මාතර කිබුලව දක්කෙ නෑ....

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාතරයට මේකෙන් යන්න තරමට කළ කිරීමක් ඇති වෙච්ච මූළික ම කාරණය යම් කිසි කාළකන්නියෙක් ෆේක් ගොඩක් හදාගෙන (අපි අවසානයේ කළ දළ ගණනය කිරීමකට අනුව ෆේක් 34 - 60 අතර ගණනක්) රට වෙනුවෙන් කතා කරන අයට වෙන අය ගේ නම් දාලා -රෙප් දෙන්න පටන් ගැනීම සහ මාතර කිඹුළ ගේ පෙන්වා දීම මත ඒ පුද්ගලය ගේ(කිඹුළා කියන විදියට නම් "බහු චරිත මානසික රෝගිය" ගේ) හුගක් ෆේක් බෑන් වෙච්ච එකේ තරහ ඇර ගන්න ඒ පුද්ගලයා විශාල ප්‍රහාරයක් දියත් කරපු එක. දැනුත් ඒ "බහු චරිත මානසික රෝගිය" අළුත් ෆේක් කීපයකින් ඇවිල්ලා රෙප් එකතු කරන ව්‍යාපාරයක් කරනවා හේතුව අළුත් ෆේක් රෙපුටඩ් ඒවා නොවීම.......අන්තිම ට ආවේ පරණම වගේ හදපු අයි ඩී එකෙන්.........!!!! හැබැයි දැන් ඒකෙන් එන්න් නෑ......අළුත් ෆේක් වලට රෙප් එකතු කරනවා.........!!!!! මේක අවසානයේ දී මාතරයට ආවා වගේම "කමිකසේ" ප්‍රහාරයක් තව කීප දෙනෙකුට එල්ල වෙනවා......මේ පුද්ගලයට අවශ්‍ය එළකිරි එක යම් පක්ෂයක පුචාරක මෙවලමක් කරන්න.......!!!!
     

    harsha.perera

    Well-known member
  • මාතරයට මේකෙන් යන්න තරමට කළ කිරීමක් ඇති වෙච්ච මූළික ම කාරණය යම් කිසි කාළකන්නියෙක් ෆේක් ගොඩක් හදාගෙන (අපි අවසානයේ කළ දළ ගණනය කිරීමකට අනුව ෆේක් 34 - 60 අතර ගණනක්) රට වෙනුවෙන් කතා කරන අයට වෙන අය ගේ නම් දාලා -රෙප් දෙන්න පටන් ගැනීම සහ මාතර කිඹුළ ගේ පෙන්වා දීම මත ඒ පුද්ගලය ගේ(කිඹුළා කියන විදියට නම් "බහු චරිත මානසික රෝගිය" ගේ) හුගක් ෆේක් බෑන් වෙච්ච එකේ තරහ ඇර ගන්න ඒ පුද්ගලයා විශාල ප්‍රහාරයක් දියත් කරපු එක. දැනුත් ඒ "බහු චරිත මානසික රෝගිය" අළුත් ෆේක් කීපයකින් ඇවිල්ලා රෙප් එකතු කරන ව්‍යාපාරයක් කරනවා හේතුව අළුත් ෆේක් රෙපුටඩ් ඒවා නොවීම.......අන්තිම ට ආවේ පරණම වගේ හදපු අයි ඩී එකෙන්.........!!!! හැබැයි දැන් ඒකෙන් එන්න් නෑ......අළුත් ෆේක් වලට රෙප් එකතු කරනවා.........!!!!! මේක අවසානයේ දී මාතරයට ආවා වගේම "කමිකසේ" ප්‍රහාරයක් තව කීප දෙනෙකුට එල්ල වෙනවා......මේ පුද්ගලයට අවශ්‍ය එළකිරි එක යම් පක්ෂයක පුචාරක මෙවලමක් කරන්න.......!!!!


    මචන් ඔය වගේ බල්ලන්ට අපි එකතුවෙලා මොනව හරි කරන්න ඕනා.. නැත්නම් එලකිරිය උන්ටම අයිති වෙයි. ඒකට අපි හැමෝම ඉන්න ඕනා..
     
    • Like
    Reactions: migaramk

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් ඔය වගේ බල්ලන්ට අපි එකතුවෙලා මොනව හරි කරන්න ඕනා.. නැත්නම් එලකිරිය උන්ටම අයිති වෙයි. ඒකට අපි හැමෝම ඉන්න ඕනා..

    අපි බොහොම හොදින් ඔවුන් ව අධ්‍යයනය කරනවා හර්ෂ.........අවශ්‍යතාවය අනුව අපි ඔබවත් සමහර විට සාධාරණය පැත්තෙන් සටනට කැදවාවි......!!!!!:yes::yes:
     

    harsha.perera

    Well-known member
  • අපි බොහොම හොදින් ඔවුන් ව අධ්‍යයනය කරනවා හර්ෂ.........අවශ්‍යතාවය අනුව අපි ඔබවත් සමහර විට සාධාරණය පැත්තෙන් සටනට කැදවාවි......!!!!!:yes::yes:

    ඕනම වෙලාවක මචන්..:):)
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    මට පේන විදිහට ඌ ආවෙ නැත්තම් මුන් ටික කෑ ගහලා ඇඩ්මීන් අපිව බෑන් කරයි වගේ... ඇයි ඉතින් මුන් හිතන්නෙ අළුතෙන් එන උන් සේරම ෆේක් කියලා නෙ:P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හෙළයා;10595633 said:
    උඹත් පලයන් අර මුන් කිව්ව සටනට!! කොටුව ස්ටේෂන් එක ඉස්සරාලු තියෙන්නෙ:lol::lol:
    වෙන වැඩ නැත්න් නම් හොදයි හෙළයා! :lol:
     
    • Like
    Reactions: හෙළයා

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    වෙන වැඩ නැත්න් නම් හොදයි හෙළයා! :lol:

    කොහොම හරි පලයන් ! එන උන්ට +රෙප්+ 100ක් දෙනවලු....
    උඹේ නම් තව රෙප් දාන්න ඉඩත් නැද්ද මන්දා:P
     

    kaputo

    Junior member
  • Jul 3, 2011
    97
    18
    18
    අර පහලොස් හැවිරිදි දැරිවි ගැනද කියන්නේ.මචන් ඒ බඩුව කොටහලු වෙලා.ටිකක් දවසක් කාමරේක තනියම ඉන්නවා.​
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හෙළයා;10595710 said:
    කොහොම හරි පලයන් ! එන උන්ට +රෙප්+ 100ක් දෙනවලු....
    උඹේ නම් තව රෙප් දාන්න ඉඩත් නැද්ද මන්දා:P
    :lol: niggata දීපන් මට ඕනේ නෑ
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    :lol: niggata දීපන් මට ඕනේ නෑ

    යකෝ මම හිතුවෙ මේකේ ඉන්නෙ ලංකාවෙ උන් විතරයි කියලා..
    මම යනවා බන්! නැත්තම් අරුන් කියයි "හනුමා අඳුනෙන් කිව්වා තෝත් ෆේක්" කියලා කියාවි:lol:
     

    harsha.perera

    Well-known member
  • හෙළයා;10595786 said:
    යකෝ මම හිතුවෙ මේකේ ඉන්නෙ ලංකාවෙ උන් විතරයි කියලා..
    මම යනවා බන්! නැත්තම් අරුන් කියයි "හනුමා අඳුනෙන් කිව්වා තෝත් ෆේක්" කියලා කියාවි:lol:

    :P:P