Why Did Mohammed Get So Many Wives?

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඔයා කොහේ වැඩ කරත් නැතත් මට නම් වැඩක් නැහැ.
අපි මුස්ලිම්ලත් ඉස්ලාම් ආගමට බැනගෙන ආවොත් මොකා උනත් කියන එක කියනවා.. කරන එක කරනවා... එච්චරයි.

මට සල්ලි දීලා මාවත් සල්ලිවලට ගන්නද මට සල්ලි ඕනෙද කියල අහන්නේ?
අපො මටත් සෑහෙන්න සල්ලි තියෙනවා. මට නම් එපා දුප්පත් මනුස්සයෙකුට දෙන්න..
(නමුත් අර ඔයලගෙ කැත පුරුද්ද - සල්ලිදීලා දුප්පතුන්ව ආගමට හරගන්න කුප්ප වැඩේ කරන්න නම් එපා)

ඔයා දැන් අදහන්නේ පියානන්ව කියල කිව්ව නේද?
ජේසු තුමා පියානන්ගේ පුත්‍රයානේ සෝ ඔයා අදහන්නෙත් උඩ ඉන්න දෙවියන්වම තමයි එහෙනම්.

අපොයි ඕයා හිතුවෙ මම හිගන්නෙක් කියලා නෙ එකයි මම සල්ලි ප්‍රශ්නයක් නැ කිව්වෙ ඕයාලා වගෙ අන්තගමී පුද්ගලයන් නිකන් අවත් ගන්නෙ නැ

මේ අපිට අපහස කරන්න එපා කතොලික අය කරන්නෙ දුප්පත් අයට උදව් කරන එක එකටත් යක්සයා එක එක එවා කියලා කරන හොද වැඩත් නරක් කරන්න බලනවා
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඇත්තටම මට නම් මෙක ප්‍රශ්නයක් නෙමෙයි මොකද එ ගැහැනු සියල්ලටම එකට ඉන්න පුලුවන් නම් වෙන කෙනෙකුට හනියක් නැති නිසා එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි
ප්‍රශ්නය තියෙන්නෙ ජෙසුස් වහන්සෙට නිගරු කිරිම සහ ආගම් නාමින් ත්‍රස්ත ක්‍රයා සිදුකිරිම , එවගෙම ආගම් ඇදහිමෙ නිදහස දෙන්න, ඉවසිම ප්‍රගුන කරන්න අන්ය බක්තිකයො කියලා ලෙබල් කරනය නවත්වන්න, පිඩා හින්සා කිරිම් නවත්වන්න සහොදරත්වයෙන් ජිවත්වන්න කියා දෙන්න
ඔබ ඔබගෙ දහම අදහගෙන පඩු ඉන්න බලන්න අනික් ආගම්වලට බොරු නිර්චචන දෙන්න යන්නෙ නැතුව එවිට අපිත් අපෙ පාඩු වේ ඉන්නම්
:yes:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඔයා කොහේ වැඩ කරත් නැතත් මට නම් වැඩක් නැහැ.
අපි මුස්ලිම්ලත් ඉස්ලාම් ආගමට බැනගෙන ආවොත් මොකා උනත් කියන එක කියනවා.. කරන එක කරනවා... එච්චරයි.

මට සල්ලි දීලා මාවත් සල්ලිවලට ගන්නද මට සල්ලි ඕනෙද කියල අහන්නේ?
අපො මටත් සෑහෙන්න සල්ලි තියෙනවා. මට නම් එපා දුප්පත් මනුස්සයෙකුට දෙන්න..
(නමුත් අර ඔයලගෙ කැත පුරුද්ද - සල්ලිදීලා දුප්පතුන්ව ආගමට හරගන්න කුප්ප වැඩේ කරන්න නම් එපා)

ඔයා දැන් අදහන්නේ පියානන්ව කියල කිව්ව නේද?
ජේසු තුමා පියානන්ගේ පුත්‍රයානේ සෝ ඔයා අදහන්නෙත් උඩ ඉන්න දෙවියන්වම තමයි එහෙනම්.

පුතේ අපෙ දෙවියන් අර ලොකු පු‍ටුවක් ඉදන් බයිලා ගැව්වෙ නැ හරිද? දෙව පුත්‍රයෙකු ලෙස අපි අතරට අවා, එවිතරක් නෙමේ ශුද්ධාත්මයනන් වහන්සෙ ලෙස අප සමග අද වැඩ සිටිනවා

මම අදහන්නෙ පියනන්වහන්සෙ, පුත්‍රයානන් සහ ශුද්ධාත්මයනන් ත්‍රත්වයයි !

In the name of the Father & the son & the holy spirit - Amen :love:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

Jesus said: "Do not think that I have come to abolish the Law (the Old Testament) or the Prophets;
Here Jesus is not taking abt ur stupid laws he is talking abt 10 Commandments , mind you all the commandments repeated in NT too I have not come to abolish them but to fulfill them. I tell you the truth, until heaven and earth disappear, not the smallest letter, not the least stroke or a pen, will by any means disappear from the Law (the Old Testament) until everything is accomplished. (Matthew 5:17-18)"

how can u escape telling its from old testament? and post me where in bible it says to marry only 1?

in quran it says to marry one.there is no any scriture which says this!!

In the New Testament, 1 Timothy 3:2, 12 and Titus 1:6 give “the husband of one wife” in a list of qualifications for spiritual leadership. :lol:

And Pharisees came up and in order to test him asked, "Is it lawful for a man to divorce his wife?" 3 He answered them, "What did Moses command you?" 4 They said, "Moses allowed a man to write a certificate of divorce, and to put her away." 5 But Jesus said to them, "For your hardness of heart he wrote you this commandment. 6 But from the beginning of creation, 'God made them male and female.' 7 'For this reason a man shall leave his father and mother and be joined to his wife, 8 and the two shall become one flesh.' So they are no longer two but one flesh. 9 What therefore God has joined together, let not man put asunder." 10 And in the house the disciples asked him again about this matter. 11 And he said to them, "Whoever divorces his wife and marries another, commits adultery against her; 12 and if she divorces her husband and marries another, she commits adultery."

here Jesus not only prohibit divorce he further explain the gravity of it

There are many scripture telling us about "One man One wife" if these verse are not enough please let me know son

Surah Nisa Ch. No. 4, V. No. 3, Marry woman of your choice, in twos, threes or fours. But if you cannot do justice, marry only one

අපෙ දෙවියන් වහන්සෙ මැව්වේ එක මනුශයාට එක ගැහැනු කෙනෙක්ම් බැරිවෙලාවත් ඕයලගෙ දෙවියන් ලොකය මැව්වානම් කුරානයට අනුව බොහොවිට එක ගැහැනියකට ගැනු 4 දෙනෙක් මවයි, කරුමෙට හරි මොහොමඩ් තුමා පලමු මනුශ්සයා වුනා නම් ගැහැනු 11 දෙනෙක් දෙයි .. .
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,035
    11,987
    113
    Ohio, USA
    මේ අපිට අපහස කරන්න එපා කතොලික අය කරන්නෙ දුප්පත් අයට උදව් කරන එක එකටත් යක්සයා එක එක එවා කියලා කරන හොද වැඩත් නරක් කරන්න බලනවා

    :shocked::shocked::shocked::shocked:

    දැන් එහෙනම් ඔයාලා එලිපිටම කියනවා ඔයාලා සල්ලිදීල දුප්පත් අයට උදවුකරනවා කියලා.. නමුත් මේකෙ ඇත්ත නත්ත දැන ගත්තු ජාතික හෙල උරුමේ ලොකුහාමදුරු නමක්(නම මතක නැහැ උන්වහන්සේගේ) පාර්ලිමේන්තුවේ පනතකුත් සම්මත කරගන්න හැදුවා ඔයාලාගේ මේ දුප්පත් අයට උදව්කිරිල්ලේ මුවාවෙන් ආගම් වලට දුප්පතුන්ව හරවගෙන ලෝකෙ වැඩිම කොටසක් අදහන ආගම කියල නම ගන්නට..
    ඔයාලාට විරුද්ධවෙන අයට(හෙල උරුමේ හාමදුරුවන්ට )ඔයා මේ කියන යක්ෂයා කියන එක සම්පූර්නයෙන්ම වැරදියි.

    ඔයා බුදුන්ව හිස්මුදුනින් වර්නනා කර කර එලකිරියේ අන්තවාදී ෆැබ්‍රිකේටඩ් බඉබලේ සින්හල අයට නොදැනුවත්ම ඉන්ජෙක්ට් කරනවා ඔලුවලට. මේක තේරෙන එකාට තේරෙයි.

    ඔයාලා කොහොමත් එහෙමයි එක එක රටවල් වලට අනුව ඔයාලා ඔයාලගෙ මොඩර්න් ක්‍රිස්තියානි ආගම ඒ ඒ ප්‍රදේශ අනුව ලෝකලයිzස් කරලා තමයි වැඩේ දෙන්නේ. ඔයා ගැන ඇහැ ගහගෙන ඉන්න බෞද්ධයන්ට මේක හොඳටම තේරෙනවා ඇති..
    මෙච්චර බෞද්ධ අය මැවුම්වාදය පිලිනොගන්න ක්‍රිස්තියානි ආගමට සම්පූර්නයෙන්ම වෙනස් ප්‍රතිපත්තියක ඉන්නකොට ඔයා ගානට බුදුහාමදුරුවන් තමයි ඔයාගේ ගුරුවරයා, බෞද්ධ ආගම ලොකුවට වර්නනා කර කර බෞද්ධ අයගෙ හිත් දිනාගෙන අන්තිමට එයාලටම අරින්න ප්ලෑන් කරන එක හොඳට ඔයාගේ කියුම් කෙරුම් ගැන නෝටිස් කරන අයට පේනවා.
     
    මුලින්ම් කියන්න ඕනැ මම මෙතන කතා කරේ Prophet කෙනෙකු වශයෙන් බහු භාර්යාවන් සිටිමේ අසික්කිතබාවය ගැනය.

    වක්තෘවරයකුට (Prophet) බහු භාර්යාවන් සිටිම අසික්කිතබාවයක් ලෙස ඔෙහෙග මතය ෙමහිදි ඉදිරිපත් කළා. ෙමයින් ඔෙහ ABRAHAM, MOSES, DAVID, SOLOMON යන සියලු වක්තෘවරුන් හට (Prophets) අවමන් කර ඔෙහ ඒක් කුහකෙයක් (HYPOCRITE) කියා නැවතත් ඔප්පු කිරීම ෙවනුෙවන් ස්තූතිය පුද කරමී....

    අද සමාජ්ය දියුනුයි කන්තාවන්ට තැනක් ලැබිලා තියෙනවා එ කාලය වගෙ නෙමෙයි.

