MMS යවමුද ?

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,356
    766
    113
    තොපිට මොකෑ ඒක
    නොමිලේ MMS යවමු

    මතක් උන වෙලාවෙම හැමදේම ලියලා තිබ්බම Shape නෙ.
    නැත්නම් අමතක උනාම කාටද පාඩුව

    මොබයිල් ෆෝන් එකෙන් MMS යවන්න අපි හැමෝම දන්නවනෙ

    මම අද කියල දෙන්න යන්නේ E-mail Account එකෙන් MMS යවන හැටි


    images


    මෙන්න මෙහෙමයි වැඩේ

    ඉස්සල්ලම තමුන්ගෙ E-mail Account එකට ලොග් වෙන්නකෝ (මම නම් පාවිච්චි කරන්නේ Gmail)

    E-mail Account එකට ලොග් උනාට පස්සෙ Compose mail වලට ගිහින් තමන්ට අවශ්‍ය දේවල් type කරන්න හරි Attach කරන්න පුළුවන්නෙ

    ඊට පස්සෙ E-mail එකේ To කියන තැනට මෙන්න මේ විදිහට තමන්ට යවන්න ඕනි ජංගම දුරකළුන අංකය දෙන්න.

    මොබිටෙල් නම් මෙන්න මෙහෙම type කරන්න .
    [email protected]

    ඩයලොග් නම් මෙන්න මෙහෙම type කරන්න .
    [email protected]

    පස්සෙ ඉතින් කරන්න තියෙන්නෙ SEND කරන එක තමයි.


    SOURCE : upakrama
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,356
    766
    113
    තොපිට මොකෑ ඒක
    බොහොම ස්තූතියි මගේ නූල කියවලා Comments දැම්මට
    මගේ නූල කියවලා විතරක් ගිය අයටත් බොහොම ස්තූතියි