XtReAmE cHaTteRz 2 !

Danurp

Member
Dec 9, 2007
9,856
201
0
It's A SecreT.............
:rofl: ඕන(ර්) කවුද? :) හ්ම්ම්.. මම නම් මේ ටිකේ ගොඩක් මූවීස් බෑව. :no: ඒත් බැලුවෙ නෑ :sorry: දැන් එකතු වෙලා ගොඩක්. 75 - 80 GB විතර. :( මෙහෙ ලඟ පාතක නම් පෝටබල් එකක හරි එවන්න තිබ්බ, :dull: ඔහෙ එවන්න යැ ඉතින් හිහී..

eeka ne....alut hsystem ekak hadanna oona... Pen drives ehema PC eknma yawanna puluwan widiyak :lol:
 
cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    :( කියකො මචෝ හොඳ ඒව තියෙනවනම් නම් ටික. මම Thank You - 2011 - MCCE - NTSC - DVDR - iBR නම් බෑව, තාම බැලුවෙ නෑ. :-)oo: PS. මම කෙල්ලෙක් නොවෙමි :rofl:)

    දන්නවා බන්
    අර හාට් එක දැම්මේ ලව් ස්ටෝරි බැලුවා කියන්න
    තැන්ක් යු මැක්සා
    මොනවගේ හින්දි වලටද කැමති
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    eeka ne....alut hsystem ekak hadanna oona... Pen drives ehema PC eknma yawanna puluwan widiyak :lol:

    :rofl: හෙහේ.. ඒකත් ඉතින් ඩවුන්ලෝඩ් කරනව වගේම එකක් නෙ වෙන්නෙ. ම්ම්.. අනේ මන්ද. ලින්ක් හොයන් බාන්න. :sorry: නැත්තන් ත්‍රේඩ් එක දාන කෙනාට එක්සෑම් ඉවර වෙනකම් ඉන්නම වෙයි.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    දන්නවා බන්
    අර හාට් එක දැම්මේ ලව් ස්ටෝරි බැලුවා කියන්න
    තැන්ක් යු මැක්සා
    මොනවගේ හින්දි වලටද කැමති

    :) හින්දි නම් ඇක්ෂන් හරි :love: රෝමන්ස් හරි තමයි මචෝ.. :sorry: උඹට දැන් හොඳටම සුවයි ද? :( දැන් කකුල මොකද මචන්, :confused: අවුලක් නෑ නෙ?
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    :) හින්දි නම් ඇක්ෂන් හරි :love: රෝමන්ස් හරි තමයි මචෝ.. :sorry: උඹට දැන් හොඳටම සුවයි ද? :( දැන් කකුල මොකද මචන්, :confused: අවුලක් නෑ නෙ?

    තාම කකුල බිම තියන්න වත් බැහැ
    හැබැයි දැන් නිදා ගෙන ඉන්න ඕනේ නැහැ
    මැහුම් කැපුවා
    වාඩි වෙලා ඉන්න පුලුවන් දැන්
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    :rofl: හෙහේ.. ඒකත් ඉතින් ඩවුන්ලෝඩ් කරනව වගේම එකක් නෙ වෙන්නෙ. ම්ම්.. අනේ මන්ද. ලින්ක් හොයන් බාන්න. :sorry: නැත්තන් ත්‍රේඩ් එක දාන කෙනාට එක්සෑම් ඉවර වෙනකම් ඉන්නම වෙයි.

    komath dan mageth exams patan ganna lagai :(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    තාම කකුල බිම තියන්න වත් බැහැ
    හැබැයි දැන් නිදා ගෙන ඉන්න ඕනේ නැහැ
    මැහුම් කැපුවා
    වාඩි වෙලා ඉන්න පුලුවන් දැන්

    :sorry: හ්ම්ම්.. :( උඹ නම් නිදාගෙන ඉඳල හරි මහත් වෙලා. :no: මම පට්ට කෙට්ටුයි බං. මෙලෝ වැඩක් කරන්නෙත් නෑ, කනව බොනව ඔහේ ෆිල්ම් බලනව ගේම් සෙල්ලම් කරනව ඉන්නව. :( ඒත් හතලිස් ගාණක් බර, එකසිය හැට අටක් වගේ උස. :( දන්නැද්ද මචන් මහත් වෙන්න විදියක්?

    :) එහෙනම් එක තැනකට වෙලා කරන වැඩ කරහන්. පොත් කියෝහන්. :baffled: බයික් වල සීන් එක ඕකනෙ. :( මම එකක් ගන්න ගෙදරට කියලත් ආයෙ වැඩියෙ බල කලේ නෑ මොකද දැන් පාරවල් වලට බයික් වල ගියාම එන එක ෂුවර් නෑ ආයෙ. :) ෆිල්ම් ටිකක් කියකො මචන් දන්නව නම්..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Dil Toh Baccha Hai Ji

    balanna niyama romance movie eka
    3 parak beluva

    11.gif
    එළ මචන්, බාන්න දාන්නම් ඩීවීඩී එක හොයල.

    ehemada??e game eka koheda thiyenne?? imeant Fb dA?? Google da?? :P

    :oo: :oo:

    komath dan mageth exams patan ganna lagai :(

    :) හ්ම්ම්.. :yes: එහෙනම් ඒ වැඩ ටික පිලිවෙලක් කරලම ෆිල්ම් ටිකක් හොයාගන්න. :D ෆිල්ම් බලන්න ගත්තාමත් වෙලාව යනව තේරෙන්නෙ නෑ..