ඒක තමයි අපිටත් කියන්න තියෙන්නේඋබනම් නිකන් 2.50 ඩයල් එකක් ..මම කිසිම ආගමකට් බැන්නේ නැහැ.බලපන් මගේ පිළිතුරු.මට පෙන්නේ උබ මෙතන අනිත් අයට මං ගැන වැරදි ප්රතිරූපයක් දෙන්න හදනවා. බල්ලොත් එක්ක නිදා ගත්තොත් නැගිටින්න වෙන්නේ බලු මැක්කොත් එක්ක කිව්වලු .අපෝ චාටෙර් නේ උබ ශික් ..![]()
එක බල්ලෙක් හිටියාම ඇති මැක්කෝ සේරටම බෝ වෙන්න
මං පූසෙක් කියලා මේකේ එකාලා සේරම දන්නවනේ
උඹේ අනිත් අයිඩී එකෙන් කරන පකිරි වැඩ කෝමද එතකොට?
ප්රතිරූපය වරදින්නෑ මචන් අපිට
අපි මේ ඊයේ පෙරේදා නෙමෙයි ඉපදුනේ
බල්ලා කැරකෙනකොට හුජ්ජ කරන්නේ මල් පෝච්චියට කියලා අපිට හිතාගත්තෑකි
ඒක හින්දා නෝන්ඩි නොවී පල


ඇයි එයා යන්නම යනවා කියලනේ ගියේ?




