ammoo...peradeniya langada?
mona unath bus dekatama alabai wage...![]()

පේන හැටියට rosa කාරයා ඇරගෙන ඇවිල්ලා පාලයන කරගන්න බැරුව ගිහින් වගේ..
උදේ මේ දේ ආරංචි වුනා..
මේතන පෙන හැටියට නම් ලේලන්ඩ් කාරයාගේ වැරද්ද වෙන්න ඇති..
රොසා බස් එකේ නම් ඒ තරම් ස්පිඩ් එකක් යන්න විදියක් නෑ පරණ මොඩ්ල් එකක්...
කොහොම වුනත් අහිංසක ජිවිත තුනක් දැනටමත් අපරාදේ..

ow. eka thamai. pitipassen apu loriyakuth happila.![]()
ඉස්සර නං කොටි බෝම්බ ගහයි කියලා. දැං ඩ්රයිවර්ම කෙලවයි කියලා..හ්ම්.. ඒක තමයි..
කොහොම වුනත් දැන් පාරේ බසයක යන මිනිසුන්ට වුනත් පණ බයේ යන්න වේලා තියෙන්නේ..
ඉස්සර නං කොටි බෝම්බ ගහයි කියලා. දැං ඩ්රයිවර්ම කෙලවයි කියලා..