හොදයි මගේ වින්ඩෝස් එක්ස්පී කස්ටමයිස් කිරීම ගැන දාපු ත්‍රෙඩ් එකේදී [LiNk] ගොඩක් අදහස් සහ ඉල්ලීම් ඉදිරිපත් වුනා ඒ වගේම හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබුනා.
ඉදිරිපත් වුන ඉල්ලීම් අතර ප්‍රධානම ඉල්ලීම වුනේ වින්ඩෝස් 7 කස්ටමයිස් කරන විදිහ ගැනත් මේ විදිහටම සරලව කියා දෙන්න කියන එකයි. ඒ නිසා මම වින්ඩෝස් සෙවන් කස්ටමයිස් කරන විදිහත් කියා දෙන්න තීරණය කළා.
කලින් වතාවටත් වඩා මේ ත්‍රෙඩ් එකේදි මට ලොකු වෙහෙසක් සහ කැපකිරීමක් මේ වෙනුවෙන් කරන්න සිදුවෙනවා. ඒක සෑහෙන වෙහෙසක් සහ කාලයක් වැය වෙන දෙයක්. ඒනිසා මේගැන දාන්න ඉස්සර කට්ටියගේ අදහස් දැනගැනීම අවශ්‍යයි කියලා හිතුවා. ඒ වෙනුවෙන් මේ පෝල් එක දැම්මේ. ඉතිං මේකත් ඉගනගන්න ආසයි නම් කරන විදිහ ඉගන ගන්න ඕනේ නම් පෝල් එකේ වෝට් කරලා අදහස් සහ යෝජනාවල් තියෙනවා නම් ඒවත් කියලා යන්න. ඒ නැතත් අමතක නොකර බම්ප් එකක් දාලා යන්න.
නොදන්න අය වෙනුවෙන් මම කලින් වතාවේ මේ ගැන කළ හැදින්වීම ආයිත් දක්වනවා
Operating System එකක් Customize කරනවා කියන දේ මොකක්ද කියලා නොදන්න අය ඉන්නවා නම් ඒ අය වෙනුවෙන් ඒක කෙටියෙන් විස්තර කරන්න පුළුවනි මෙහෙම,
ඇත්තෙන්ම අපේ කට්ටියගේ මතය දැනගැනීම ගොඩක් වැදගත්. ඒ වගේම කලින් වතාවටත් වඩා වෙහෙසඅරගෙන වින්ඩෝස් 7 කස්ටමයිස් කරන විදිහ ගැන මේ වතාවේ එකම ත්‍රෙඩ් එකක දාන්න හිතුවේ ඉල්ලීම් නිසයි. ඉතින් මේ මෙගා ත්‍රෙඩ් එකේ වැඩේට අතගහන්න මට ඔයාලාගේ සහයෝගය ඕනේ ඒ වෙනුවෙන් වෝට් කරලා බම්ප් එකක් දාලා යන එක අතිශය වැදගත්
ඒ වගේම එළකිරි එකේ පලවෙන විශේෂාංග සොරාගන්න බ්ලොග් කරුවන් කෝට්ඨාශයක් සහ ඒවා ඊමේල් මගින් තමන්ගේ නිර්මාණ ලෙසට බෙදාහැර වාසි ලබාගන්නා කොට්ඨාශයන් ඉන්න බව අපි හැමෝම දන්නවා.

එවැනි සිද්ධි අතටම අසුවුන අවස්ථා තිබුනා ඒ අයටයි මම මේ පණිවිඩය නැවතත් උපුටා දක්වන්නේ

ඔයාලා දැකලා ඇති Windows 7 කීවාම Internet එකේ එක එක විදිහේ Windows 7 තියෙනවා Download කරන්න. විවිධ නම් වලින් 7 වර්ග internet වල download කරන්න තියෙනවා. මේවාගේ විශේෂත්වය නම් බොහෝ වෙලාවට මෙම Customize කරන ලද මෙහෙයුම් පද්ධතිය තුල අපට අත්‍යවශ්‍ය වන මෘදුකාංග සියල්ලම පාහේ ඇතුලත් කර තිබෙනවා. උදා - Firefox,Chrome,DirectX,Windows updates,Dotnet,etc ඒ විතරක් නෙවේ මේවාගේ DLL(Dynamic Link library) Modify කිරීමකට ලක් කරලා වඩා වැඩි ආකර්ෂණිය බවක් හා සම්මත මෙහෙයුම් පද්ධතියේ පෙනුමට වඩා වෙනස් පෙනුමක් ලබා දීලා තියෙනවා.මේ විදිහට සකස් කරපු මෙහෙයුම් පද්ධතිය install විමේදි serial number ආදිය ඉල්ලන්නේ නෑ.ඒ මොකද අපි serial එකත් මෙහෙයුම් පද්ධතිය තුලටම intergrate කරන නිසාතව එදා මෙදා තුර Microsoft ආයතනය මගින් ලබාදුන් සියළු updates මෙයටම intergrate කරන බැවින් නැවත Update කිරීමක් අවශ්‍ය වෙන්නෙත් නෑ...
මේක ඉගෙන ගත්තම ඔයා විසින්ම කස්ටමයිස් කරපු OS එක ඉන්ස්ටෝල් කිරීම කරන්න පුළුවනි .එතකොට ඒ ගැන කරදර වෙන්න ඔනේ නැහැ. ඒ වගේම මැෂින් එක Format කරපු ගමන් අපි හැමෝටම එපා වෙන වැඩේ තමයි සොෆ්ට්වෙයාර් දාන එක. ඒක තමා ලොවෙත් නැති එපා කරපු වැඩේ. ඉතින් මම මේ කියා දෙන ක්‍රමයට අනුව ලැබෙන තවත් වාසියක් තමා ඔයාලට පුළුවනි ඔයාලට ඔනේ කරන 3rd party application සේරම ඒකාබද්ධ කරලා වින්ඩෝස් ඩිස්ක් එකක් ක්‍රියේට් කරගන්න. මං කියා දෙන්න යන විදිහට කස්ටමයිස් කරපු ඕඑස් එක ඩීවිඩී එකකට හරි සීඩී හරි එකකට හරි රයිට් කරලා වින්ඩෝස් දාන අයට ආයි නැවත නැවත සොෆ්ට්වෙයාර්ස් ඉන්ස්ටෝල් කරන්න වෙන්නේ නැහැ. මොකද වින්ඩෝස් ඉන්ස්ටෝල් වෙද්දී අපි ඒකාබද්ධ කරපු තර්ඩ් පාර්ටි ඇප්ලිකේෂන් සේරම ඒකත් සමගම ඉන්ස්ටෝල් වෙනවා නිකන්ම. කොහොමද වැඩේ ! ඒක ලොකු පහසුවක් වගේම වටින දෙයක්.ඉතින් මේක කියා දෙන්න ත්‍රෙඩ් එකක් හදන්න මට සෑහෙන තරමක වෙහෙසක් ගන්න වෙනවා .රූපසටහන් එක්කම තමා සරළව හැමෝටම තේරෙන විදිහට ත්‍රෙඩ් එක දාන්න බලා පොරොත්තු වෙන්නේ .ඉතින් කටිටියට ත්‍රෙඩ් එක දැමීම ප්‍රයෝජනවත් වෙනවා නම් ඒක කරන විදිහ ඉගන ගන්න ඕනේ නම් වෝට් කරලා යන්න .මොකද මම ගොඩාක් මහන්සිවෙනවා මේ ත්‍රෙඩ් එක ක්‍රියේට් කරන්න.ඒ නිසා ඔයාලට වැදගත් නොවෙන දෙයක් දාලා ඵලයක් නැති නිසා තමා ඒ ගැන ත්‍රෙඩ් එක දාන්න ඉස්සර අහන්න හිතුවේ වෝට් එකක් දාලා අදහසත් කියලා යන්න අමතක කරන්න එපා
මේක ඉගෙන ගත්තම ඔයා විසින්ම කස්ටමයිස් කරපු OS එක ඉන්ස්ටෝල් කිරීම කරන්න පුළුවනි .එතකොට ඒ ගැන කරදර වෙන්න ඔනේ නැහැ. ඒ වගේම මැෂින් එක Format කරපු ගමන් අපි හැමෝටම එපා වෙන වැඩේ තමයි සොෆ්ට්වෙයාර් දාන එක. ඒක තමා ලොවෙත් නැති එපා කරපු වැඩේ. ඉතින් මම මේ කියා දෙන ක්‍රමයට අනුව ලැබෙන තවත් වාසියක් තමා ඔයාලට පුළුවනි ඔයාලට ඔනේ කරන 3rd party application සේරම ඒකාබද්ධ කරලා වින්ඩෝස් ඩිස්ක් එකක් ක්‍රියේට් කරගන්න. මං කියා දෙන්න යන විදිහට කස්ටමයිස් කරපු ඕඑස් එක ඩීවිඩී එකකට හරි සීඩී හරි එකකට හරි රයිට් කරලා වින්ඩෝස් දාන අයට ආයි නැවත නැවත සොෆ්ට්වෙයාර්ස් ඉන්ස්ටෝල් කරන්න වෙන්නේ නැහැ. මොකද වින්ඩෝස් ඉන්ස්ටෝල් වෙද්දී අපි ඒකාබද්ධ කරපු තර්ඩ් පාර්ටි ඇප්ලිකේෂන් සේරම ඒකත් සමගම ඉන්ස්ටෝල් වෙනවා නිකන්ම. කොහොමද වැඩේ ! ඒක ලොකු පහසුවක් වගේම වටින දෙයක්.ඉතින් මේක කියා දෙන්න ත්‍රෙඩ් එකක් හදන්න මට සෑහෙන තරමක වෙහෙසක් ගන්න වෙනවා .රූපසටහන් එක්කම තමා සරළව හැමෝටම තේරෙන විදිහට ත්‍රෙඩ් එක දාන්න බලා පොරොත්තු වෙන්නේ .ඉතින් කටිටියට ත්‍රෙඩ් එක දැමීම ප්‍රයෝජනවත් වෙනවා නම් ඒක කරන විදිහ ඉගන ගන්න ඕනේ නම් වෝට් කරලා යන්න .මොකද මම ගොඩාක් මහන්සිවෙනවා මේ ත්‍රෙඩ් එක ක්‍රියේට් කරන්න.ඒ නිසා ඔයාලට වැදගත් නොවෙන දෙයක් දාලා ඵලයක් නැති නිසා තමා ඒ ගැන ත්‍රෙඩ් එක දාන්න ඉස්සර අහන්න හිතුවේ වෝට් එකක් දාලා අදහසත් කියලා යන්න අමතක කරන්න එපා
ඇත්තෙන්ම අපේ කට්ටියගේ මතය දැනගැනීම ගොඩක් වැදගත්. ඒ වගේම කලින් වතාවටත් වඩා වෙහෙසඅරගෙන වින්ඩෝස් 7 කස්ටමයිස් කරන විදිහ ගැන මේ වතාවේ එකම ත්‍රෙඩ් එකක දාන්න හිතුවේ ඉල්ලීම් නිසයි. ඉතින් මේ මෙගා ත්‍රෙඩ් එකේ වැඩේට අතගහන්න මට ඔයාලාගේ සහයෝගය ඕනේ ඒ වෙනුවෙන් වෝට් කරලා බම්ප් එකක් දාලා යන එක අතිශය වැදගත්
ඒ වගේම එළකිරි එකේ පලවෙන විශේෂාංග සොරාගන්න බ්ලොග් කරුවන් කෝට්ඨාශයක් සහ ඒවා ඊමේල් මගින් තමන්ගේ නිර්මාණ ලෙසට බෙදාහැර වාසි ලබාගන්නා කොට්ඨාශයන් ඉන්න බව අපි හැමෝම දන්නවා.

එවැනි සිද්ධි අතටම අසුවුන අවස්ථා තිබුනා ඒ අයටයි මම මේ පණිවිඩය නැවතත් උපුටා දක්වන්නේ
මෙම පාඩම් මාලාව මා විසින් සකසා ඔබ වෙත ගෙන ඒම හුදෙක් එක්දින ක්‍රියාවලියක් නොවේ. මා විසින් ඉතා වෙහෙසව සිදු කළ කාර්යයකිමීට පෙර මෙවන් වෙහෙසක් ගෙන නොමිලයේම කිසිවෙක් මෙවැන්නක් කර නැති බව පවසා මා හට ස්තූති කළ සහෝදරවරු බොහෝ වූහ
. එළකිරි අඩවියේ පළවන විශේෂාංග අන්‍ය බ්ලොග් කරුවන් විසින් කතෘටත් නොදන්වා අමු අමුවේ සොරකම් කර ඔවුන්ගේ බ්ලොගයන්හි ඔවුන්ගේ නිර්මාණලෙස හිමිකරුගේ නමවත් සදහන් නොකර පල කරන බව අප දනිමු.
එමෙන්ම විද්‍යුත් තැපෑල ආශ්රයෙන්ද සමහර පුද්ගලයෝ අපගේ නිර්මාණ බෙදාහැර එයින් ඔවුන්ට ලාභ සහ වාසි ලබාගත්හ.
එහෙයින් කරුණාවෙන් යුතුව පවසන කරුණ නම් මා විසින් ඉතා වෙහෙසගෙන කළ මෙම නිබන්ධන සම්බන්ධ කවර හෝ කටයුත්තක් කිරීමට පෙර මාගෙන් විමසා සිටින්න යන්නයි. මා ඉතා මිත්‍රශීලී පුද්ගලයෙකුවන අතර කිසිදු මුදල්මය හෝ කිසිදු ද්‍රව්‍යමය දෙයක් මෙය ඔබගේ බ්ලොගයේ පල කිරීම හෝ ඊ මේල් කිරීම සම්බන්ධයෙන් බලාපොරොත්තු නොවේ
ඔබ කළයුත්තේ ඒ බව මා හට දැනුම් දී අවසර ගැනීම සහ මා විසින් කළ මුල් පලකිරීම එනම් අදාල ත්‍රෙඩ් එකෙහි ලින්ක් එක සහ මාගේ එළකිරි ඩොට් කොම්හි ප්‍රොෆයිල් එකෙහි ලින්ක් එක උපුටා ගැනීම අවසානයේ [කාහටත් පෙනෙන පරිද්දෙන්] පළ කිරීම පමණි
(සෑහෙන්න මහන්සි වෙලා,බර වචන
දාලා මේ ත්‍රෙඩ් එක ලියලා මට ඊමේල් කරපු මාතර කිඹුලට මාගේ හදපිරි ස්තූතිය පුදකරමි)
Last edited: