Nov 24, 2008
14,813
575
0
78
උඹට රිදුනද පොන්ස් :(
ඌ හොද අහිංසක වහලෙක්, තට්ට සිංහලයෝ උට බනින්න එපා කළුකුමා. සිංහල තට්ට කුකුල්ළු
 
Mal Aiyya

Member
Feb 19, 2008
7,454
65
0
Peradeniya Mal Waththe...
:lol: අරූගේ කට කැඩිච්ච කතාවට මූට දුක හිතිලා

ඔව් බං ෆේස්බුක් එකේ ෆන් පේජ් එකකුත් තියෙනවා. ඕනිනම් නම්බර් එක දෙන්නම් කතා කරලා අහපන් ඌ ගැන:lol:

He's even got his own FB page?

Boy. The bugger must be jumping with joy.
 
577

Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    සමහරු ඒ දවස් වල කිවුවා මිගාරගේ ෆේක් එක කියලා...ඒ ගැන මිගාරත් දන්නවා..:shocked: :lol::lol::lol:
    (පස්සේ ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු උනා... )
    :):)
     
    Mal Aiyya

    Member
    Feb 19, 2008
    7,454
    65
    0
    Peradeniya Mal Waththe...
    කඩ්ඩෙන්ද කිව්වේ. තේරුනේ නෑ:lol:

    නෑ බං වෙන කවුරුහරි ෆෑන් පේජ් එකක් හදලා:lol:

    Apologies. Haven't got those typing thingamajicks on me laptop.

    Well whoever made the FB page must have been a god to dear scurvy. Wait, could it have been Scurvy himself?
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    14
    cemetery
    සමහරු ඒ දවස් වල කිවුවා මිගාරගේ ෆේක් එක කියලා...ඒ ගැන මිගාරත් දන්නවා..:shocked: :lol::lol::lol:
    (පස්සේ ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු උනා... )
    :):)
    migara kiyanne ara Hirunu kiyala facebook inna kene neda? :baffled:

    Niggata apahaasa karanna epa machan:)
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ෆේල්. යකෝ තොගේ හිතේ තියන ගාන තියාගෙන රෙප් දුන්නට ඒක මට ඇඩ් වෙන්නේ නෑ

    :lol:
    කවුද ඔය හොර id එකකින් පොන්සි වැඩ කරන්නෙ ?

    ඌ -10 කියලා දාලා. ඌ හිතාගෙන ඇත්තේ - කියලා කැමති ගානක් දැම්මොත් අපෙන් එච්චර අඩු වෙනවා කියලා වෙන්ඩ් ඇති:lol::lol:

    mata hina meka dakala...
    haha..
    kisima rep power ekak nathi ekek
    -10 kiyala daala deela..
    umbe ganan ganna epa ban...
    haha...
     
    DODO Bird

    Member
    Jul 9, 2011
    128
    10
    0
    Madagascar
    මොකෙක් උනත් ඌට සින්හලයොත් එක්ක මොකක් හරි සීන් එකක් තියෙනව:eek:;):yes::D:sorry::no::lol:

    එහෙම එකෙක් නෙවෙයි. ඕක මානසික ලෙඩක් තනියම ඉන්න කොට සමහර අයට හැදෙන. ඉතින් වෙන අයගේ අවධානය ගන්න විවිධ ඒවා කරනවා. ගොඩක් අය කොන් කරකොටත් ඕක වෙනවා. එතකොට හැමකෙනා එක්කම තරහා ගන්නවා. මම හිතන්නේ බැන්ද දවසට ඕක ඇරිලා යයි. නමුත් පෙනුමේ හැටියට යකෙක් වගේ. ඉතින් කෙල්ලෙක් හොයාගන්න එක අමාරුවෙයි.:P
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    එහෙම එකෙක් නෙවෙයි. ඕක මානසික ලෙඩක් තනියම ඉන්න කොට සමහර අයට හැදෙන. ඉතින් වෙන අයගේ අවධානය ගන්න විවිධ ඒවා කරනවා. ගොඩක් අය කොන් කරකොටත් ඕක වෙනවා. එතකොට හැමකෙනා එක්කම තරහා ගන්නවා. මම හිතන්නේ බැන්ද දවසට ඕක ඇරිලා යයි. නමුත් පෙනුමේ හැටියට යකෙක් වගේ. ඉතින් කෙල්ලෙක් හොයාගන්න එක අමාරුවෙයි.:P
    :lol:
     
    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    එහෙම එකෙක් නෙවෙයි. ඕක මානසික ලෙඩක් තනියම ඉන්න කොට සමහර අයට හැදෙන. ඉතින් වෙන අයගේ අවධානය ගන්න විවිධ ඒවා කරනවා. ගොඩක් අය කොන් කරකොටත් ඕක වෙනවා. එතකොට හැමකෙනා එක්කම තරහා ගන්නවා. මම හිතන්නේ බැන්ද දවසට ඕක ඇරිලා යයි. නමුත් පෙනුමේ හැටියට යකෙක් වගේ. ඉතින් කෙල්ලෙක් හොයාගන්න එක අමාරුවෙයි.:P

    :no::no: sorry ban uta kawadawath badinna bahalu uta wechcha karadarayakin
    uge ahawal eka ain karala tiyenne e nisa kawadawath wiwaha jivitayak gana
    uta hitanna baha.. agili thama..:(:(:(
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    සමහරු ඒ දවස් වල කිවුවා මිගාරගේ ෆේක් එක කියලා...ඒ ගැන මිගාරත් දන්නවා..:shocked: :lol::lol::lol:
    (පස්සේ ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු උනා... )
    :):)
    scurvynigga.jpg

    :lol: :lol:
     
    Last edited:

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    එහෙම එකෙක් නෙවෙයි. ඕක මානසික ලෙඩක් තනියම ඉන්න කොට සමහර අයට හැදෙන. ඉතින් වෙන අයගේ අවධානය ගන්න විවිධ ඒවා කරනවා. ගොඩක් අය කොන් කරකොටත් ඕක වෙනවා. එතකොට හැමකෙනා එක්කම තරහා ගන්නවා. මම හිතන්නේ බැන්ද දවසට ඕක ඇරිලා යයි. නමුත් පෙනුමේ හැටියට යකෙක් වගේ. ඉතින් කෙල්ලෙක් හොයාගන්න එක අමාරුවෙයි.:P

    මොකෙක් උනත් පව් වැඩේ..:(:no::(