මාතර_කිඹුලා

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
මාතර කිඹුලා දැක්කේ නෑ කියලා දාලා තිබුණ ත්‍රෙඩ්එකට උත්තරයක් හැටියට තමා මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ.පහත ලිපිය මාතර කිඹුලා අපෙන් සමුගෙන යන්නට පෙර මට ලබා දුන් එකක්.
ඒක දාන්න හොඳම කාලේ දැන් කියලා හිතුන නිසයි මම මේක දාන්න හිතුවේ.මොකද මේකේ ප්‍රධාන චරිතයක් වන රෝප් අළුත්ම ෆේක් එකවුන්ට් ටිකක් හදාගෙන ඇව්ත් ඉන්නවා ආයෙත්


හොදයි රෝප් උඹ මෙතන කරන්න හැදුවේ මම සහ අනික් උන් නිසා උඹව බෑන් වුනා කියන එකට පළිගන්නනේ මේක හොද චාන්ස් එකක් උඹේ ෆේක් සෙරම එකම තැන කාටත් පේන්න දාන්න :) මොකද උඹ හොදටම බයිට් වෙලා බෑන් වුන ත්‍රෙඩ් ක්ලෝස් කරානේ උඹ ආයිත් ෆේක්වලින් ඇවිත් ගද ගස්සපු නිසා ඔන්න උඹම ඇවිත් ත්‍රෙඩ් එකක් දාලා දුන්නා උඹ රටට කෙලවන්න කොටින්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් කතා කරපු එකා බව නොදන්න උන්ට ආයි ආයිත් පෙන්නලා දෙන්න :) මේ දවස් ටිකේම උඹ මගේ ඇවට එක ඒ වගේම මාතර කිඹුලා කියන නම දාගෙන නැටුවානේ නොසෑහෙන්න Channel 4 Video එක ඇත්ත ඒ නිසා දැන් ඕවට උත්තර දීපන් කිය කිය සතුට ඉවසගන්න බැරුව මේකේ පාහර ත්‍රෙඩ් ඇරගෙන හිනා මූණු දාගෙන උඩ පැන්න උඹ ගැන ආයිත් කියන්න මෙන්න චාන්ස් එක :lol: මට ඊයේ පෙරේදත් මේ වගේ ත්‍රෙඩ් දැම්ම එක මම දන්නවා කට්ටියම මට ලින්ක් එව්වට මම බලන වෙලාවට ත්‍රෙඩ් ඩිලීට් වෙලා :( ඒකට හරියන්න මෙන්න මේක අහුවුනා දැං උඹ වෙන ෆේක් එකකින් වරෙන් උඹ ඊයේ සහ පෙරේදා කළා වගේ :rofl::lol: හැබැයි මේ කමෙන්ට් එක බලලා නොදන්න උන් පුක්රෝප් මෙච්චර මාත් එක්ක මළ පයින්න හේතුව දැනගත්තම ඉන් එහාට උඹේ පැවතීමක් නැහැ :P මොකද ඉන් එහාට උඹ මේවගේ මම නැති අතරේ අරින පරාජිත කමේ වියරු ත්‍රෙඩ්වලට ත්‍රෙඩ්වලට එළකිරියේ වැඩිම රතු කොටු ලාභියා දාන ත්‍රෙඩ්වලට තරම්වත් පිළිගැනීමක් නැතිවෙන නිසා :lol: එතකොට උඹට පෙරේදා මට ආරංචි වුන විදිහට වගේ උඹේම ෆේක්වලින් දෙපැත්තට රිප්ලයි කර කර මට බයින්න පුළුවන් වගේම උඹේ ත්‍රෙඩ්වල ඉස්සර කළාවගේ උඹට විරුද්ධව රිප්ලයි කරන උන්ට -රෙප් වරුසාවක් දෙන්න පුළුවන් :) ආ අනික මම දැක්කා මේ දවස් ටිකේම උඹ පොනිමල් ජයසිරිව මාර්කට් කර කර අළුතින් හදාගත්ත ෆේක්වලින් සාමාජිකයන්ගේ හිත් දිනාගන්න හදනවා :lol: ඕවට අහුවෙන්නේ බූරුවෝ තමයි :rofl::P සුනිමල් 100% පී ඩයල් එකක් වෙනකොට උඹ 500% ක පීඩයල් එකක් ඔච්චර සුනිමල් නැතුව බැරි මොකද උඹට ඕක කියලා නෝන්ඩිය දැම්මාම උඹ මොකක් හරි කියලා මාරු වුන එක තමා කළේ යකෝ පොනිමලයා ගැන වෙනත් එකෙක් ත්‍රෙඩ් දාලා හිත දිනාගත්තට වරදක් නැහැ උඹ වගේ උටත් අන්ත පොනිමල් වැඩ කරපු එකෙක්ද එන්නේ සුදනා වගේ ත්‍රෙඩ් ඇරගෙන හිත දිනාගන්න එහෙමවත් කරපං ඉතිං අළුත් ෆේක් ටික ගොඩ දාගන්න. humanoid නොහොත් Puknoid :lol::rofl:

හොදයි මේ තියෙන්නේ පුක් රෝප්ගේ කතාව පුළුවන් තරම් කෙටියෙන් තමයි ලිව්වේ :lol:
:baffled::lol::rofl:

මේ දැන් ෆේක් එකකින් ආයිත් අපි අතරට ඇවිත් ඉන්නේ පුක් රෝප් :lol: මම ඇතුළු තවත් අය නිසා ඇඩ්මින්ලගේ අවධානෙට ලක්වෙලා අපේ රිපෝර්ට් කිරීම් මත චෙක් කරපු නිසා හොර වැඩ අහුවෙලා බෑන් වුන පුක්රෝප් තමා මේ පළිගැනීමේ ව්‍යාපෘතිය දාලා තියෙන්නේ :rofl: අපි මෙයාට විරුද්ධ වෙන්න හේතුව මෙයා රටට කෙලවන්න කතා කරන කොටි ගැති පරයෙක් වීම දැනට හොයාගත්තු විදිහට මෙයා එළකිරි එකට ආවේ 2009 - 2010 කාලය අතරේ සමහර විට ඊටත් කලින් වෙන්න පුළුවන්. මේ අයිඩී එක දැන් හදපු එකක්. මෙයාගේ බෑන් කරපු සහ තාමත් බෑන් නොවුන තියෙන ජනප්‍රියම අයිඩී තමා මේ පහලින් තයෙන්නේ බලන්න මෙතන ඉන්න බෑන් වෙච්ච නොවෙච්ච සමහර අය ඔයාලත් එක්ක කතා බහ කරලා පවා ඇති :lol: සමහර විට මේ කට්ටිය සේරම එකම ත්‍රෙඩ් එකේ විවිධ අය වගේ ඔය අයත් එක්ක චැට් කරන්න ඇති මට උනා වගේ:lol::P


Rope(Banned)
Humanoid(Active)
Jahoo(Banned)
yuniko(Banned)
derick_vegas(Banned)
france(Banned)
ripe(Banned)
elefant(Banned)
Thalabadhi(Active)
chimpy(Active)
yoshita(Active)
රාවණාරජු(Active)
 
Last edited:

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
මෙතන නොලියපු තවත් එකවුන්ට් කිහිපයකුත් තියෙනවා රෝප් ගොඩක් වදුරන්ට කැමතියි වගේ නේද රෝප් ;) මංකි රෝප් !!!! :P

:):):)

මේකත් මතක් කරගන්න මෙයාගේ මේ අයීඩී සේරම බෑන් වෙන්න හේතු වුන ත්‍රෙඩ්වල ඉදිරියෙන් හිටපු අය ඇතුලෙ මමත් හිටියා ඒ වගේම මේ ඉන්නේ උඹමයි කියලා අවස්ථාවට අනුව කට උත්තර නැතිවෙන්න මූණටම කියලා එළිපිට මුගේ ෆේක් චාටර් කරපු එකම කෙනා මම මූට ඒවට කියාගන්න දේවල් නැති නිසා මූ මට කළේ තිත්ත කුණුහරුපෙන් බැනලා රෙප් කපපු එක අමුකුණුහරුප පින්තූර දාලා රෙප් කපපු එක ඒ වගේම ෆෝන්ට් සයිස් එක 7 දාලා ඒ කියන්නේ ලොකුම සය්ස් එක දාලා තිත්ත කුණුහරුපෙන් බැනලා පෝර්න් පින්තූර දාලා මැසේජ් එවපු එක ඒ වගේම බය නැතුව බලු පූට්ටුවල පින්තූර ඒ වගෙම වයෝවෘද්ධ කාන්තාවන්ගේ උඩුකය නිරුවත්ඡායාරූප ත්‍රෙඩ්වල දාපු එක. මේ තියෙන්නේ උදාහරණ මේවායෙන් මේ වගේ ත්‍රෙඩ් දානවට අමතරව මුට මාත් එක්ක තියෙන වෛරයේ තරම තේරුම් ගන්න පුළුවන්

මුලින්ම තියෙන්නේ පෝර්න් පික් දාලා රෙප් කපපු හැටි



මේ තියෙන්නේ කුණුහරුපෙන් බැනලා පෝර්න් පික් දාලා එවපු පීඑම් මෙතන තියෙන පී එම් එක එවපු ෆේක් එක පෝස්ට් 12යි පෝස්ට් දොලහට වුනාට හරි දැනමුත්තා :baffled::lol: මෙයා මට මේක එවන්න හේතුව තමා මම මේ ෆේක් එකත් හොයාගත්තා කියන තේරෙන්න වොල් එකේ Thanks man කියලා ලියාලා මෙයාම මට කුණුහරුපෙන් බැනලා මගේම රෙප් කපපු එකේ ස්ක්‍රීන් ෂොට් එකක් දාපු එක මෙයා මේකට ලොග්වුන වෙලේ ලොවෙත් නැතිවෙන්න මළ පයින්න ඇති :lol: මේ තියෙන්නේ Thanks man කිව්වාම පුක් රෝප් කියන දේ :( බලන්න හරි නරකයි මෙයා .. මේ පී එම් එක ගෙදර මනුස්සයෙක් ලග ඉන්න තැනක ඕපන් කරානම් මොනතරම් ......... :frown: මට එහෙම අත්දැකීමකට මුහුණ දෙන්නත් උනා මූ නිසා



මේ තියෙන්නේ පුක්රෝප් බලුපූට්ටුවල පින්තූර රිප්ලයි දාපු හැටි ඒක මේ ත්‍රෙඩ් එක බලලා තේරුම් ගන්න පුළුවන් මෙතන පුක්නොයිඩ්ගේ රිප්ලයි ටිකත් හොදට කියවන්න...

http://www.elakiri.com/forum/showthread.php?t=1154913


මෙයා කරන්නේ ****Please do not spam****.com කියන කොටි හිතවාදී යුද්ධය යනකන් ඒ සම්බන්ධවත් ****Please do not spam**** ටීවී එකේ ස්වභාවයම පෙන්නුම් කරපු වෙබ් සයිට් එකේ දේවල් මෙතන කොපි පේස්ට් කර කර ස්පෑම් කරන එක මොකද මෙයා ඒ හැම කොපි පේස්ට් එකකටම යටින් මෙයාගේ ආදරණීය වෙබ් අඩවියේ ලින්ක් එක දාන්නේ ෂේප් එකේ කාටත් මීටර් නොවෙන්න. :lol: එතකොට යස අගේට කාටත් නොතේරී ලංකාවේ වැඩිම පිරිසක් දවසකට විසිට් කරන මේ සයිට් එකේ ඒ වගේම හැම ගතවෙන හැම මොහොතකම වගේ යූසර්ස්ලා හත් අටසීයක් පාවිච්චි කරන මේ සයිට් එකෙන් ඇගට නොදැනී මෙයා පෝස්ට් කරන ලින්ක් එක හරහා ට්‍රැෆික් එක ඇදගන්න පුළුවන් මෙයාගේ ආදරණීය සයිට් එකට :love::love:

කොහොම වුනත් අන්තිමටම මමත් සම්මාදම් වෙලා බෑන් කරන්න යෙදුන මෙයාගේ rope කියන එකවුන්ට් එකෙන් විතරක් මෙයා ****Please do not spam****.com එකේ ලින්ක් සහිත ත්‍රෙඩ් සමග දේශපාළු ත්‍රෙඩ් 80+ ත්‍රෙඩ් දාලා තිබුනා මේක සමහර විට එම ආයතනය විසින්ම කරන දෙයක් වෙන්න පුළුවන් කියලත් සමහරු කියන්නේ මෙයා විසින්ම හදාගත්තු එකවුන්ට්වලින් මෙයා දෙපැත්තට තමන්ගේම ත්‍රෙඩ්වල කතා කරමින් නොතේරෙන්න ඒවා බම්ප් කරපු නිසා කොහොම හරි දවස ඉවරවෙද්දි ෆේක්වලින් දාපු ත්‍රෙඩ්වල වීව්ස් ගාණ හදාගන්න මේ බම්ප් කිරීම මගින් එයාට පුළුවන් වෙනවානේ මේ තියෙන්නේ මෙයාව බෑන් කරන්න කලින් ඇඩ්මින් මෙයාට කිව්ව දේ.. මේක නිසා තමා පුක් රෝප්ට මම මේ කියන දේවල් බොරු කියාගන්න බැරුව දැන් ලතවෙන්නේ
 

