SLR camera එකක් ගන්න උදව්වක් කරන්ඩෝ....!
මචන්ලා......... ඔන්න මම camera එකක් ගන්නයි යන්නෙ........... උපරිම වියදම් කරන්න පුලුවන් 70,000 LKR හරි..... මට ගන්න ඕනෙ Digital SLR එකක් ( මගේ බජට් එකට තියෙනවද මන්දා මෙව්වා

) ඉතින් මට ගන්න පුලුවන් බජට් එකට තියෙන Camera models මොනවද....? උදව්වක් කරලා යන්ඩලා...........!