Minister takes them for a ride (New Bus Service)

Sharjeew

Member
Nov 23, 2007
139
7
0
monawa wunath hoda wadak!!

mewath indian thma ithin.. APe kattiya mewa kochchara kal thiyaganida danen na.. :P:P:P:P
 
shera7

Member
Oct 21, 2008
595
26
0
bus-wel6.jpg

අපෝ මේවා කොහෙන් පන්නපු බස් ද දන්නේ නැ......බලපන් කෝ silencer එක දිහා.....කොහේ හරි ඩිපෝවක දාලා paint එකක් දීල තියෙන්නේ...:angry::angry::angry:
 
anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    අපෝ මේවා කොහෙන් පන්නපු බස් ද දන්නේ නැ......බලපන් කෝ silencer එක දිහා.....කොහේ හරි ඩිපෝවක දාලා paint එකක් දීල තියෙන්නේ...:angry::angry::angry:

    Ai Rathu pata gaala ganna epai :P:P pudumai ooka nil paata koranne nathi eka :rofl::rofl::rofl:
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    අපිට කොහෙන්ද බන් මේවයි යන්න chance එකක්. හික් හික් අනේ බන් මේකෙන් එකක් මාතර කොළබ දැම්මොත් ලොකු දෙයක්. නැත්නම් මාතර කොළබ AC BUS වල ගිහින් පිටගැස්ම හැදිලා මැරෙන්නේ ..හික් හික්:angry::angry::angry::angry::baffled::baffled:
     
    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    Niyama bus tika... yaddi nawee yanawa wage ..... sapa kane......

    Lankaawe un owa kai da danne naa.....

    Meewata pitarata wala wage conductors la nathi system ekak hadala denna oni..... card hari, token booth ekak hari tibba nam maru..... e wagema nawathum gaanai...... bus eke genianna puluwan gaanai seema karanna oni......

    Nattam mewath AC bus wage wei.....
     
    :):):):):):):)