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
Originally Posted by spamcheck
හොදයි මම මේ ත්‍රෙඩ් එක දිහා ගොඩක් වෙලා බලන් හිටියා මේක ඇතුලේ අමුතු සෙල්ලමක් කරන්න හදනවා අපේ ත්‍රෙඩ් ඔව්නර් yuniko හෙවත් derick_vegas ඔයා ත්‍රෙඩ් එක පටන් අරගෙන තමන්ම දෙපැත්තට කොමෙන්ට් දාගන්න හදනවා නේද යාළුවා :P? ඒකට යූස් කරපු ෆේක් අයිඩී ටික මෙන්න.

derick_vegas
france
ripe
elefant
ඒ වගේම වෙන මෙම්බර්ස්ලගෙ නේම්වලන් බෑඩ් (-) රෙප් දුන්නෙත් ඔයාම තමයි. ඒක අද ඊයෙක ඉදන් වෙන වරදකුත් නෙවෙයි :P මීට පස්සේ ඔයා ඔය වගේ වැඩ කරනකොට පොඩ්ඩක් පරිස්සමින් කරන්න ටිකක් මහන්සි ඇතිනේද එකවුන්ට් ටික මේන්ටේන්ස් කරලා ටික කාලෙක ඉදන් ඔයාගේ තව අයිඩී වගයක් තියෙනවා කියලා මම දන්නවා ඒවත් වෙලාවට මම බෑන් කරන්නම් පොඩ්ඩක් පරිස්සමින් ඉන්න

හැමෝටම මම කියන්නේ ෆේක් යූස් කරලානම් අහුවෙන්න එපා ආයිත් කිසිම චාන්ස් එකක් දෙන්නේ නෑ ඔරිජිනල් එකවුන්ට් එකත් එක්ක
බෑන් කරන්නේ..
මම මේ ත්‍රෙඩ් එක බලන අයගෙන් එක ඉල්ලීමක් කරනවා වහාම මේ ඇඩ්මින් දාලා තියෙන ප්‍රොෆයිල්වලට ගිහන් බලන්න මේ අය එකම කෙනාගේ ෆේක් කියලා කවදාවත් කාටවත් තේරුණාද කියලා නැහැ නේද හේතුව පුක් රෝප් විසින් කට්ට විදිහට මේ එකවුන්ට්වලින් කාටවත් නොතේරෙන්න සයිට් එක තුල හැසිරීම . මේවා එකම කෙනාගේ කියලා කිව්වාම සමහරු ඉස්සර හිනා වුනා අනික මෙයා සමහරක් එකවුන්ට් මුල ඉදලම රජයේ පැත්තට කතා කරන්න යොදාගෙන තිබුනේ කාටවත් සැක නොහිතෙන්න මේවායෙන් මෙයා කළේ මෙයාගේ ත්‍රෙඩ්වල දෙපැත්තට කතා කිරීම ඒ කියන්නේ මෙයා ආණ්ඩුවට විරුද්ධ නිවුස් එකක් දැම්ම ගමන් ත්‍රෙඩ් එක දාපු එකෙන් ලොගවුට් වෙලා මෙයාගෙම ආණ්ඩුවට කඩේ යන ෆේක් එකෙන් ඇවිත් ආණ්ඩුව වෙනුවෙන් කතා කරනවා හොදම හරිය එන්නේ ඊලගට

ඊලගට මෙයා කරන්නේ මෙයාගේම අනික් ෆේක් ටික බස්සලා අර ආණ්ඩුව වෙනුවෙන් කතා කරන ෆේක් එක බයිට් කිරීම ඒ මගින් මෙයා මෙයාගේ ත්‍රෙඩ්වල තමන්ගේ මතය හරි කියලා පෙන්නගන්න කරා මෙයා ආණ්ඩුව බයිට් කිරීම ගැන අපිට අදාලත්වයක් නැහැ මෙතන තියෙන්නේ මෙයා මේ ෆේක්වලින් දමන සෙල්ලම්.. කරන ප්‍රෝඩාව ඒමදිවට අනුංගෙ නම් දාලා කුණුහරුප කියමින් -රෙප් කපලා කරන කෙටවීම්.. මූ ලොකු මිනිහා වගේ මුගේම ත්‍රෙඩ්වල බයිට් කළේ මුගේම ෆේක් කියලා නොදන්න අනික් අය ඒක බලාගෙන මුට ඔළුව වනනවා :shocked::P:rofl:

මෙතනදි අපිට වැදගත් වෙන්නේ ආණ්ඩුවට ගැහීම නෙවෙයි ඒකෙන් අපිට වැඩක් නැහැ අපිට අදාල මෙයා මේ වැඩේම මෙයා රටට එරෙහිව කොටින්ට පක්ෂපාතීව සිදු කිරීම. මොකද මෙයාගේ ජාතියේ අයගේ අවශ්‍යතාවය අමරිකාවෙන් හරි එක්සත්ජාතීන්ගේ එකෙන් හරි එහෙමත් නැත්නම් .. චැනල් 4 එකෙන් හරි රටට හෙණ ගස්සවලා හරි මොන ක්‍රමේකින් හරි බලයට එන්නට ඉඩලැබේවා කියන එක. චැනල් 4 වීඩියෝ එක ෆ්ලැග් කරන්න කියලා අපේ එකෙක් දාපු ත්‍රෙඩ් එකට දේශපාලනය ගාවපු සුනිමල් නොහොත් වින්ඩෝස් 8 කියන ෆේක් දෙකත් මුගේමද කියලා දැන් හිතාගන්න බැරි මූ දෙපැතත්ට කතා කරන ෆේක් පප්පෙක් නිසා :confused: මටත් ඒක වෙන එකෙක් කිව්වාමයි මීටර් උනේ.

