ඉඩම්

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    කහතුඩුවේ පර්චස් 75ක ඉඩමක් විකීනීමට තිබෙ . ප්‍රදාන පරට ඉතාමත් සමීපයෙන්. නිවස සමග, කාබර 3ක් තිබෙ. මනරම් පර්සර වටපිටාව. පිරීසිදු ඔප්පුව, 120 බස් පරට සමිපයෙන්. ජලය, විදුලිය, පුලුල් මහාමර්ග. සාරවත් ඉඩම් කැබෑල්ල, ඔබගෙ ජීවිත කාලයට ලැබෙන හොදම ඵලදාවක්.

    විස්තර සදහා විමසන්න - chathuranga - 0716043501
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    jalthara dala nati oppu ban....ugas tiyala nati, vikunalanati.
    param parawen labechcha edam

    ආහ්. එහෙම එකක් ද අදහස් වෙන්නේ..
    මම හිතුවේ පිරිසිදු කිව්වාම..
    ඒ ඔප්පුව රින්සෝ දාලා හොදලා අරන් වෙන්න ඇති කියලා..
    හි. හි..
    ;)
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home

    ආහ්. එහෙම එකක් ද අදහස් වෙන්නේ..
    මම හිතුවේ පිරිසිදු කිව්වාම..
    ඒ ඔප්පුව රින්සෝ දාලා හොදලා අරන් වෙන්න ඇති කියලා..
    හි. හි..
    ;)


    he he