Tour Of Gampola (Video Program) ~ Team ElaKiri Traveler

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
නියමයි ආදිත්‍ය මල්ලියා.ස්තූතියි අපිටත් මේ දසුන් පෙන්නුවට.මගේත් යන්න කැමතිම පලාතක් තමයි ඔහිය.අර ඔහියේ ඉඳන් ලෝකාන්තෙ බලන්න යන පාර.අන්න ඒ පාරේ ඇවිදගෙන යන්න....

ow e patta lassani tama..lankawe eka eka pati eka eka lassani...ape team ekata wagema me video eka mahansi wela edit karapu ape Jass tat me sthuthiya himi wenna oone
 

drcurry1406

Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    niyamai aiye :cool: Kiyala wedak nehe :D :yes: Supiriyatama tiyenawa ;)

    apitath kiyannako oya trip ekak ehema yanakota:P

    Suba Dhavasak :D
    Budusaranai
    Jaya Wewa ;)
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    එල එල, ටීවී ප්‍රෝග්‍රෑම් එකක් බැලුවා වගේ තමයි


    3.gif

     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල එල නියමයි යාලුවනෙ මේ පාරත් නියමෙටම තිනවා:)
    ජෑස්ගෙ වැඩත් මරු:yes:
    ජයවේවා
    11.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියමයි... :)
    කට්ටිය සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා.. ජෑස් මල්ලි ඇතුලු මේකට මහන්සි වුන හැමෝටම ගොඩාක් ස්තූතියි...
     

    Djpata

    Member
    Jun 26, 2006
    9,540
    23
    0
    uparimai!!! video, presenting ... everything ... patta!!! mata kalin wediya ek traveleer gena updates thibbe naha, nethnam mamath aniwa me trip ekata join wenawa ... :D ... hope to meet u guys again with another trip ... :D :D :D