මූ චැනල් 4 වීඩියෝ එක කාලෙ දාපු ත්‍රෙඩ් එකේදී මේ තියෙන්නේ http://www.elakiri.com/forum/showthread.php?t=1149142 :lol: මේකෙදි මෙයාව නොසෑහෙන්න පාච්චල් වෙලා බෑන් උනා අනික ඒ ත්‍රෙඩ් එකේ කළෙත් ෆේක් සෙල්ලමමයි ඒක මෙයාගේ මේ ත්‍රෙඩ් එක කියෝලා ඒක බලාගන්න පුළුවන් ඒ වගේම මේ ත්‍රෙඩ් එකේ මෙයා කියා තියෙන දේ බැලුවම රටට කොච්චර ආදරේද කියලත් හිතාගන්න පුළුවන් මේ අස්සේ මෙයා තවත් වැඩක් කරා උඩ ඇඩ්මින් කියලා තියෙන්නේ ඒ ගැන තමා අනුංගේ නම් දාලා -රෙප් දෙන එක උදාහරණයක් විදිහට ඔයාලා කවුරුත් දන්න දත් කිඹුලාගේ නම දාලා මටත් මගේ නම දාලා දත් කිඹුලාටත් මගේ නම දාලා තවත් කෙනෙකුටත් වශයෙන් අනික් සාමාජිකයන්ගේ නම් දමමින් -රෙප් එකිනෙකාට දීලා තිවුනා අම්මා අප්පා මතක් කරමින් ඔයාලට පුදුමත් ඇති එච්චර රෙප් තොගයක් දෙන්න බැහැනේ දවසකට කියලා :lol: පුදුම වෙන්න එපා ඇයි.. මෙයාට තිවුන පෝස්ට් 100 + ගහලා රෙප් පවර් අරගත්තු ෆේක් ප්‍රමාණය 10 - 15 විතර ලොකු සංඛ්‍යාවක් :lol: එක එකවුන්ට් එකකට දවසට රෙප් 10 දෙන්න පුළුවන් එතකොට 10 න් වැඩි කරන්න ඕනේ මෙයාගේ ෆේක් ප්‍රමාණය දවසට රෙප් 100 කටත් එහා තමන්ට ඕනේ විදිහට දීගන්න මෙයාට පුළුවන් උනා ඒකෙන් :shocked: පුදුම වෙන්න ඕනේ නැහැ මෙයාගේ ගොඩක් රෙප් කොටු පන්නපු ෆේක් මෙයා හදාගත්තේ එහෙමයි ලේසි නැහැනේ එක්කෙනෙක්ට දවසට රෙප් 100 දෙන්න පුළුවං කිව්වාම තමන්ට කැමති කෙනෙක්ට :baffled::rofl: මේ රෙප් කොටු දැක්කම බෑන් වුන ෆේක් ගැන අපරාදෙ කියලත් හිතෙනවා :lol:

ඉතිං අපි නිසා මෙයාගේ ෆේක් බෑන් වුනේ දෙපාරකට මෙන්න මෙතනදියි මෙයාගෙ පුක් රෝප් එකවුන්ට් එක බෑන් වුනේ උඩ දාපු ත්‍රෙඩ් එකෙන් සේරම ෆේක් බෑන් වුනාම තරහට තමා මූ මේ ත්‍රෙඩ් එක දැම්මේ http://www.elakiri.com/forum/showthread.php?t=1150176 මේකෙන් තමා රෝප් නෑවේ පුක් රෝප් බෑන් වුනා ඉන් පස්සේ අද වෙනතුරු මූ මාත් එක්ක වෛරෙන් පස්සෙන් එනවා මොකද මූ 2009-2010 කාලේ පටන් යසට කරගෙන ආපු සේරම වැඩ කඩාකප්පල් වුනා :lol:

මෙයා ඇවිත් බහු චරිත මානසික රෝගියෙක් ෆේක් ගොඩකින් දෙපැත්තට රිප්ලයි දාගත්තෙ ඒකයි කවුරුවත් දැනං හිටියේ නැහැ මේ දේවල් ගැන මෙයා ලස්සනට වැඩේ කරගෙන යනවා අදටත් .. නොහිටින්න මෙයා ඇවිත් ප්‍රෝඩාවෙන් පිරුණු මිනිහෙක් වෙලාවකට මූ සයිට් එකට හරි හැගීමෙන් කතා කරන්නේ අහං ඉන්න උන්ගේ ඇසට කදුළු උනන්ඩ ! ඒත් පුක් රෝප් බෑන් වුන දවස්වල ඒ ආදරේ දෙපිටිං ගියා මේ අයිඩී එක හදාගෙන මූ ඇඩ්මින් කෘ එකට විරුද්ධව ත්‍රෙඩ් දැම්ම හැටි උට අමතක නැතුව ඇති (ඇඩ්මින් කඩේ යනවා [ලින්ක්]) ඒකෙන් මෙයාගෙන් තියෙන තර්ජනය වටහාගන්න පුළුවනි තමන්ට ඕනා විදිහට නොදුන්නද එතැන මෙයා හපාකනවා.. මගේ රචනා විලාශය ටිකක් වෙනස් ඒ නිසා මූ එක පාරක් වරද්දගත්තා මම කෙල්ලෙක් කියලා ඉන් පස්සේ තමා මූ මට මේ විදිහේ ත්‍රෙඩ් දාන්න බැලුවේ මොකද මම උට ගහපු චාටරේ හැටියට උට නොගන්න හේතුවකුත් නැහැ මොකද අදටත් මූ මට විරුද්ධව මං නැති වෙලාවට දාන ත්‍රෙඩ්වල ලින්ක් එවන්නේ මචං මෙන්න පුක් රෝප් උඹට මඩ ත්‍රෙඩ් ඇරලා කියාලා :rofl: මට තවත් දේවල් උඹ ගැන කියන්න පුළුවං ඒත් මේ ඇති කියලා හිතෙනවා

මේ දවස් තුනේම මට විරුද්ධව ත්‍රෙඩ් ඇරලා පරණ සෙල්ලම ඒ කියන්නේ ෆේක්වලින් කමෙන්ට් දැමීම කළා කියලා ආරංචියි :lol: අදිං පස්සේ වෛර පිරිමහන්න දාන ත්‍රෙඩ්වලට උඹටම තමා රිප්ලයි කරගන්න වෙන්නේ

දැං ෆේක් එකකින් ඇවිත් මෙහෙම කියපං වෙනදා කිව්වා වගේ

1)මං බෞද්ධයෙක් අසභ්‍ය වචන කියන අයට මට උත්තර දෙන්න උවමනාවක් නැහැ :baffled:
අද නම් මේක කියන්න බැහැ නේද බං :lol: උඹ ඕක කියලා මාරු වෙන නිසා තමා මං සුද්දෙං දුන්නේ මං කිවානේ ඒක :rofl:
ඇරත් උඹ ෆේක් තොගයක් හදාගෙන කරපු සභ්‍යකම් සේරම ඇඩ්මින් කිව්වා මතක ඇතිනේ අනේද කියන්නේ උඹ බබා

2)අපිට ඔය **** රචනා කියවන්න වෙලාවක් නෑ
කොහොමත් උඹ හරි කාර්ය බහුල ඇතිනේ ද උඹ කොහොමත් පුක් රෝප් නේ ඉතින්

3)එහෙමත් නැත්තම් මෙහෙම කියහන්
ඇඩ්මින් අය්යලාට මේවා පේන්නැතිද ? :lol::rofl: මගෙත් පැතුම ඒකම තම.

 
Last edited:

razorblade

Banned
Jul 8, 2011
58
9
0
Quote:
Quote:
Originally Posted by dath kimbula
මාතරයට මේකෙන් යන්න තරමට කළ කිරීමක් ඇති වෙච්ච මූළික ම කාරණය යම් කිසි කාළකන්නියෙක් ෆේක් ගොඩක් හදාගෙන (අපි අවසානයේ කළ දළ ගණනය කිරීමකට අනුව ෆේක් 34 - 60 අතර ගණනක්) රට වෙනුවෙන් කතා කරන අයට වෙන අය ගේ නම් දාලා -රෙප් දෙන්න පටන් ගැනීම සහ මාතර කිඹුළ ගේ පෙන්වා දීම මත ඒ පුද්ගලය ගේ(කිඹුළා කියන විදියට නම් "බහු චරිත මානසික රෝගිය" ගේ) හුගක් ෆේක් බෑන් වෙච්ච එකේ තරහ ඇර ගන්න ඒ පුද්ගලයා විශාල ප්‍රහාරයක් දියත් කරපු එක. දැනුත් ඒ "බහු චරිත මානසික රෝගිය" අළුත් ෆේක් කීපයකින් ඇවිල්ලා රෙප් එකතු කරන ව්‍යාපාරයක් කරනවා හේතුව අළුත් ෆේක් රෙපුටඩ් ඒවා නොවීම.......අන්තිම ට ආවේ පරණම වගේ හදපු අයි ඩී එකෙන්.........!!!! හැබැයි දැන් ඒකෙන් එන්න් නෑ......අළුත් ෆේක් වලට රෙප් එකතු කරනවා.........!!!!! මේක අවසානයේ දී මාතරයට ආවා වගේම "කමිකසේ" ප්‍රහාරයක් තව කීප දෙනෙකුට එල්ල වෙනවා......මේ පුද්ගලයට අවශ්‍ය එළකිරි එක යම් පක්ෂයක පුචාරක මෙවලමක් කරන්න.......!!!!

කරුනාකරලා කියනවද එ කව්ද කියලා,නිකං බොරුවට හතරවටෙටම ගල් නොගහා.:rofl:
මේ අය කතා කරන සහෝදරයව අපි දන්නවා.ඒ සහෝදරයා හැම පැත්තෙන්ම මේ කුනු ආණ්ඩුවටයි රාජපක්ෂලාටයි දැවන්ත මඩ ප්‍රහාරයක් එල්ල කරමින් හිටියේ එලකිරි එකේ.

මේකට කිඹුල්ලු දෙන්නා ටිකක් අප්සැට් වෙලා හිටියේ.මොකද මහින්ද කියන්නේ මේ දෙන්නගේ දේවතාවුන් වහන්සේනේ.ඒක නිසා කිඹුලන් සහ ඔහු අතර ගැ‍ටුමක් ඇති වුනා. ඒක තමයි උනේ.දැන් වුනත් මේ අය කියන්නේ ෆේක් හදාගෙන ආණ්ඩුවේ කුනු එලි කරන වෙබ් සයිට් වල ඒවා මේකේ දානවා කියලනේ මේ දෙන්නා.ඉතින් ෆේක් නෙවෙයි මොකක් හදාගෙන මේ හොර ආණ්ඩුවට මඩ ගැහුවත් අපිට මොකෝ.අපි මොන ලබ්බටද ආණ්ඩුව ඩිෆෙන්ඩ් කරන්නේ. මොකෝ කුඩු දුමින්දලාටයි නාමල්ටයි හෙටක් හදන්නද අපි ඒවා නවත්තන්න යන්නේ.
කිඹුල් පෝතකයන්ට හරියට හිත අමාරු වෙනවා ආණ්ඩුවේ නීති විරෝදි හොරා කන ඒවා එලි කරන කොට.එක්සත් ජාතික පක්ෂේ යාන්ත්‍රනයක් එලකිරි එක වෙයි කියලා ඒ අය හුඟක් බයයි.ජනතා විමුක්ති පෙරමුනේ යාන්ත්‍රනයක් වෙයි කියලා බයයි.විපක්ෂේ යාන්ත්‍රනයක් එලකිරි එක වෙයි කියලා ඒ අයට දුකයි.ගිහිල්ලා දුකට පුං ගහ ගනිල්ලා.
මම කියන්නේ මාධ්‍ය ඉන්න ඕනී හැම විටම විපක්ෂ මතවාද එක්ක.විකල්ප මතවාද එක්ක.මොකද අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න හොර හැත්ත දිහා බැලුවම එහෙම හිටියොත් තමයි උන් යම්කිසි පාලනයකට යටත් වෙන්නේ.නැත්නම් මාධ්‍ය ඔක්කොම ආන්ඩුවට කඩේ ගිහින් විපක්ෂයට බැන බැන හිටියොත් මේක කුඩු ජාවාරම් කරුවන්ගේ රජ දහනක් වෙලා, රට හොරා කාලා,සල්ලි නාස්ති කරලා ඇමතිවරු සැප විඳලා මිනිස්සුන්ට ඇඳන් ඉන්න රෙද්දත් නැති කරලා තමයි මුන් යන්නේ.
:lol::lol::lol:
 
  • Like
Reactions: Mr Dilshan

razorblade

Banned
Jul 8, 2011
58
9
0
කිඹුලා ගියා කියලා එලකිරි එක නැති වෙන්නෙත් නෑ.සුනිමල් ජයසිරි ගියා කියලා එලකිරි එක නැති වෙන්නෙත් නෑ. එකෙක් යනකොට 10ක් මේකට එනවා.
මාතර කිඹුලා කියලා තියෙනවා උගේ වයස අවුරුදු 15යි කියලා.වින්ඩොස් 8 කියන සුනුමල් ජයසිරිත් ඕ ලෙවෙල් කරන 16ක කොලු ගැටයෙක්. අවුරුදු 15 කොල්ලෙක්ට මෙතන වැඩි වයස් 20-30 කොල්ලෝ කතා කරන ඒවා දරා ගන්න බැරි වෙන එක ස්වභාවිකයි. මොකද අනිත් අය ටිකක් මෝරලා නිසා බරපතල දේවල්, ලිංගිකත්වය,කුනුහරුප වගේ දේවල් කතා කරනවා.ඒක ඒ අය තරුනයන් නිසා. මම හිතන්නේ නෑ වැඩි හිටි කොල්ලන්ගේ ෆෝරම් වලට වයස 18ට අඩු අය සහභාගි වෙන එක උචිතයි කියලා.සුනිමලුයි, කිඹුලයි එලකිරි එකේ ලමා ත්‍රෙඩ් එකක ටික කාලයක් ඉඳලා 18 පැන්නම මේ පැත්තේ ආවනම් හොඳයි
 
