


නියම සංවාදයක් තියෙනවා මෙතන...
Siraj STC ගෙ Thread එක ගැන..... මට ඇතිවුන ප්රශ්ණ !
http://www.elakiri.com/forum/showthread.php?t=1160091
තාම මුසල්මානුවන්ගෙන් No Reply...



හ හා...හම්බයෝ ගල් මෝඩයෝ කියන්නේ නිකන්ද? හ හා...මම කළේ Topic එක Copy Paste කරලා අනෙක් Thread එකට Link කරපු එකයි...ඉතින් ඔය ප්රශ්නටික අහන්න ඇයි ෆේක් එකකින් ආවේ Gstar යාලුවා.
Gstar අයිඩී එකෙන් බුදුගුණ වයන්න තියාගෙන මේක මුස්ලිම් අයට පහර ගහන්නද හදා ගත්තේ?
මුලින් පිරිමියෙක් වගේ නියම අයිඩී එකෙන් මේ ප්රශ්නෙ අහලා තිබුනනම් උත්තර දෙන්න තිබුනා. ෆේක් අයිඩී එක්ක මුස්ලිම් අපිට ගනුදෙනු නෑ.
මින් පස්සෙ Gstar යාලුවා බොරු කියද්දි බොරු කරද්දි කලින් කියපු කරපු බොරුව මතකතියාගෙන මේ වගේ ෆේක් මිශන් වලට බහින්න. ඔයගෙම කට ඔයාව පාවල දුන්න මෙන්න මෙහෙම... මාලු නහින හේතුකාරකය ගැන මින් පස්සෙ පොඩ්ඩක් වැඩි අවධානය යොමුකරන්න.
![]()
http://elakiri.com/forum/showpost.php?p=10619523&postcount=83
![]()














උඹ ඇත්තටම atheist ද


උඹ බෞද්ධත් නෙමේ නෙ එතකොටකොනකපාල007;10623529 said:සර්වබලධාරී දෙවි කෙනෙක් ගැන මම විශ්වාස කරන්නේ නෑ.![]()
උඹ බෞද්ධත් නෙමේ නෙ එතකොට


උඹ විශ්වාස කරන ඒවා නොකරන ඒවා පොඩි ලිස්ට් එකක් කියපන්..(කැමතිනං)කොනකපාල007;10623783 said:බුද්දාගමේ වැරැද්දක් නෑ. ඒත් හිත එකග කිරීම, භාවනා කිරීම, වගේ දේවල් කරන්න අමාරුයි![]()
උඹ විශ්වාස කරන ඒවා නොකරන ඒවා පොඩි ලිස්ට් එකක් කියපන්..(කැමතිනං)
ආන්ස්වර්![]()