යාලුවනේ මගෙ යාලුවෙක් ඉන්නවා communication & cafe1කරපු කෙනෙක්, මිනිහා මේ ලගදි කිව්වා shop එකේ බඩු ටික අඩු ගානට විකුනනවා කියලා,
photo copy machine
fax
net cafe box4
computers 3
adsl router
books, showcase
වගේ තව item තියෙනවා, පොර මෙවා ගොඩක් අඩුවටලු දෙන්නේ, කඩේ තිබිලා තියෙන්නෙ මහරගම, කාට හරි මේ බඩු ඔන කරනවනම් කඩයක් කරන්න man ව cntk කරගන්න, සේරම බඩු අඩුවට දෙනවා කියල කිව්වා, උදව්වක් හැටියට යාලුවට මත් මේක එලකිරි යාලුවන්ට කිව්වා, com එකක් එක්ක cafeඑකක් කරන්න අදහසක් තියෙන අයට කියන්න ඔයාල එයගේ මොබයිල් නො 0779-629629
 
බම්ප් ග‍ලා

magenuth bump ekak onna.

0002053E.gif
 

pcud

Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    ගලපාත මහත්තයෝ ඔය බඩු වෙන වෙනම දෙනවද?
     
    ගලපාත මහත්තයෝ ඔය බඩු වෙන වෙනම දෙනවද?

    වෙන වෙනම කියන්නේ යාලුවා බඩු ගොඩක් වගේ තිබ්බට අඩුවට දෙන්න වෙලා තියෙන්නෙ යාලුවට, කොහොමත් බඩු සේරටම 180000 වගෙ තමා කියන්නේ, ගන්නම කෙනෙක් ඉන්නවනම් තව අඩු කරනවලු
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා...
    ඒ බඩු වල මිල ගණන් කියලා තිබ්බා නම් අපේ අය කෙලින් ම කතා කරලා ඩිල් එක ඉවර කර ගන්න තිබ්බා..
    ඔයා කොයි එකටත් යාලුවාගෙන් මේවා වල දළ වශයෙන් විකුණන්න හිතාගෙන ඉන්න මිල ගණන් අහන්න..