    අනිවාර්ෙයන් අෙප් සුන්දර ලංකාව ෙහාද උදාහරනයක් අැගලුමි කර්මාන්තය පිරෙන්න අෙප් කාන්තාවන්, මැදපෙරදි‍ග පිරෙන්න ගෘහසේවිකාවන් අෙප් කාන්තාවන්, සංවිධානගත ගණිකා වෘත්තිය පිරෙන්න අෙප් කාන්තාවන්. ලාංකීය අාර්ථිකෙය් ජීව නාළය අෙප් කාන්තාවනෙග් දහඩිය, කදුළ,ු ෙල්. වර්තමාන අෙප් කාන්තාවන් අතථ්‍්‍්‍ය වහල්භාවයෙන් පෙළෙනවා අද සමාජ්ය දියුනුයි එ් කාලය වෙග ෙනෙමයි කාන්තාවන්ට තැනක් ලැබිලා තිෙයනවා... සහතික අැත්ත.

    අද අපි බහු විවහයන්ට විරුද්දයි ඔබතුමා ඕය අලුත් ගිවිසුමේ කැලි කාපලා දාලා වැරදි නිර්වචන දෙන්න එපා අලුත් ගිවුසුමේ එහෙම දෙයක් නැ හොදේ

    අද ඔෙහත් ඔහෙග් සභාවත් බහු විවාහයට විරැදධ විය හැකි නමුත් බයිබලයත් ක්රිස්තියානිවරැනුත් බහු විවාහයට විරැදධ යැයි පැවසීම අසත්‍යයි. වර්තමානෙය් පවා ක්රිස්තියානි බහු විවාහකයන් අපමණයි. මෙග් අභිෙයා්ගය අලුත් ගිවුසුෙම් හො පරණ ගිවුසුෙම් බහු භාර්යා විවාහය තහනම් කළ ස්ථානයක් හුවා දක්වන ෙලස.

    අනික මොසෙස්ගෙ නිති එහෙමම තිබුනාට අද එහි වලන්ගුබවක් නැ ජෙසුස් වහන්සෙ සියල්ල අලුත් කරා සම්පුර්න කරා
    එ විතරක් නෙමෙයි මොසෙස්ගෙ කලයෙ ඕබට පුලුවන්කමක් තිබුනා දිග්කාසාද වෙන්න නිතිමය ලියවිල්ලක් මගින් නමුත් ජෙසුස් වහන්සෙ එක අලුත් කරා එබව ඕබ දන්නවාද? මම සියල්ලම පසුව විස්තර කරන්නම්

    ඔෙහෙග සභාෙවන් ඔයාට උගන්නලා තිෙයන්ෙන සභාවට වතිකානුෙවන් උගන්නපු ෙද්වල් ඔහෙට ෙදාස් කියන්න බෑ. :rolleyes:

    ජෙසු තුමා වදාළ ෙස්ක : "ව්‍යවස්ථාව (පරණ ගිවිසුම) ෙහා් අනාගතවාඛ්‍ය ෙහා් අවලංගු කරණ පිණිස මා පැමිණි අතැයි ෙනාසිතල්ලා. සම්පුර්ණ කරන්නට මිස අවලංගු කරන්නට නාෙවමි. සැබවක් නුඹලාට කියමි, අහසත් ෙපාළවත් පහව යන ෙතක්, සියල්ල සිදු වන තුරැ, ව්‍යවස්ථාෙවන් (පරණ ගිවිසුම) ඒක් අකුරක්වත් බිංදුවක්වත් පහව ෙනායන්ෙන්ය.(මෙතව් 5:17-18)

    MR. YEAR 2000 PROBLEM (Y2K) !!!!
    WHY ARE YOU DOUBLE STANDARD???

    WHEN NOBLE AL QURAN ALLOWED POLYGYNY, IN THIS 21st CENTURY IT IS OUT DATED FOR YOU
    WHEN BIBLE SAYS THESE MANY WIVES AND CONCUBINES I DON'T KNOW HOW YOU ARE GOING TO CALL IT !!!

    IF YOU CALL IT "OUT DATED" (POLYGYNY) I DON'T SEE YOU AS A CHRISTIAN ANY MORE RATHER A HYPOCRITE.....

    156061_143342589051856_100001283463370_233897_8332143_n.jpg

    Jesus said: "Do not think that I have come to abolish the Law (the Old Testament) or the Prophets; I have not come to abolish them but to fulfill them. I tell you the truth, until heaven and earth disappear, not the smallest letter, not the least stroke or a pen, will by any means disappear from the Law (the Old Testament) until everything is accomplished. (Matthew 5:17-18)"

    how can u escape telling its from old testament? and post me where in bible it says to marry only 1?

    in quran it says to marry one.there is no any scriture which says this!!

    Surah Nisa Ch. No. 4, V. No. 3, Marry woman of your choice, in twos, threes or fours. But if you cannot do justice, marry only one

    Well said sister..... :)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    :shocked::shocked::shocked::shocked:

    දැන් එහෙනම් ඔයාලා එලිපිටම කියනවා ඔයාලා සල්ලිදීල දුප්පත් අයට උදවුකරනවා කියලා.. නමුත් මේකෙ ඇත්ත නත්ත දැන ගත්තු ජාතික හෙල උරුමේ ලොකුහාමදුරු නමක්(නම මතක නැහැ උන්වහන්සේගේ) පාර්ලිමේන්තුවේ පනතකුත් සම්මත කරගන්න හැදුවා ඔයාලාගේ මේ දුප්පත් අයට උදව්කිරිල්ලේ මුවාවෙන් ආගම් වලට දුප්පතුන්ව හරවගෙන ලෝකෙ වැඩිම කොටසක් අදහන ආගම කියල නම ගන්නට..
    ඔයාලාට විරුද්ධවෙන අයට(හෙල උරුමේ හාමදුරුවන්ට )ඔයා මේ කියන යක්ෂයා කියන එක සම්පූර්නයෙන්ම වැරදියි.

    ඔයා බුදුන්ව හිස්මුදුනින් වර්නනා කර කර එලකිරියේ අන්තවාදී ෆැබ්‍රිකේටඩ් බඉබලේ සින්හල අයට නොදැනුවත්ම ඉන්ජෙක්ට් කරනවා ඔලුවලට. මේක තේරෙන එකාට තේරෙයි.

    ඔයාලා කොහොමත් එහෙමයි එක එක රටවල් වලට අනුව ඔයාලා ඔයාලගෙ මොඩර්න් ක්‍රිස්තියානි ආගම ඒ ඒ ප්‍රදේශ අනුව ලෝකලයිzස් කරලා තමයි වැඩේ දෙන්නේ. ඔයා ගැන ඇහැ ගහගෙන ඉන්න බෞද්ධයන්ට මේක හොඳටම තේරෙනවා ඇති..
    මෙච්චර බෞද්ධ අය මැවුම්වාදය පිලිනොගන්න ක්‍රිස්තියානි ආගමට සම්පූර්නයෙන්ම වෙනස් ප්‍රතිපත්තියක ඉන්නකොට ඔයා ගානට බුදුහාමදුරුවන් තමයි ඔයාගේ ගුරුවරයා, බෞද්ධ ආගම ලොකුවට වර්නනා කර කර බෞද්ධ අයගෙ හිත් දිනාගෙන අන්තිමට එයාලටම අරින්න ප්ලෑන් කරන එක හොඳට ඔයාගේ කියුම් කෙරුම් ගැන නෝටිස් කරන අයට පේනවා.

    මච්න් කරුනාකරලා මම කියපු දෙට වැරදි නිර්වච්න දෙන්න හදන්න එපා එහෙම නිතියක් ගෙන එක හොදයි මොක්ද මේ සමහර මුලදර්මවාදි ආගම් කොටස් මෙවගෙ පහත් වැඩ කරනව එක කිතුනුවෙකු වශ්යෙන් මම තරයෙ හෙලා දකිනවා, එහෙම එකක් බැරි වෙලා හරි කතොලික පල්ලි වලින් කෙරෙනවා නම් අපිට කියන්න අපි එ ස්දහා නිතිමය පියවර ගන්නවා

    මම මෙතන උදව් කරනවා කිව්වෙ පින් හතෙ වැඩ හොදෙ නතුව ආගම් වලට හරවා ගැනිමක් ගැන නෙමෙයි , යක්සයා කොතරම් බුලුද කියනවා නම් අද දුප්පත් අයට උදව් කරන්නවත් දෙන්නෙ නැ

    මච්න් මම ක්‍රිස්තියානි නිවුනානම් ජෙසුස් වහන්සෙව සැබැයින් අත් නොදැක්කා නම් බොහොවිට මම අද බෞද්දයෙක් එක මම ඕනැම තැනක බය නැතුව කියනවා මොකද එ දහම උතුම් අපි එක් කෙනෙක් දෙදෙනෙක් කරන වැඩ නිසා එකට තරහ වෙන්න ඕනැ නැ නෙ බන්

    ඔබ තුමා බෞද්දාගම් කියවලා තියෙනවාද වැරදිලා වත්? ඕවුන් මැවුම් වදය පිලිගන්නෙ නැ , දෙවිකෙනෙකු පිලිගන්නෙත් නැ එක වෙනම දෙයක් (එකෙ ලොකු වැරද්දක් නැ) නමුත් මොකක්ද ජෙසුස් වහන්සෙගෙ අවසාන අවවාදය? අසල් වාසියාට ප්‍රමකරන්න කියලා නෙ ඉතින් අද එක එයලත් කරනවා නෙ ... මනුශ්සයට පමනක් නෙම්යි එතෙනින් එහට ගොස් සත්වයන්ටත් කරුනාව දක්වනවා නේ

    අන්ය ආගමවලට ගරු කරන්න කියාලා දිලා තියෙනවා නෙ බුදුහාමුදුරුවෙ

    ඉතින් එයලටත් අපිටත් පොදු හරයක් තියෙනවා දෙව සන්කල්පයෙන් වෙන් වුනාම එකනිසා එයලත් අපේ සහොදරයෝ, මම කියන්නෙ නැ ඕයාලා අපෙ ස්තුරො කියලා නමුත් ඕයලගෙ කුරානයෙ අපිව මරන්න කියලා තියෙනවා එගැන අපිට ගොඩාක් දුකයි
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අපෙ දෙවියන් වහන්සෙ මැව්වේ එක මනුශයාට එක ගැහැනු කෙනෙක්ම් බැරිවෙලාවත් ඕයලගෙ දෙවියන් ලොකය මැව්වානම් කුරානයට අනුව බොහොවිට එක ගැහැනියකට ගැනු 4 දෙනෙක් මවයි, කරුමෙට හරි මොහොමඩ් තුමා පලමු මනුශ්සයා වුනා නම් ගැහැනු 11 දෙනෙක් දෙයි .. .

