මට කාක්කෙක් බෙට්ටක් ගැහුව.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් යකෝ අද හවස මගේ පරණ කරපු වැඩක සල්ලි වගයක් හම්බුනා.හොඳ ශොපින් පාරක් දාල මේ ගෙදර ආවා විතරයි.
    3.gif

    අප්පට සිරි...එවන් කාක්කන් වාසනාවන්!:lol::D
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අප්පට සිරි...එවන් කාක්කන් වාසනාවන්!:lol::D
    ආයෙ අහල.වාසනාවන්ත කපුටෙක්.මම වගේ උත්තමයෙක්ට බෙට්ටක් ගහන්ඩ ඌ කොයි තරම් වාසනාවන්ත වෙන්ඩ ඕනෙද:rofl::rofl:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    කාක්කව අල්ලගෙන ආව නම් හැමදාම බෙට්ටක් ගහගන්න තිබුනනේ :P:P
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    රෝප්;10627671 said:
    :baffled: බොරැල්ලෙ කාක්කෙක් මටත් ගැහුවා ටූත්පේස්ට් වගේ අතේ ගෑවෙනකොටයි දන්නේ :frown::frown:
    hayyo hayyo..:lol: