hindi eva nam beluva godak![]()
කියකො මචෝ හොඳ ඒව තියෙනවනම් නම් ටික. මම Thank You - 2011 - MCCE - NTSC - DVDR - iBR නම් බෑව, තාම බැලුවෙ නෑ.
)hindi eva nam beluva godak![]()
කියකො මචෝ හොඳ ඒව තියෙනවනම් නම් ටික. මම Thank You - 2011 - MCCE - NTSC - DVDR - iBR නම් බෑව, තාම බැලුවෙ නෑ.
)ඕන(ර්) කවුද?
හ්ම්ම්.. මම නම් මේ ටිකේ ගොඩක් මූවීස් බෑව.
ඒත් බැලුවෙ නෑ
දැන් එකතු වෙලා ගොඩක්. 75 - 80 GB විතර.
මෙහෙ ලඟ පාතක නම් පෝටබල් එකක හරි එවන්න තිබ්බ,
ඔහෙ එවන්න යැ ඉතින් හිහී..
කියකො මචෝ හොඳ ඒව තියෙනවනම් නම් ටික. මම Thank You - 2011 - MCCE - NTSC - DVDR - iBR නම් බෑව, තාම බැලුවෙ නෑ.
oo: PS. මම කෙල්ලෙක් නොවෙමි
)
eeka ne....alut hsystem ekak hadanna oona... Pen drives ehema PC eknma yawanna puluwan widiyak![]()
හෙහේ.. ඒකත් ඉතින් ඩවුන්ලෝඩ් කරනව වගේම එකක් නෙ වෙන්නෙ. ම්ම්.. අනේ මන්ද. ලින්ක් හොයන් බාන්න.
නැත්තන් ත්රේඩ් එක දාන කෙනාට එක්සෑම් ඉවර වෙනකම් ඉන්නම වෙයි.කට්ටිය චැට් කරනවද?
ඇඩෝව්ව්ව්ව්ව්ව්...
නෑ මේ චැට් කරනව..
කොහොමද පූස් අයියෙ ඉතින්?දන්නවා බන්
අර හාට් එක දැම්මේ ලව් ස්ටෝරි බැලුවා කියන්න
තැන්ක් යු මැක්සා
මොනවගේ හින්දි වලටද කැමති
හින්දි නම් ඇක්ෂන් හරි
රෝමන්ස් හරි තමයි මචෝ..
උඹට දැන් හොඳටම සුවයි ද?
දැන් කකුල මොකද මචන්,
අවුලක් නෑ නෙ?e unata eka harima funny full nenaa..mama ahalath naa....oya wedi thiyana..randu wena eewata nam mama kamathima naa![]()

හින්දි නම් ඇක්ෂන් හරි
රෝමන්ස් හරි තමයි මචෝ..
උඹට දැන් හොඳටම සුවයි ද?
දැන් කකුල මොකද මචන්,
අවුලක් නෑ නෙ?
e unata eka harima funny full ne
godak danna girls la ekata asai![]()

e unata eka harima funny full ne
godak danna girls la ekata asai![]()
හෙහේ.. ඒකත් ඉතින් ඩවුන්ලෝඩ් කරනව වගේම එකක් නෙ වෙන්නෙ. ම්ම්.. අනේ මන්ද. ලින්ක් හොයන් බාන්න.
නැත්තන් ත්රේඩ් එක දාන කෙනාට එක්සෑම් ඉවර වෙනකම් ඉන්නම වෙයි.
තාම කකුල බිම තියන්න වත් බැහැ
හැබැයි දැන් නිදා ගෙන ඉන්න ඕනේ නැහැ
මැහුම් කැපුවා
වාඩි වෙලා ඉන්න පුලුවන් දැන්
හ්ම්ම්..
උඹ නම් නිදාගෙන ඉඳල හරි මහත් වෙලා.
මම පට්ට කෙට්ටුයි බං. මෙලෝ වැඩක් කරන්නෙත් නෑ, කනව බොනව ඔහේ ෆිල්ම් බලනව ගේම් සෙල්ලම් කරනව ඉන්නව.
ඒත් හතලිස් ගාණක් බර, එකසිය හැට අටක් වගේ උස.
දන්නැද්ද මචන් මහත් වෙන්න විදියක්?
එහෙනම් එක තැනකට වෙලා කරන වැඩ කරහන්. පොත් කියෝහන්.
බයික් වල සීන් එක ඕකනෙ.
මම එකක් ගන්න ගෙදරට කියලත් ආයෙ වැඩියෙ බල කලේ නෑ මොකද දැන් පාරවල් වලට බයික් වල ගියාම එන එක ෂුවර් නෑ ආයෙ.
ෆිල්ම් ටිකක් කියකො මචන් දන්නව නම්..හායි දනු
කාලෙකින් සෙට් වුණේ![]()
kohomada oyata??hodin yay maa sithami
Dil Toh Baccha Hai Ji
balanna niyama romance movie eka
3 parak beluva
ehemada??e game eka koheda thiyenne?? imeant Fb dA?? Google da??![]()

komath dan mageth exams patan ganna lagai![]()
හ්ම්ම්..
එහෙනම් ඒ වැඩ ටික පිලිවෙලක් කරලම ෆිල්ම් ටිකක් හොයාගන්න.
ෆිල්ම් බලන්න ගත්තාමත් වෙලාව යනව තේරෙන්නෙ නෑ..