  • Like
Reactions: New Folder

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    razorblade;10605912[SIZE=4 said:
    ][/SIZE]කිඹුලා ගියා කියලා එලකිරි එක නැති වෙන්නෙත් නෑ.සුනිමල් ජයසිරි ගියා කියලා එලකිරි එක නැති වෙන්නෙත් නෑ. එකෙක් යනකොට 10ක් මේකට එනවා.
    මාතර කිඹුලා කියලා තියෙනවා උගේ වයස අවුරුදු 15යි කියලා.වින්ඩොස් 8 කියන සුනුමල් ජයසිරිත් ඕ ලෙවෙල් කරන 16ක කොලු ගැටයෙක්. අවුරුදු 15 කොල්ලෙක්ට මෙතන වැඩි වයස් 20-30 කොල්ලෝ කතා කරන ඒවා දරා ගන්න බැරි වෙන එක ස්වභාවිකයි. මොකද අනිත් අය ටිකක් මෝරලා නිසා බරපතල දේවල්, ලිංගිකත්වය,කුනුහරුප වගේ දේවල් කතා කරනවා.ඒක ඒ අය තරුනයන් නිසා. මම හිතන්නේ නෑ වැඩි හිටි කොල්ලන්ගේ ෆෝරම් වලට වයස 18ට අඩු අය සහභාගි වෙන එක උචිතයි කියලා.සුනිමලුයි, කිඹුලයි එලකිරි එකේ ලමා ත්‍රෙඩ් එකක ටික කාලයක් ඉඳලා 18 පැන්නම මේ පැත්තේ ආවනම් හොඳයි
    තොට කීයද එතකොට?
     
    avatar364274_1.gif

    razorblade
    Junior Member
    reputation_neg.gif


    ඕක තමා මගේ අළුත්ම එක......... කට්ටියට දැං පෙනිලා ඇති අර උඩ දාලා තියෙන ත්‍රෙඩ් එකේ තියෙන දේවල් අඩුම තරමේ එකක්වත් බොරුවත් කියලා කියා ගන්න මට බැරි විත්තිය . මොකද ඒකේ ලියපු කිඹුලා කට උත්තර නැතිවෙන්න ලියාලා තියෙනවා. ඒකේ කියලා තියෙනවා උඹ මම දේශපාලනය කරා කියනවා නම් මම මහින්දට හොද කියපු තැනක් පෙන්වපිය කියලා. ඇත්තටම එහෙම පෙන්නගන්න බැරි නිසා මම ඒක නොදැක්කා වගේ වෙන ඒවා කියෝනවා. හොදවෙලාවට කිඹුලා නැත්තේ හිටියා නම් ඌ ආයි ආයි ඇවිත් පෙන්නාපිය පෙන්නාපිය කියනකොට මට තවත් කට උත්තර නැතිවෙනවා. ඇත්තටම ඌ කරපු වරද තමා උඩ ත්‍රෙඩ් එකේදි වගේම වෙනත් තැන්වලදිත් මම කරපු පාහර අමන කම් ගැන එළිපිට කියලා මාව ප්‍රසිද්ධියේ අවමානයට පත්කරවලා බෑන් කරවපු එක බලන්න මේ ත්‍රෙඩ් දෙකේ මාව කොයි තරම් බයිට් කරලද බෑන් කරලා තියෙන්නේ කියලා මෙහෙම කරාම වෛරයක් ඇතිවෙන එකේ වරදක් තියෙනවද ? මොකද 2009 ඉදං මං මේ කරං ගිය දේවල් සේරම මූ ඇවිත් මාසයක් යන්නත් කලින් විනාස කළා

    යුනිකෝ ප්‍රමුඛ ෆේක් සෙට් එක බෑන් වූ අවස්ථාව http://www.elakiri.com/forum/showthread.php?t=1149142
    යුනිකෝ බෑන් වුනාට පසුදින වෛර පිරිමහන්න දාපු ත්‍රෙඩ් එකේදී රෝප් බෑන් වීම http://www.elakiri.com/forum/showthread.php?t=1150176

    ඇරත් මේවායේදී මම කරන්න හැදුව දේ ඌ නිසා හැමෝටම තේරුම් ගියා.. 2009 ඉදං මම මෙච්චර කාලයක් ලස්සනට කරකර ඉදපු දේ නැති උනා මොකද මූ ඒකෙදී මට විරුද්ධව කතා කරපු නිසා මම මේ කරන්නේ චැනල් 4 වීඩියෝ එක ඇත්ත කියලා, ඒක ඇත්ත නම් රටට වෙන හානිය ගැන නොහිත සතුටින් ඒක නිසා මහින්දට කෙලවෙලා යනවා කියලා උඩ පයින එක බව අනික් උන්ට තේරුනා. ඒකෙන් පස්සේ උනුත් මට බයින්න ගත්තා. ඉතිං මට මළපැන්නා උපරිමේට මම කළේ මගේ පරණ පුරුදු සෙල්ලම. ඒ කියන්නේ අනුංගේ නම් දාලා -රෙප් දීලා කොටෝපු එක. සාමාන්‍ය යෙන් එක්කෙනෙක්ට දවසකට දහදෙනෙක්ට තමා රෙප් දෙන්න පුළුවන්. මට ෆේක් තොගයක් තියෙන නිසා මම -රෙප් වරුසාවක් දුන්නා අනික් උන්ට. මේ තියෙන්නේ සොදා පිරිසිදු කළ මගේ ෆේක් ලිස්ට් එක. මෙතන තියෙන ඒවායේ සමහර ඒවා බෑන් වෙලා ඒත් සමහර ඒවා හොද තත්ත්වෙක තියෙනවා මෙතන ලියලා නැති ඒවාත් තියෙනවා මගේ ස්වීට්ස් එකවුන්ට් ලියලා නෑ.....

    humanoid
    topedo
    මංත්‍රීබබා
    rope
    yuniko
    chimpy
    monking
    bullmilk
    yoshita
    westminster
    pharaoh
    nogod
    alientouch
    solarking
    rep+beggar
    peacock
    appuva
    keppatipola
    Mr.Bond
    terrorist
    france
    jahoo
    humanrights
    roboman
    bump
    doomed
    autopost


    ඇරත් කිඹුලා යනකොට දීලා ගිහින් තියෙන ඔය මගුලේ ඇඩ්මින්ම කියපුවාත් තියනවා මං ගැන ඒවට කොහොමද බොරුයි කියන්නේ. ඒ නිසා මම ඒ ගැන කිසිම දෙයක් නොකියපු එකෙන්ම තේරෙනවා මට කට උත්තර නෑ කියන එක. උඩ ත්‍රෙඩ් එකේ සම්පූර්ණ තියෙන්නේ මගේ පොන්සිවැඩ ගැන ඒකේ දේශපාලනයක් නෑ ලියලා. ඕනේ නම් ආයි කියෝලා බලන්න ඒකේ සියල්ල කියලා තියෙනවා කිඹුලා දේශපාලනේ කොරපු නැති බව ඇත්ත ඒත් ඌ ලොකු වරදක් කළා ඌ මගේ බලුවැඩ මාට්ටු කරා ඒක නිසා ඌ වැරදියි.

