ඔන්න අද මොටර් රථ අතර කැපී පෙනෙන හැඩ කාරයෙක් ගැනයි කියන්න යන්නේ. අපි කවුරුත් දන්න පරිසර හිතකාමී රථ පෙලේ තවත් සාඩම්බර පියවරක් විදිහට TOYOTA සමාගම හදුන්වලා දීපු රථයක් තමා මේක.
වැඩිය කතා ඔන නැහැ. කෙලින්ම සබ්ජෙක්ට් එකට බහිමු
..Toyota Prius රථ පෙලේ 2010 මාදිලියේ රථයක පහසුකම් හා අන්ගෝපාන්ග හදුනා ගනිමු.
මේ වැනි රථයක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට වදගත් වෙයි කියලා හිතෙනවා.ලක්ෂ 46 සිට ඉහලට මෙවැනි රථයක මිල තීරණය වන අතර ,මේ මාදිලියේ රථ පහසුකම් හා අන්ගොපාන්ග මත වර්ග 4 කාන්ඩ වෙනවා. Prius II , Prius III , Prius IV , Prius V
මේ රථයේ Original Quick Reference Manual PDF එක ඔනා අය ඉන්නවානම් මට PM එකක් දාන්න. නොමිලේම දෙනවා...

Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....

Last edited: