මේ සිංහල අපගේ රටයි...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උබනම් නිකන් 2.50 ඩයල් එකක් ..මම කිසිම ආගමකට් බැන්නේ නැහැ.බලපන් මගේ පිළිතුරු.මට පෙන්නේ උබ මෙතන අනිත් අයට මං ගැන වැරදි ප්‍රතිරූපයක් දෙන්න හදනවා. බල්ලොත් එක්ක නිදා ගත්තොත් නැගිටින්න වෙන්නේ බලු මැක්කොත් එක්ක කිව්වලු .අපෝ චාටෙර් නේ උබ ශික් ..:dull::dull:
    ඒක තමයි අපිටත් කියන්න තියෙන්නේ
    එක බල්ලෙක් හිටියාම ඇති මැක්කෝ සේරටම බෝ වෙන්න
    මං පූසෙක් කියලා මේකේ එකාලා සේරම දන්නවනේ
    උඹේ අනිත් අයිඩී එකෙන් කරන පකිරි වැඩ කෝමද එතකොට?
    ප්‍රතිරූපය වරදින්නෑ මචන් අපිට
    අපි මේ ඊයේ පෙරේදා නෙමෙයි ඉපදුනේ
    බල්ලා කැරකෙනකොට හුජ්ජ කරන්නේ මල් පෝච්චියට කියලා අපිට හිතාගත්තෑකි
    ඒක හින්දා නෝන්ඩි නොවී පල
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම 6 වසරෙදි මන් රචනා තරගෙකින් ලන්කවෙ පලමු තැන දිනාඅ ගත්තා.:P
    මම 6 ඉදලා සාමාන්‍ය පෙල වෙනකං සමස්ථ ලංකා රචනා තරගයෙන් ප්‍රථම ස්ථානය අරං තියෙනවා :cool:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මෙතන මගෙත් එක්ක වලියට එන අයට පැහැදිලි කරන්න කැමතියි :
    මම මගේ ආගමට ගරු කරනවා.ඒ නිසාම මම අනෙක් ආගම් වලට ගරු කරනවා (කැමති අයට මගේ statics බලන්න ආරාධනා කරනවා). මේ ත්‍රෙඩ් එකේ පවා පවා මම පෙන්නලා දෙන්න හැදුවේ මේ රට අපේ රට ! ලෝකේ උතුම්ම රට ! සිංහල රට! ඒ වගේම මම ගරු කරනවා මෙතන අනිත් ආගම් වලට ගරු කරන සාමාජිකයින්ට .අනිත් අය ගැන නම් ...... ඒ කොහොම වුනත් එයාලටත් කියන්නේ අනිත් ආගම් වලට ගරු කරන්න එතකොට අන්‍ය ආගමිකයින් ඔයලගෙ ආගම ගැන පැහැදීමක් ඇතිවෙයි. ඔයාලගේ හැසිරීම නිසා ඔයාලගේ ආගම අප්‍රසන්න කරන්නෙපා,හේතුව
    ඔයාලගේ ආගමේ ඉන්න හොද ආගමිකයින්ට එක බලපානවා.

    හැමෝටම ජය !

    මේ මගේ උතුම් ලංකාවයි! :):)

    sri_lanka_flag_poster_print-p228452940891735191t5ta_400.jpg

    කවුද ඉතින් ආගමකට මෙතන බැන්නේ?
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මම 6 ඉදලා සාමාන්‍ය පෙල වෙනකං සමස්ථ ලංකා රචනා තරගයෙන් ප්‍රථම ස්ථානය අරං තියෙනවා :cool:

    මාව 8 වසරෙන් ඉස්කෝලෙන් පැන්නුව 3 පාරංක් ෆේල් වුනා කියල :baffled:
    අයියෝ බම්ප් http://www.elakiri.com/forum/showthread.php?t=1160456
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම 6 වසරෙදි මන් රචනා තරගෙකින් ලන්කවෙ පලමු තැන දිනාඅ ගත්තා.:P

    :lol::lol::lol: මම අහවල් සහතිකේ..සම්මානේ අරන් තියෙනවා..:lol::lol:
     

    Mozilla

    Well-known member
  • මම 6 ඉදලා සාමාන්‍ය පෙල වෙනකං සමස්ථ ලංකා රචනා තරගයෙන් ප්‍රථම ස්ථානය අරං තියෙනවා :cool:

    මම මගෙම පොතක් එලි දැක්කුවා.ඒකට ගොඩක් විචාර පල වුනා :dull:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ලංකාව අදත් සිංහල හෙටත් සිංහල...
    ඔය එක එක කාල කන්නි ඉඳගෙන කටක් තිබ්බ පලියට කෑ ගැහුවට මේක වෙනස් වෙන්නෙ නෑ....
    ඕනම හොඳ තැනක කාලකන්නි එකෙක් දෙන්නෙක් අනිවා ඉන්නව...
    අපේ රට ගැන කතා කරන්න දෙයක් නෑ...
    හැමදාමත් උතුම් රටක් තියනවනම් ඒ අපේ ලංකා දේශයමයි....
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඒක තමයි අපිටත් කියන්න තියෙන්නේ
    එක බල්ලෙක් හිටියාම ඇති මැක්කෝ සේරටම බෝ වෙන්න
    මං පූසෙක් කියලා මේකේ එකාලා සේරම දන්නවනේ
    උඹේ අනිත් අයිඩී එකෙන් කරන පකිරි වැඩ කෝමද එතකොට?
    ප්‍රතිරූපය වරදින්නෑ මචන් අපිට
    අපි මේ ඊයේ පෙරේදා නෙමෙයි ඉපදුනේ
    බල්ලා කැරකෙනකොට හුජ්ජ කරන්නේ මල් පෝච්චියට කියලා අපිට හිතාගත්තෑකි
    ඒක හින්දා නෝන්ඩි නොවී පල

    ආයෙත් කියලා.
    අර ඉරාජ් සිත්තිමනීල වීඩියෝ එක රිලීස් කරපු කාලේ කරපු විගඩං මතක් වෙනකොට තාම හිනා යනවා
    :lol::lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුරා දාපු එක මාත් දැම්ම, පස්සෙ සෙට් එකම ඒකම දාල :lol:
    වෙන රිප්ලයි එකක් දැම්මහම වෙච්ච දේ මතක ඇතිනෙ ? :D
     

    Mozilla

    Well-known member
  • ජයග්‍රාහී කීවෙනි වතාවටද ?:P

    මම ආයිත් එලකිරි එකේ ලියන් නෑ.කවුරුත් තේරුම් ගන්න එපා මේක වැරද්දක් හදාගන්න බැරි කමක් කියලා.මට ලියන්න බෑලු.:baffled:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    වෙන රිප්ලයි එකක් දැම්මහම වෙච්ච දේ මතක ඇතිනෙ ? :D

    :lol: මම ට්විස්ටට ත්‍රෙඩ් එක පී එම් කරන්න හදලත් නොකර හිටිය, අද ඌට ඉට වඩා ෆන් එකක් සෙට් වුනානෙ :lol: