නියමයි ආදිත්‍ය මල්ලියා.ස්තූතියි අපිටත් මේ දසුන් පෙන්නුවට.මගේත් යන්න කැමතිම පලාතක් තමයි ඔහිය.අර ඔහියේ ඉඳන් ලෝකාන්තෙ බලන්න යන පාර.අන්න ඒ පාරේ ඇවිදගෙන යන්න....
ow e patta lassani tama..lankawe eka eka pati eka eka lassani...ape team ekata wagema me video eka mahansi wela edit karapu ape Jass tat me sthuthiya himi wenna oone
Kiyala wedak nehe
Supiriyatama tiyenawa 

