Velgam Wehera Wenuma

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    නියම පෝස්ට් 1ක්,
    මමත් ගිහින් තියෙනවා ඔතනට,
    ඒ හාමුදුරුවෝ හරි හොඳයි. එන හෑමෝම එක්ක වචනයක් හරි කතා කරනවා.
    සාදු කියන විස්තර ඇහුවම ඇඬෙනවා නේද මචන්? ? ?
    මට මතක විදියට නම් ඇබිත්තයව මරලා තිබ්බේ මිනිහා හෑංගිලා හිටපු
    ගල් ගොඩේ තිබ්බ තඩි කලු ගලක් ඇඟට දාලා.
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Great!
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    නියම පෝස්ට් 1ක්,
    මමත් ගිහින් තියෙනවා ඔතනට,
    ඒ හාමුදුරුවෝ හරි හොඳයි. එන හෑමෝම එක්ක වචනයක් හරි කතා කරනවා.
    සාදු කියන විස්තර ඇහුවම ඇඬෙනවා නේද මචන්? ? ?
    මට මතක විදියට නම් ඇබිත්තයව මරලා තිබ්බේ මිනිහා හෑංගිලා හිටපු
    ගල් ගොඩේ තිබ්බ තඩි කලු ගලක් ඇඟට දාලා.

    වෙඩි තබල කියලයි ගමේ මිනිස්සු එහෙම කිව්වෙ ඇබිත්තයත් හාමුදුරුවන්ගෙ ගමේම කොල්ලෙක් ලු මොනා උනත් ජරා වැඩ කොටින්ගේ අමනෝච්චිත ක්‍රියා දාමයන්

    කොමෙන්ට් වලට තෑන්ක්ස් මචෝස්ලා
     
    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    මචන් මාත් පත්තරේ දැක්කා මේ පන්සල ගැන විස්තර.. :)
    පත්තරේ නම් හාමුදුරුවන්ට වෙඩි වැදුන තැන ෆොටෝ එකකුත් තිබ්බා
    අර බෝධියට වැදුන මෝටාර් එක පිපුරුනු නැති එකෙන් නම් බුදුදහමේ නිර්මල සත්‍ය හොඳට පසක් කරනවා
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් මාත් පත්තරේ දැක්කා මේ පන්සල ගැන විස්තර.. :)
    පත්තරේ නම් හාමුදුරුවන්ට වෙඩි වැදුන තැන ෆොටෝ එකකුත් තිබ්බා
    අර බෝධියට වැදුන මෝටාර් එක පිපුරුනු නැති එකෙන් නම් බුදුදහමේ නිර්මල සත්‍ය හොඳට පසක් කරනවා

    Ekenma Ekenma Sahodaraya
    Mewa Gihillama Balanna Watina Dewal
     
    HLSCaldera

    Member
    Jul 5, 2007
    17
    0
    0
    godak hodayi!
    "sancharaya" beluwa wage!
    Ape dewal thawath danna!
    wena rata wala minissu ape rata gena danneaaa...
    A ayatath penwanna puluwan.....