අනේ උදව් කරපල්ලා බං මේ සතියට අටවෙනි පාර තමයි අදට මැෂින් එක පෝමැට් කලේ.... වයිරස් වයිරස් අනේ මට දීපල්ලකෝ හොද වයිරස් ගාඩ් එකක් ලින්ක් එකත් දීපංකෝ ටොරන්ට් එකත් එක්ක..........