    This is the answer
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,987
    113
    Ohio, USA
    අපෙ දෙවියන් වහන්සෙ මැව්වේ එක මනුශයාට එක ගැහැනු කෙනෙක්ම් බැරිවෙලාවත් ඕයලගෙ දෙවියන් ලොකය මැව්වානම් කුරානයට අනුව බොහොවිට එක ගැහැනියකට ගැනු 4 දෙනෙක් මවයි, කරුමෙට හරි මොහොමඩ් තුමා පලමු මනුශ්සයා වුනා නම් ගැහැනු 11 දෙනෙක් දෙයි .. .

    ඔයා ඔයාගෙ අදහස් මුස්ලිම් සාමාජිකයෙක් කිව්ව වගේ දාන එක වංචාවක්.
    මෙන්න මේක තමයි ඔයාලා මුල ඉඳලම කරෙත්.... මින් පස්සෙ කරන්නෙත්....
    ඔය කියපු එක මුස්ලිම් මෙම්බෙර්ස්ලාගෙ නමින් දාලා කෝට් කරන්න එපා.
     
    Last edited:

    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Welcome to the EvilBible.com Web Site

    This web site is designed to spread the vicious truth about the Bible. For far too long priests and preachers have completely ignored the vicious criminal acts that the Bible promotes. The so called “God” of the Bible makes Osama Bin Laden look like a Boy Scout. This God, according to the Bible, is directly responsible for many mass-murders, rapes, pillage, plunder, slavery, child abuse and killing, not to mention the killing of unborn children. I have included references to the Biblical passages, so grab your Bible and follow along. You can also follow along with on-line Bibles such as BibleStudyTools.net or SkepticsAnnotatedBible.com.

    It always amazes me how many times this God orders the killing of innocent people even after the Ten Commandments said “Thou shall not kill”. For example, God kills 70,000 innocent people because David ordered a census of the people (1 Chronicles 21). God also orders the destruction of 60 cities so that the Israelites can live there. He orders the killing of all the men, women, and children of each city, and the looting of all of value (Deuteronomy 3). He orders another attack and the killing of “all the living creatures of the city: men and women, young, and old, as well as oxen sheep, and asses” (Joshua 6). In Judges 21, He orders the murder of all the people of Jabesh-gilead, except for the virgin girls who were taken to be forcibly raped and married. When they wanted more virgins, God told them to hide alongside the road and when they saw a girl they liked, kidnap her and forcibly rape her and make her your wife! Just about every other page in the Old Testament has God killing somebody! In 2 Kings 10:18-27, God orders the murder of all the worshipers of a different god in their very own church! In total God kills 371,186 people directly and orders another 1,862,265 people murdered.

    The God of the Bible also allows slavery, including selling your own daughter as a sex slave (Exodus 21:1-11), child abuse (Judges 11:29-40 and Isaiah 13:16), and bashing babies against rocks (Hosea 13:16 & Psalms 137:9).

    This type of criminal behavior should shock any moral person. Murder, rape, pillage, plunder, slavery, and child abuse can not be justified by saying that some god says it’s OK. If more people would actually sit down and read the Bible there would be a lot more atheists like myself.

    Jesus also promoted the idea that all men should castrate themselves to go to heaven: "For there are eunuchs, that were so born from their mother's womb: and there are eunuchs, that were made eunuchs by men: and there are eunuchs, that made themselves eunuchs for the kingdom of heaven's sake. He that is able to receive it, let him receive it." (Matthew 19:12 ASV ) I don't know why anyone would follow the teachings of someone who literally tells all men to cut off their privates.

    The God of the Bible also was a big fan of ritual human sacrifice and animal sacrifice.

    And just in case you are thinking that the evil and immoral laws of the Old Testament are no longer in effect, perhaps you should read where Jesus makes it perfectly clear: "It is easier for Heaven and Earth to pass away than for the smallest part of the letter of the law to become invalid." (Luke 16:17 NAB) There are many more quotes on this topic at my "Do Not Ignore the Old Testament" web page.

    I know that most Christians believe that God is a good and loving god, and wants people to do good things. I believe that most people want to do good things and behave morally. I also believe that many Christians haven’t really read the Bible, or just read certain passages in church. This is understandable, as the Bible is hard to read due to its archaic language and obscure references. Also many priests and preachers don’t like to read certain passages in the Bible because they present a message of hate not love.

    If you follow the links on the left side of this page you will learn about all the nasty things in the Bible that are usually not talked about by priests and preachers. You can also discuss things related to this web site or religion and atheism in general at the EvilBible.com Discussion Forum.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Why Did Mohammed Get So Many Wives?

    Introduction

    Muslims will tell you a Muslim man can have up to four wives at a time, based on Sura 4:3. Strictly speaking that is not the complete truth, as a Muslim can also have unlimited concubines and can have sex with "women their right hands possess". (Sura 23:5-6; 33:50,52; 4:24; Sura 70:29-30). Regardless, though, Mohammed recited a verse in the Qur’an (Sura 33:50) that made an exception for one individual: himself. Why is that?

    ‘Aisha remarked, "It seems to me that your Lord hastens to satisfy your desire." Sahih Muslim vol.2 book 8 no.3453-3454 p.748-749.

    On the other hand, a Muslim told me that every marriage was for humanitarian or alliance purposes. ‘Aisha and some wives were daughters of powerful chiefs Mohammed need the support of. Others such widows, "taken care of" by Mohammed after their previous husband died. I asked, incredulously, was the Muslim really taught that every marriage was for those reasons? When he said "yes", then I said, "what about Safiyah and Zainab bint Jahsh? Since he was not aware of those, other Muslims (as well as non-Muslims) might not be either. As to the accuracy of the sources of my information, it all comes from either the Qur’an itself or authoritative hadiths of Sunni Islam.

    Mohammed’s Wives

    Here is a list of wives of Mohammed by the Muslim scholar Ali Dashti. He probably based much of this on an earlier list in the History of al-Tabari vol.9 p.126-241. It should be mentioned that scholars and Hadiths are not entirely agreed on the wives of Mohammed. For example some hadiths (not Bukhari or Sahih Muslim) mention a couple of wives of Mohammed that he divorced, and these are not shown here. Nonetheless, Ali Dashti’s list, while perhaps not entirely agreed upon as being comprehensive, shows many of the wives. Following this is the evidence from the hadiths, independent of Ali Dashti, for these relationships.
    1. Khadija/Khadijah bint Khuwailid/Khywaylid - died first
    2. Sauda/Sawda bint Zam’a
    3. 'Aisha/Aesha/’A’ishah - 8 to 9 yrs old, 2nd wife
    'Aisha's Slaves
    'Aisha and the Battle of the Camel
    4. Omm/’Umm Salama/Salamah
    5. Hafsa/Hafsah
    6. Zaynab/Zainab of Jahsh
    7. Juwairiya/Jowayriya bint Harith (captive)

    9. Safiya/Safiyya bint Huyai/Huyayy bint Akhtab (captive)
    10. Maymuna/Maimuna of Hareth
    11. Fatima/Fatema/Fatimah (briefly)
    12. Hend/Hind (widow)
    13. Asma of Saba (Sana bint Asma')
    14. Zaynab of Khozayma
    15. Habla?
    16. Divorced Asma of Noman / bint al-Nu’man
    ¾slaves / concubines ¾
    17. Mary the Copt/Christian
    18. Rayhana/Raihana/Rayhanah bint Zayd/Zaid
    ¾uncertain relationship -
    19. Divorced Omm Sharik
    20. Maymuna/Maimuna (slave girl?)
    21. Zaynab/Zainab the third?
    22. Khawla / Khawlah
    23. Divorced Mulaykah bint Dawud
    24. Divorced al-Shanba’ bint ‘Amr
    25. Divorced al-‘Aliyyah
    26. Divorced ‘Amrah bint Yazid
    27. Divorced an Unnamed Woman
    28. Qutaylah bint Qays (died right away)
    29. Sana bint Sufyan
    30. Sharaf bint Khalifah
    31. Women of Mohammed’s Right Hand
    Mohammed Turned Some Women Down
    Some Women Turned Mohammed Down

    ¾ Ali Dashti missed at least nine possible other wives.

    Mohammed married 15 women and consummated his marriages with 13. (al-Tabari vol.9 p.126-127)

    Bukhari vol.1 Book 5 ch.25 no.282 p.172-173 said that [at one time] Mohammed had nine wives.

    :shocked:
     
    Why Did Mohammed Get So Many Wives?

    Introduction

    Muslims will tell you a Muslim man can have up to four wives at a time, based on Sura 4:3. Strictly speaking that is not the complete truth, as a Muslim can also have unlimited concubines and can have sex with "women their right hands possess". (Sura 23:5-6; 33:50,52; 4:24; Sura 70:29-30). Regardless, though, Mohammed recited a verse in the Qur’an (Sura 33:50) that made an exception for one individual: himself. Why is that?

    ‘Aisha remarked, "It seems to me that your Lord hastens to satisfy your desire." Sahih Muslim vol.2 book 8 no.3453-3454 p.748-749.

    On the other hand, a Muslim told me that every marriage was for humanitarian or alliance purposes. ‘Aisha and some wives were daughters of powerful chiefs Mohammed need the support of. Others such widows, "taken care of" by Mohammed after their previous husband died. I asked, incredulously, was the Muslim really taught that every marriage was for those reasons? When he said "yes", then I said, "what about Safiyah and Zainab bint Jahsh? Since he was not aware of those, other Muslims (as well as non-Muslims) might not be either. As to the accuracy of the sources of my information, it all comes from either the Qur’an itself or authoritative hadiths of Sunni Islam.

    Mohammed’s Wives

    Here is a list of wives of Mohammed by the Muslim scholar Ali Dashti. He probably based much of this on an earlier list in the History of al-Tabari vol.9 p.126-241. It should be mentioned that scholars and Hadiths are not entirely agreed on the wives of Mohammed. For example some hadiths (not Bukhari or Sahih Muslim) mention a couple of wives of Mohammed that he divorced, and these are not shown here. Nonetheless, Ali Dashti’s list, while perhaps not entirely agreed upon as being comprehensive, shows many of the wives. Following this is the evidence from the hadiths, independent of Ali Dashti, for these relationships.
    1. Khadija/Khadijah bint Khuwailid/Khywaylid - died first
    2. Sauda/Sawda bint Zam’a
    3. 'Aisha/Aesha/’A’ishah - 8 to 9 yrs old, 2nd wife
    'Aisha's Slaves
    'Aisha and the Battle of the Camel
    4. Omm/’Umm Salama/Salamah
    5. Hafsa/Hafsah
    6. Zaynab/Zainab of Jahsh
    7. Juwairiya/Jowayriya bint Harith (captive)

    9. Safiya/Safiyya bint Huyai/Huyayy bint Akhtab (captive)
    10. Maymuna/Maimuna of Hareth
    11. Fatima/Fatema/Fatimah (briefly)
    12. Hend/Hind (widow)
    13. Asma of Saba (Sana bint Asma')
    14. Zaynab of Khozayma
    15. Habla?
    16. Divorced Asma of Noman / bint al-Nu’man
    ¾slaves / concubines ¾
    17. Mary the Copt/Christian
    18. Rayhana/Raihana/Rayhanah bint Zayd/Zaid
    ¾uncertain relationship -
    19. Divorced Omm Sharik
    20. Maymuna/Maimuna (slave girl?)
    21. Zaynab/Zainab the third?
    22. Khawla / Khawlah
    23. Divorced Mulaykah bint Dawud
    24. Divorced al-Shanba’ bint ‘Amr
    25. Divorced al-‘Aliyyah
    26. Divorced ‘Amrah bint Yazid
    27. Divorced an Unnamed Woman
    28. Qutaylah bint Qays (died right away)
    29. Sana bint Sufyan
    30. Sharaf bint Khalifah
    31. Women of Mohammed’s Right Hand
    Mohammed Turned Some Women Down
    Some Women Turned Mohammed Down

    ¾ Ali Dashti missed at least nine possible other wives.

    Mohammed married 15 women and consummated his marriages with 13. (al-Tabari vol.9 p.126-127)

    Bukhari vol.1 Book 5 ch.25 no.282 p.172-173 said that [at one time] Mohammed had nine wives.

    වක්තෘවරයකුට (Prophet) බහු භාර්යාවන් සිටිම අසික්කිතබාවයක් ලෙස ඔෙහෙග මතය ෙමහිදි ඉදිරිපත් කළා. ෙමයින් ඔෙහ ABRAHAM, MOSES, DAVID, SOLOMON යන සියලු වක්තෘවරුන් හට (Prophets) අවමන් කර ඔෙහ ඒක් කුහකෙයක් (HYPOCRITE) කියා නැවතත් ඔප්පු කිරීම ෙවනුෙවන් ස්තූතිය පුද කරමී....

    අනිවාර්ෙයන් අෙප් සුන්දර ලංකාව ෙහාද උදාහරනයක් අැගලුමි කර්මාන්තය පිරෙන්න අෙප් කාන්තාවන්, මැදපෙරදි‍ග පිරෙන්න ගෘහසේවිකාවන් අෙප් කාන්තාවන්, සංවිධානගත ගණිකා වෘත්තිය පිරෙන්න අෙප් කාන්තාවන්. ලාංකීය අාර්ථිකෙය් ජීව නාළය අෙප් කාන්තාවනෙග් දහඩිය, කදුළ,ු ෙල්. වර්තමාන අෙප් කාන්තාවන් අතථ්‍්‍්‍ය වහල්භාවයෙන් පෙළෙනවා අද සමාජ්ය දියුනුයි එ් කාලය වෙග ෙනෙමයි කාන්තාවන්ට තැනක් ලැබිලා තිෙයනවා... සහතික අැත්ත.

    අද ඔෙහත් ඔහෙග් සභාවත් බහු විවාහයට විරැදධ විය හැකි නමුත් බයිබලයත් ක්රිස්තියානිවරැනුත් බහු විවාහයට විරැදධ යැයි පැවසීම අසත්‍යයි. වර්තමානෙය් පවා ක්රිස්තියානි බහු විවාහකයන් අපමණයි. මෙග් අභිෙයා්ගය අලුත් ගිවුසුෙම් හො පරණ ගිවුසුෙම් බහු භාර්යා විවාහය තහනම් කළ ස්ථානයක් හුවා දක්වන ෙලස.

    ඔෙහෙග සභාෙවන් ඔයාට උගන්නලා තිෙයන්ෙන සභාවට වතිකානුෙවන් උගන්නපු ෙද්වල් ඔහෙට ෙදාස් කියන්න බෑ. :rolleyes:

    ජෙසු තුමා වදාළ ෙස්ක : "ව්‍යවස්ථාව (පරණ ගිවිසුම) ෙහා් අනාගතවාඛ්‍ය ෙහා් අවලංගු කරණ පිණිස මා පැමිණි අතැයි ෙනාසිතල්ලා. සම්පුර්ණ කරන්නට මිස අවලංගු කරන්නට නාෙවමි. සැබවක් නුඹලාට කියමි, අහසත් ෙපාළවත් පහව යන ෙතක්, සියල්ල සිදු වන තුරැ, ව්‍යවස්ථාෙවන් (පරණ ගිවිසුම) ඒක් අකුරක්වත් බිංදුවක්වත් පහව ෙනායන්ෙන්ය.(මෙතව් 5:17-18)

    MR. YEAR 2000 PROBLEM (Y2K) !!!!
    WHY ARE YOU DOUBLE STANDARD???

    WHEN NOBLE AL QURAN ALLOWED POLYGYNY, IN THIS 21st CENTURY IT IS OUT DATED FOR YOU
    WHEN BIBLE SAYS THESE MANY WIVES AND CONCUBINES I DON'T KNOW HOW YOU ARE GOING TO CALL IT !!!

    IF YOU CALL IT "OUT DATED" (POLYGYNY) I DON'T SEE YOU AS A CHRISTIAN ANY MORE RATHER A HYPOCRITE.....

