​වෛරස්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අනේ උදව් කරපල්ලා බං මේ සතියට අටවෙනි පාර තමයි අදට මැෂින් එක පෝමැට් කලේ.... වයිරස් වයිරස්


    අනේ මට දීපල්ලකෝ හොද වයිරස් ගාඩ් එකක් ලින්ක් එකත් දීපංකෝ ටොරන්ට් එකත් එක්ක..........
     

    askNalinda

    Member
    Oct 17, 2010
    1,318
    240
    0
    මහනුවර
    Kaspersky PURE

    pure2_eng_big.png
    trial version , reset every 30 days
    http://www.kaspersky.com/kaspersky-pure
     
    Last edited: