Great!
You have given out too much Reputation in the last 24 hours, try again later.
නියම පෝස්ට් 1ක්,
මමත් ගිහින් තියෙනවා ඔතනට,
ඒ හාමුදුරුවෝ හරි හොඳයි. එන හෑමෝම එක්ක වචනයක් හරි කතා කරනවා.
සාදු කියන විස්තර ඇහුවම ඇඬෙනවා නේද මචන්? ? ?
මට මතක විදියට නම් ඇබිත්තයව මරලා තිබ්බේ මිනිහා හෑංගිලා හිටපු
ගල් ගොඩේ තිබ්බ තඩි කලු ගලක් ඇඟට දාලා.
elakiri![]()
මචන් මාත් පත්තරේ දැක්කා මේ පන්සල ගැන විස්තර..
පත්තරේ නම් හාමුදුරුවන්ට වෙඩි වැදුන තැන ෆොටෝ එකකුත් තිබ්බා
අර බෝධියට වැදුන මෝටාර් එක පිපුරුනු නැති එකෙන් නම් බුදුදහමේ නිර්මල සත්‍ය හොඳට පසක් කරනවා
nice one bro..
නයිස් ත්‍රෙඩ් මචන්. සීරියස්ලි ගුඩ් වර්ක්
godak hodayi!
"sancharaya" beluwa wage!
Ape dewal thawath danna!
wena rata wala minissu ape rata gena danneaaa...
A ayatath penwanna puluwan.....
නියමයි මචං.
නියම පෝස්ට් එක![]()
good post bro 6+++