    ඕවායේ කියලා තියෙන ඒවට නෑ කියාගන්න මට බෑතමා ඒත් මගේ හොද හොද වැඩ තියෙනවා මේකේ ඉන්න එකිනෙකා කොටවලා හැමෝම දන්න කරන අර චතුපැටියටත් මාතර කිඹුලා කියලා නම දාලා උගේ අම්මට බැනලා -රෙප් දීලා කොටවලා ඌ තව පොඩ්ඩෙන් යනවා


    පුක් රෝප් කිව්වාම මාව නොදන්න කෙනෙක් නැහැ ඉතිං මගේ රස්සාව ඇවිත් ජේවීපී සහ යූඑන්පී එකට පශ්චාත් භාගය කුලියට ලබා දීම. ඒ අතරේ මම එළකිරි කියන වෙබ් අඩවියේ පොඩි ව්‍යාපාරයක් පටන්ගත්තා. මේ ව්‍යාපාරයේදී මමයි මාතර කිඹුලා කියන එකයි ගැටෙන්න හේතුව උනේ මම චැනල් ෆෝවීඩියෝ එක ඇත්ත. දැං මහින්ද ඉවරයි කියලා මං උඩ පයින්න ගත්තු එක. ඇත්තටම වීඩියෝ එක ඇත්තනම් මහින්දට විතරක් නෙවේ රටටම කෙලවෙනවා නේද කියන එක මම අමතක කරා මොකද මගේ පක්සෙං මට කියලා තියෙන්නේ එහෙමයි . අපිට ඕනේ එක වුනාම ඇති රටට හෙණ හත ගැහුවත් කමක් නැහැ.

    මං ඇවිත් බෞද්ධ විරෝධියෙක් ඔය උඩ තියෙන nogod කියන එකෙන් මම බුද්ධාගමට විරුද්ධව ඉස්කෝලේ යන පොඩි එකෙක් එක්ක ගොඩාක් වාද කරා හැබැයි අන්තිමට කිච උනා මේ තියෙන්නේ බුද්ධාගමට ගහන්න ඇවිත් පොඩි එකෙක්ට බයිට් උන ඒ ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1062029 මේක කොපි පේස්ට් කරගන්න හරියට යූ ආර්ඒල් එකට මැද්දෙන්

    දැන් මම තවත් හොද ව්‍යාපාරයක් ගෙනියනවා Leo Lanka කියලා අළුත් ෆේක් පැටියෙකුත් ගැහුවා මං ලගදී. අර සිංහ පැටියෙක්ගෙ පින්තූරයක් දාං ඉන්නේ ඒ බූරුවා තමයි දැන් ඌත් දහ අතේ රෙවි රෙවී යනවා ඉතින් ඕක තමා මගේ විස්තරේ මම මේ කරන්නේ මගේ රස්සාව නැවිලා ඉන්න වෙලාව අනුව තමා ගෙවන්නේ උඹ දැං ඕක දැම්ම නිසා මට ටිකක් විතර රිදුනා. ඒනිසා මං කියන්නේ "උඹ ආණ්ඩුවට කඩේ යනවා කියන එක හැමෝටම පේනවා" . මම කරන දේවල් අනුමත නොකරන ෆෙක් තොගේ හදාගෙන කරන මගේ බලුවැඩ එළියට ඇද්දොත් උඹලා ආණ්ඩුවට කඩේ යනවා වෙනවා. ෆේක් හදාගෙන මම කරන හැමදේටම ඔළුව වනපං නැත්තං උඹලා සේරම ආණ්ඩුවට කඩේයන කිඹුල්ලු වෙනවා ! මම ෆේක් හදාගෙන නටපු නැටිලි ගැන වචනයක් කතා කළොත් උඹ ආණ්ඩුවට කඩේ යනවා වෙයි . මගේ බලුවැඩ ගැන කතා කළොත් උඹ දූෂණවලට අත දෙනවා වෙයි. මම ජේවීපී එකට UNP එකට පුක දෙන එක වෙනම දෙයක්. ඒක මගේ පරම්පරානුගත රස්සාව මට බැන්නා නේ උඹ දැං දේශද්‍රෝහී ආණ්ඩුවට අත දෙන එකෙක් මොකද මම තමා මේකේ උත්තම සාධකය මට සලකන විදිහ අනුව තමා උඹලෑ දේශප්‍රේමී කම තීරණය වෙන්නේ.. මගේ ෆේක් ගැන කටක් ඇරියොත් උඹල රාජපක්සට කඩේ යනවා වෙනවා.


    අවසාන වශයෙන් එක ඉල්ලීමක් කරන්න කැමතියි අනේ ආයිත් කවුරුවත් මගෙන් අහන්න එපා

    මාතර කිඹුලා මහින්ද හොදයි කියපු තැනක්,
    ආණ්ඩුව හොදයි කියලා කඩේ ගිය තැනක්,
    පොනිමල් ජයසිරිට හොදයි කියලා කියපු තැනක් පෙන්වන්න කියලා එහෙම කිව්වොත් මං කොච්චර අසරණ වෙනවද ?

    ඌ මගේ හත්මුතුපරම්පරාවකම ජාතකේ ඔය ලියලා තියෙනවා ඒත් මට මුකුත් එහෙම එකක් හොයාගන්න බැරි නිසා ඒ නිසා කිසිම සාධකන් තොරව මට කියවන්න දෙන්න හොද ළමයි වගේ ඔය තුන නම් අහන්න එපා මම ෆේක් කියන්නත් එපා මම ෆේක් කිව්වොත් ඔයා ආණ්ඩුවට කඩේ යනවා වෙයි මොකද මම තමා මේකේ උත්තම සාධකය මට සලකන විදිහ අනුව තමා උඹලෑ දේශප්‍රේමී කම තීරණය වෙන්නේ.. මගේ ෆේක් ගැන කටක් ඇරියොත් උඹල රාජපක්සට කඩේ යනවා වෙනවා.


    -බායි-


    ප.ලි

    මේක මං දැක්කේ පස්සේ මේ ගැනත් යමක් කියලා යන්න හිතුවා

    මාතර කිඹුලා කියලා තියෙනවා උගේ වයස අවුරුදු 15යි කියලා.

