Protest against new luxury airport bus service

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,379
    1
    158,701
    113
    98
    කෑගල්ල
    සාමාන්‍ය මිනිසුන්ට (consumers) quality සෙවාවක් සපයන එක වෙන්න ඕන.
    සාමාන්‍ය මිනිසුන්ට ඉන්නෙ එක එකාට හම්බ කරල දෙන්න නෙවෙයි

    එ වැඩෙ කරන්න පුලුවන් කාටද

    සජිත් ද
    අනුරද
    රනිල් ද
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    මේ නම් ජෙප්පෝ නෙවේ දන්න උන් දන්නවා රනිල්ගේ මහින්දගේ ගෝල බාලයෝ ඔය !!
     
    • Like
    Reactions: NRTG