ඒක ඉතින් ඔයගොල්ලන්ගේ Historians ලනේ කියන්නේ.![]()
ඔයාට එහෙම කිව්වාද,මට නන් කිව්වෙ නැ
ඒක ඉතින් ඔයගොල්ලන්ගේ Historians ලනේ කියන්නේ.![]()
කියල කට ගන්න උනේ නෑ මේ ඇවිත් තියෙන්නෙ එකෙක්
එතකොට ඉන්දියාවට කොහෙන්ද මිනිස්සු ආවේ? ඔහොම කෙලවර හොයාගෙන ගියොත් අන්තිමට උඹ කියයි අපි ඒක සෛලික, අන්වීක්ෂීය ජාතියක් කියල![]()



Good Post...
You must spread some Reputation around before giving it to 001flyD again.
(පස්සේ දෙන්නම් හොදේ) .....
මාරම වැදගත් ලිපියක්...
ස්තුතියි බෙදාගත්තට .....





කියල කට ගන්න උනේ නෑ මේ ඇවිත් තියෙන්නෙ එකෙක්
එතකොට ඉන්දියාවට කොහෙන්ද මිනිස්සු ආවේ? ඔහොම කෙලවර හොයාගෙන ගියොත් අන්තිමට උඹ කියයි අපි ඒක සෛලික, අන්වීක්ෂීය ජාතියක් කියල![]()

නියමයි මචන්
කියන්න වචන නෑ මට
ඇත්තටම පිට පර හැත්ත අපේ ජාතියට ආගමට ගරහන්න ගරහන්න මට මගේ ජාතිය ආගම ගැන අතිවිශාල දරාගන්නත් අමාරු හැගීමක් ඇති වෙනවා
අම්මප කියන්නේ
මේ මගේ ලේ වලින් මේ සිතුවිලි වලින් පිරුණ
මේ වගේම ජාතියට ආගමට ආදරය කරන
කොල්ලෝ හය හත්දෙනෙක් මං මේ ලෝකෙට ගේනවමයි.....![]()
ඒක තමයි මම අදහස් කරේ. මිනිසුන් ජාති බේද හදාගෙන ඉන්නේ බොරුවට. අන්තිමට අපි ඔක්කොම මිනිස්සු තමයි. ඕක තමයි ඔය ගොල්ලන්ට තේරුම් ගන්න බැරි.
බොහොම වටින ලිපියක්...ගොඩක් ස්තුතියි...
කසිප්පුවට එහෙම කියවනව නම් ගොඩක් වටිනවා..නොකියවන එකනෙ ප්‍රශ්නෙ
Good post bro
Thanx 4 sharing
නියමයි යාලුවා
බොහොම කණගාටුයි සහොදරයා ඔයා ට ජාතියක් නැති එක ගැන,එකට අපි මොනවා කරන්නද,අපිට ජාතියක් ජම්මයක් තියනවා,එනිසා එකෙ ගුණ අපි කියන්න එපායැ
bump
කාලිනව ගොඩක් වැදගත් ලිපියක් යාලු..
ගොඩක් ස්තුති යාලු..![]()
මේකද ඔයගොල්ලන්ගේ උදාරත්වය? කණගාටුයි ඒ ගැන.-සිංහලයාගේ අති උදාරත්වය- 07-15-2011 08:29 PM ube ammage hila ei ban loku?![]()
කැමැත්තක්. මටත් ආගමක්, ජාතියක් තියෙනවා තමයි. නමුත් මම පිළිගන්නේ සියලු දෙනාම එකාමෙන් ඉන්න ඕන කියන මතයයි.
මේකද ඔයගොල්ලන්ගේ උදාරත්වය? කණගාටුයි ඒ ගැන.