    :lol: එහෙම කියපු තැනක් පෙන්වපං කියලා කවුරුහරි කිව්වොත් තමා හැබැයි සීන් එක වෙන්නේ :baffled:

    වින්ඩොස් 8 කියන සුනුමල් ජයසිරිත් ඕ ලෙවෙල් කරන 16ක කොලු ගැටයෙක්. අවුරුදු 15 කොල්ලෙක්ට මෙතන වැඩි වයස් 20-30 කොල්ලෝ කතා කරන ඒවා දරා ගන්න බැරි වෙන එක ස්වභාවිකයි. මොකද අනිත් අය ටිකක් මෝරලා නිසා බරපතල දේවල්, ලිංගිකත්වය,කුනුහරුප වගේ දේවල් කතා කරනවා.ඒක ඒ අය තරුනයන් නිසා. මම හිතන්නේ නෑ වැඩි හිටි කොල්ලන්ගේ ෆෝරම් වලට වයස 18ට අඩු අය සහභාගි වෙන එක උචිතයි කියලා.සුනිමලුයි, කිඹුලයි එලකිරි එකේ ලමා ත්‍රෙඩ් එකක ටික කාලයක් ඉඳලා 18 පැන්නම මේ පැත්තේ ආවනම් හොඳයි

    :lol: ඇත්තටම උඩ තියෙන ත්‍රෙඩ් එකේ දේවල්වලට මට උත්තර දීගන්ඩ බැහැතමයි ඒත්,

    කුණුහරුප පින්තූර දාලා -රෙප් දෙන එකත් ඒ මදිවට අකුරුවල සයිස් එක 7 දාලා තිත්ත කුණුහරුපෙන් බැනලා ෆේක්වලින් පී එම් එක්ක බ්ලූ පින්තූර යවන එකත් දරාගන්න කිඹුලට හය්යක් නැති එකට මගේ වරදක් නැහැ කියලා තමා මේ ෆේක් එකෙන් ඇවිත් මේ කියන්නේ ඒවා බොහොම නිවැරදි දේවල් මම කරන මේ වගේ අතිශය නිවැරදි දේවල් ගැන කතා කරන උඹලා සේරම ආණ්ඩුවට කඩේ යන උන් වෙනවා. !


     
    Last edited:

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    Quote:
    Quote:
    Originally Posted by dath kimbula
    මාතරයට මේකෙන් යන්න තරමට කළ කිරීමක් ඇති වෙච්ච මූළික ම කාරණය යම් කිසි කාළකන්නියෙක් ෆේක් ගොඩක් හදාගෙන (අපි අවසානයේ කළ දළ ගණනය කිරීමකට අනුව ෆේක් 34 - 60 අතර ගණනක්) රට වෙනුවෙන් කතා කරන අයට වෙන අය ගේ නම් දාලා -රෙප් දෙන්න පටන් ගැනීම සහ මාතර කිඹුළ ගේ පෙන්වා දීම මත ඒ පුද්ගලය ගේ(කිඹුළා කියන විදියට නම් "බහු චරිත මානසික රෝගිය" ගේ) හුගක් ෆේක් බෑන් වෙච්ච එකේ තරහ ඇර ගන්න ඒ පුද්ගලයා විශාල ප්‍රහාරයක් දියත් කරපු එක. දැනුත් ඒ "බහු චරිත මානසික රෝගිය" අළුත් ෆේක් කීපයකින් ඇවිල්ලා රෙප් එකතු කරන ව්‍යාපාරයක් කරනවා හේතුව අළුත් ෆේක් රෙපුටඩ් ඒවා නොවීම.......අන්තිම ට ආවේ පරණම වගේ හදපු අයි ඩී එකෙන්.........!!!! හැබැයි දැන් ඒකෙන් එන්න් නෑ......අළුත් ෆේක් වලට රෙප් එකතු කරනවා.........!!!!! මේක අවසානයේ දී මාතරයට ආවා වගේම "කමිකසේ" ප්‍රහාරයක් තව කීප දෙනෙකුට එල්ල වෙනවා......මේ පුද්ගලයට අවශ්‍ය එළකිරි එක යම් පක්ෂයක පුචාරක මෙවලමක් කරන්න.......!!!!

    කරුනාකරලා කියනවද එ කව්ද කියලා,නිකං බොරුවට හතරවටෙටම ගල් නොගහා.:rofl:
    මේ අය කතා කරන සහෝදරයව අපි දන්නවා.ඒ සහෝදරයා හැම පැත්තෙන්ම මේ කුනු ආණ්ඩුවටයි රාජපක්ෂලාටයි දැවන්ත මඩ ප්‍රහාරයක් එල්ල කරමින් හිටියේ එලකිරි එකේ.

    මේකට කිඹුල්ලු දෙන්නා ටිකක් අප්සැට් වෙලා හිටියේ.මොකද මහින්ද කියන්නේ මේ දෙන්නගේ දේවතාවුන් වහන්සේනේ.ඒක නිසා කිඹුලන් සහ ඔහු අතර ගැ‍ටුමක් ඇති වුනා. ඒක තමයි උනේ.දැන් වුනත් මේ අය කියන්නේ ෆේක් හදාගෙන ආණ්ඩුවේ කුනු එලි කරන වෙබ් සයිට් වල ඒවා මේකේ දානවා කියලනේ මේ දෙන්නා.ඉතින් ෆේක් නෙවෙයි මොකක් හදාගෙන මේ හොර ආණ්ඩුවට මඩ ගැහුවත් අපිට මොකෝ.අපි මොන ලබ්බටද ආණ්ඩුව ඩිෆෙන්ඩ් කරන්නේ. මොකෝ කුඩු දුමින්දලාටයි නාමල්ටයි හෙටක් හදන්නද අපි ඒවා නවත්තන්න යන්නේ.
    කිඹුල් පෝතකයන්ට හරියට හිත අමාරු වෙනවා ආණ්ඩුවේ නීති විරෝදි හොරා කන ඒවා එලි කරන කොට.එක්සත් ජාතික පක්ෂේ යාන්ත්‍රනයක් එලකිරි එක වෙයි කියලා ඒ අය හුඟක් බයයි.ජනතා විමුක්ති පෙරමුනේ යාන්ත්‍රනයක් වෙයි කියලා බයයි.විපක්ෂේ යාන්ත්‍රනයක් එලකිරි එක වෙයි කියලා ඒ අයට දුකයි.ගිහිල්ලා දුකට පුං ගහ ගනිල්ලා.
    මම කියන්නේ මාධ්‍ය ඉන්න ඕනී හැම විටම විපක්ෂ මතවාද එක්ක.විකල්ප මතවාද එක්ක.මොකද අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න හොර හැත්ත දිහා බැලුවම එහෙම හිටියොත් තමයි උන් යම්කිසි පාලනයකට යටත් වෙන්නේ.නැත්නම් මාධ්‍ය ඔක්කොම ආන්ඩුවට කඩේ ගිහින් විපක්ෂයට බැන බැන හිටියොත් මේක කුඩු ජාවාරම් කරුවන්ගේ රජ දහනක් වෙලා, රට හොරා කාලා,සල්ලි නාස්ති කරලා ඇමතිවරු සැප විඳලා මිනිස්සුන්ට ඇඳන් ඉන්න රෙද්දත් නැති කරලා තමයි මුන් යන්නේ.
    :lol::lol::lol:

    උඹ මෙතෙන්ටත් ආවද?