Protest against new luxury airport bus service

2osama

Well-known member
  • Oct 25, 2010
    60,867
    49,698
    113
    මාලඹේ
    Airport-bus-service.jpg


    The Airport-Fort Bus Employees Union has launched a protest today against the luxury airport bus service launched from the Katunayake Airport to several prominent areas in Colombo.

    President of the Union, Indika Gunasekara pointed out that it was not possible to give appointments for new jobs during a period when a presidential election has been announced and the same applies to new buses as well.

    Stating that there were 71 buses registered under its union, Indika Gunasekara revealed that 42 of the buses don’t operate daily and that a registered bus operates only 10 days a month.

    Indika Gunasekara said that even though their Union had launched an airport bus service previously, it had to be suspended due to security reasons and due to political influences.

    Claiming that the chairman of the Western Province Transport Authority has pointed out that there is no need for these buses, Indika Gunasekara alleged that the Ministry of Transport and Highways and the National Transport Commission have launched the new bus service.

    The Airport-Fort Bus Employees Union President further said that if there was a real need then the 42 buses currently registered under the Union, which do not operate daily, can be utilized for the new bus service.

    Indika Gunasekara added that the bus service provided by his Union charges only Rs. 300 per passenger for one journey, while the new luxury airport bus service charges Rs. 3000 per passenger.

    The new luxury airport bus service was launched yesterday connecting the Bandaranaike International Airport (BIA) in Katunayake with Port City, Fort Railway Station, Colombo Main Bus Stop and the Makumbura Multimodal Transport Centre.

    The luxury bus service will commence from the Katunayake Airport and ply along the Colombo – Katunayake Highway without any stops, to the destinations in Colombo. Ten (10) buses have been allocated for the new airport bus service and will cost Rs. 3000 per passenger for a one-way journey. (Newswire)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    60,867
    49,698
    113
    මාලඹේ
    187 bus wala suddangen mara widiyata gasa kanne
    KL Airport එකේ ඉඳන් කිලෝමිටර් 50 ක් එහා තියෙන KL Sentral වලට යන්න ගන්නේ රුපියල් 1000 ක් වගේ Service එක හොඳටම හොඳයි
    skybus-at-klia2-301.webp
     
    • Like
    Reactions: NRTG and Ramiel

    2osama

    Well-known member
  • Oct 25, 2010
    60,867
    49,698
    113
    මාලඹේ
    අපේ උන් ඉතින් මොනවා කරන්න ගියත් බාල්දියක් දානවානේ ඉතින්. තමන්ගේ බඩ ගැනම විතරයි හිතන්නේ
    මෙහෙම රටක් දියුණු වෙන්න බැහැ බන් මොනවා හරි Project එකක් ආවොත් මිනිස්සු එකතු වෙලා එකට බාල්දි පෙරලනවා
    දේශපාලකයෝ ත් උන්ගේ ඡන්ද බලාගෙන සද්ද නැතුවා ඉන්නවා
     
    • Sad
    • Like
    Reactions: Solo Rider and NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,343
    13,586
    113
    හැමිනේශන්
    මේ news එක එන බව මම නම් දැනගෙන හිටියෙ මේ service එක පටන් ගත්ත දවසෙම, එහෙම නොවුනනම් තමයි පුදුමෙ... හරියට අර පික්මී සෙට් එකට එයාපෝට් හයර් කරන්න නොදී මරන තර්ජන කරපු එලියෙ හයර් දුවන සෙට් එක කරා වගේ...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    36,415
    186,942
    113
    Colombo, Sri Lanka
    මෙහෙම රටක් දියුණු වෙන්න බැහැ බන් මොනවා හරි Project එකක් ආවොත් මිනිස්සු එකතු වෙලා එකට බාල්දි පෙරලනවා
    දේශපාලකයෝ ත් උන්ගේ ඡන්ද බලාගෙන සද්ද නැතුවා ඉන්නවා
    එකනම් ඇත්ත. ඒ වගේම තමයි වාසි ගන්න හිතන් මේ වගේ එකක් මැද්දට පැනලා ඉන්න උන්ව තවත් උසි ගන්නනවා, ඇත්තටම වාසි දායක දෙයක් උනත්, ඒක කරන්නේ අනිත් පාර්ශවයෙන් නම් ඒකේ වැදගත් කම කියලා දෙන්න යන්නේ නැහැ