සංචාරකයාගේ හතරවෙනි සංචාරයකරේ ගම්පොල ප්‍රෙද්ශයට... මෙදා සැරේ පොඩි වෙනසකටත් එක්ක අපි පොඩි හයික් එකකුත් ගියා කියලා අපි කිව්වනේ.
ඒ හතරවෙනි සංචාරයේ සම්පුර්ණ විස්තර මේ ත්‍රෙඩ් දෙකේ තියෙනවා.
ඉතින් අපි කලින් සැරේ කිව්වා වගේ මේ සංචාරයේදීත් පොඩි රූපමය වාර්ථා වැඩසටහනක් කරා. යම් යම් අඩුපාඩු ඇති. එව හුගක් දුරට මගහරවාගෙන කටයුතු කරන්න තමා ටීම් එක උත්සාහ කරන්නේ..
මේ වැඩේදීත් අපේ ටීම් එක වගේම අපේ ටීම් එකට සහය දුන්න පිරිසක් ඉන්නවා. ඒ අයටත් අපගේ හද පිරි ස්තුතිය පුදකරනවා.
ඉදිරියටත් එළකිරි සංචාරකයා තුලින් මෙවැනි දේ ඔබ හමුවට ගේන්න තමා ටීම් එකේ බලාපොරොත්තුව.
Code:
[B][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1137881"]Rail Hike from Ohiya to Idalgashinna[/URL][/B]
[B][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1151619"]Walk on the heaven - (Ohiya Rail hike and Kotmale Dam) Team ElaKiri Traveler [/URL][/B]
ඉතින් අපි කලින් සැරේ කිව්වා වගේ මේ සංචාරයේදීත් පොඩි රූපමය වාර්ථා වැඩසටහනක් කරා. යම් යම් අඩුපාඩු ඇති. එව හුගක් දුරට මගහරවාගෙන කටයුතු කරන්න තමා ටීම් එක උත්සාහ කරන්නේ..
මේ වැඩේදීත් අපේ ටීම් එක වගේම අපේ ටීම් එකට සහය දුන්න පිරිසක් ඉන්නවා. ඒ අයටත් අපගේ හද පිරි ස්තුතිය පුදකරනවා.
ඉදිරියටත් එළකිරි සංචාරකයා තුලින් මෙවැනි දේ ඔබ හමුවට ගේන්න තමා ටීම් එකේ බලාපොරොත්තුව.
Rail Track Hike (Ohiya To Idalgashinna)
To Kothmale Dam
We Highly Appreciate Your Ideas. Send your Suggestions and ideas :- [email protected]

Last edited:

තෑන්ක්ස් දිලුමා....