සිංහලුන් ඇත්තටම කිව්වොත් ඉන්දියාවේ බෙංගාලේ ඉදලා ආපු ජන කොට්ඨාසයක් මිසක්. ලංකාවේ හිටපු අය නෙවෙයි.
හරි ඔබ ලෑස්තිද එක එහෙමයි කියල ඔප්පු කරන්න..
අභියෝගය බාරගන්න ලෑස්තිද?
පුලුවන්නම් සාක්ෂි සහිතව ඔප්පු කරපංකෝ...
බැරිනම් සතියක් දෙනවා උඹට..
දන්නේ නැත්නම් අහපන්...
කියල දෙන්නම්......

api apey mathaye innam.. apith anith jaathinta garu karanawa 

