙ
හෙන අමාරුවෙන් එලකිරි එකෙ පිහිටෙන් ඉන්විටෙශන් එකක් ඉල්ල ගත්තම උන් කියනව මම පොඩි වැඩ්යිලු... අනේ උදව් කරපියව්........

:no::no::no::no::no::no::growl::growl::growl::growl::growl::growl::growl::growl::(:(:(:(:(:(:frown::frown::frown::frown::frown::frown::oo::oo::oo::oo::oo::oo::baffled::baffled::baffled::baffled::baffled::baffled::angry::angry::angry::angry::angry::angry:

2nknw2g.png
 
DODO Bird

Member
Jul 9, 2011
128
10
0
Madagascar

ඔයාට 18 වෙනකම් ඉන්න වෙනවා. නැත්නම් Google+ stable version එක එනකම් වත් ඉන්න එතකොට ඒකේ Age limit එක 13+ කරයි බොහෝ වෙලාවට.
මොකද දැන් තියෙන්නේ Trial version එක, තියෙන්නේ testing purpose සදහා විතරයි. පොඩි ළමයින්ව test කරන්න ගන්නේ නෑ මොකද Experience අඩු හින්දා.
 
firazrox

Member
Dec 26, 2009
1,054
193
0
cyberඅවකශායෙ
ඔයාට 18 වෙනකම් ඉන්න වෙනවා. නැත්නම් Google+ stable version එක එනකම් වත් ඉන්න එතකොට ඒකේ Age limit එක 13+ කරයි බොහෝ වෙලාවට.
මොකද දැන් තියෙන්නේ Trial version එක, තියෙන්නේ testing purpose සදහා විතරයි. පොඩි ළමයින්ව test කරන්න ගන්නේ නෑ මොකද Experience අඩු හින්දා.

podi lamai ? :no::no::no::angry::angry:
 
wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    mageth oya case eka awa mama wena account ekak hadala wayasa wadiyen damma dan hari..ehema karanna..habai dan invite cancle karala lu..