    156061_143342589051856_100001283463370_233897_8332143_n.jpg

    Y2K කුහකයා ෙමාෙකා් සද්ද නැත්ෙත හා ෙබාල ? මෙග් කීම ඔෙහ් පිළිගන්නවාද ???
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,351
    763
    113
    ආගමික නායකයෙක්ලු, දෙයියන්ගේ ප්‍රොපට් ලු, හැබැයි ගෑනු 30යි!
    කාමයේ බැහැගෙන ඉඳල තියෙන්නෙ.. හික්ස්
    අහිංසක යටත්වු නිරයුධ මිනිස්සුන්ගේ අත පය කප ඇස් පිලිස්සු සාමයේ දූතයා

    මොලේ තියෙන් එකෙක් ඉන්නවනං ටිකක් හිතපල්ල!
    :lol:
     
    අෙඩා් පන්ඩිත ex මාතෘකාෙවන් පිට පනින්නැතුව පුලුවන් නම් ඔප්පු කරහං ඔය ගෑනු 30 ෙහ් කතාවයි ඔය අහිංසක යටත්වු නිරයුධ මිනිස්සුන්ගේ අත පය කපා ඇස් පිලිස්සපු කතාවයි.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,987
    113
    Ohio, USA
    කෝ මේ ගෑනු පෙරේතයගේ අනුගාමිකයෝ:rolleyes:

    සමහර නායකයෝ පවුල් වෙලා ඉඳල හෙමින් සීරුවෙ ගෑණිට ළමයට හොරා මාරුවෙච්ච අය. මේවා ගැන කත කරන්න කැමති නැහැ අපි.කසාද බැඳපු ගෑණිත් එක්ක මරෙනකන් එකට ජීවත් වෙන එකයි හරි පවුල් ජීවිතය කියන්නේ.. නැතුව මගදි දාල දුවන එක නෙවෙයි.
     
    දැං ඔය මගදි දාලා ගියා කියලා උඹ කියන්නේ ඒ ගැන බුද්ධාගමේ පොත්වල තියෙන නිසා :) ඒ කියන්නේ අපේ පොත්වල බුද්ධ චරිතය ලියා තිවුන නිසානේ උඹ දන්නේ ඒවා අපේ පොත්වල තිවුනේ නැත්තං අද කවුරුවත් බුද්ධ චරිතය දන්නේ නැහැ

    හොදයි ඒ කියන්නේ උඹ ඒ පොතේ ඒ කියලා තියෙන දේ පිළිගන්නවා :) නැතුව උඹ ඒකාලේ ඉදලා අදවෙන කන් ජීවත්වෙච්ච එකෙක් නෙවෙයිනේ ඒක දැනගන්න :rofl: හැබැයි පොඩි අවුලකුත් තියෙනවා මචෝ ඒකත් එක්කම සිදුහත් කුමාරයා යනකොට කාමරේ ඇතුලේ බිසවයි දරුවයි දිහා බලලා යනකොට කිව්වේ මොකක්ද කියලා ඒ පොත්වල ඊලගට ලියලා තියෙනවා :lol: ඒක හොයාගනිංකෝ :lol: එක හොයාගත්තායින් පස්සේ උඹට කට උත්තර නැහැ එතකොට උඹ කියනවා ඒ මොන බොරුද මට පිළිගන්න බෑ ඒක කියලා එතකොට උඹ කොහොමද ඒකේ උඹට වාසියට එක කොටසක් විතරක් පිළිගන්නේ. :lol: මචෝ මම ඉස්ලාම් ගැන කතා කරන්නේ නැත්තේ මම තාම ඒක සම්පූර්ණව ඉගනගෙන නැහැ දැන් ඒගැන ලියපු පොත් කියවමින් ඉන්නේ ශුද්ධ වූ අල් කුරාණය සිංහලින් තියෙනවා මං තාම ඒකට ගියේ නැහැ මුලින්ම ආගම ගැන බේසික් එක දැනගෙන ඉන්න ඕනේ නිසා. ඒනිසා මං උඹ අදහනවයි කියලා උඹ කියන. ඉස්ලාම් ධර්මය ගැන කියවන්න එන්නේ නැහැ මොකද මගේ දැනුම අසම්පූර්ණ නිසා උඹටත් කියන්න තියෙන්නේ ඒකම තමයි උඹ බුද්ධාගම ඉගනගන්නේ නැතුව අරහෙං මෙහෙං අහලා තියෙන දේවල් ටිකක් අහගෙන ඒගැන කතා කරන්න ඇවිත් නිරුත්තර වෙන්න එපා ..... :) උඩ කිව්ව දේ උඹට ඕනේ නම් හොයාගෙන කියවපං මචෝ උඹ ඕක හොයාගත්තේ කොහෙන්ද ඒ තැනට ගිහින් පොඩ්ඩක් හොයා බලපං
    :)
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Al Baik;10616013[SIZE=4 said:
    ]සමහර නායකයෝ පවුල් වෙලා ඉඳල හෙමින් සීරුවෙ ගෑණිට ළමයට හොරා මාරුවෙච්ච අය. මේවා ගැන කත කරන්න කැමති නැහැ අපි.කසාද බැඳපු ගෑණිත් එක්ක මරෙනකන් එකට ජීවත් වෙන එකයි හරි පවුල් ජීවිතය කියන්නේ.. නැතුව මගදි දාල දුවන එක නෙවෙයි.[/SIZE]

    ආහ්..නියම කර්මය...අපායේ යන්න...අවීචි මහා නරකාදියේ කල්පයක් දුක් විඳීන්න උඹට මේ කර්මයම ඇති...

    සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ්‍යයක් පෙරුම් පුරලා සියලු කෙලෙස් නසලා බුදුවෙලා බොහොමයක් සත්වයන් සංසාරෙන් එතෙර කරවපු බුදු රජාණන් වහන්සේට නිග්‍රහ කිරීම,,ආර්යෝපවාද කර්මය..

    සොරිම තමා ඉතින්...:no::no::no: