Toyota Prius 2010

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
ඔන්න අද මොටර් රථ අතර කැපී පෙනෙන හැඩ කාරයෙක් ගැනයි කියන්න යන්නේ. අපි කවුරුත් දන්න පරිසර හිතකාමී රථ පෙලේ තවත් සාඩම්බර පියවරක් විදිහට TOYOTA සමාගම හදුන්වලා දීපු රථයක් තමා මේක.


user74058pic61281302938.jpg


වැඩිය කතා ඔන නැහැ. කෙලින්ම සබ්ජෙක්ට් එකට බහිමු :P..Toyota Prius රථ පෙලේ 2010 මාදිලියේ රථයක පහසුකම් හා අන්ගෝපාන්ග හදුනා ගනිමු.

user74058pic58821300362.jpg



මේ වැනි රථයක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට වදගත් වෙයි කියලා හිතෙනවා.
ලක්ෂ 46 සිට ඉහලට මෙවැනි රථයක මිල තීරණය වන අතර ,මේ මාදිලියේ රථ පහසුකම් හා අන්ගොපාන්ග මත වර්ග 4 කාන්ඩ වෙනවා. Prius II , Prius III , Prius IV , Prius V



මේ රථයේ Original Quick Reference Manual PDF එක ඔනා අය ඉන්නවානම් මට PM එකක් දාන්න. නොමිලේම දෙනවා...:):)


10183552.jpg



16546084.jpg





61933880.jpg



55558653.jpg



94451000.jpg



57563181.jpg



Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....:rofl:
 
Last edited:

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
Hybrid Leyland ekak awahama, akath daamu hodeee...... :D :)


හා හා.. දාමු දාමු... ඉස්සෙල්ලා උබ Leyland කොම්පැනියට හදන්න කියපන්කො.මම හදන පමාවෙන් දාන්නම් :P:rofl::baffled: