Today's Bus accident in Kandy

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    bus1.JPG


    bus2.JPG


    bus3.JPG


    bus4.JPG


    http://www.lankadeepa.lk/2011/07/16/front_news/02.htm

     
    Last edited:

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    කිරිබත්කුඹුරේ නේද?? ආරංචි උනා :(
    එක බස් එකක ඩ්‍රයිවර් කෙනෙක්ගේ බොඩි එකවත් හොයා ගන්න නෑලු...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පේන හැටියට rosa කාරයා ඇරගෙන ඇවිල්ලා පාලයන කරගන්න බැරුව ගිහින් වගේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උදේ මේ දේ ආරංචි වුනා..
    මේතන පෙන හැටියට නම් ලේලන්ඩ් කාරයාගේ වැරද්ද වෙන්න ඇති..
    රොසා බස් එකේ නම් ඒ තරම් ස්පිඩ් එකක් යන්න විදියක් නෑ පරණ මොඩ්ල් එකක්...
    කොහොම වුනත් අහිංසක ජිවිත තුනක් දැනටමත් අපරාදේ..
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    උදේ මේ දේ ආරංචි වුනා..
    මේතන පෙන හැටියට නම් ලේලන්ඩ් කාරයාගේ වැරද්ද වෙන්න ඇති..
    රොසා බස් එකේ නම් ඒ තරම් ස්පිඩ් එකක් යන්න විදියක් නෑ පරණ මොඩ්ල් එකක්...
    කොහොම වුනත් අහිංසක ජිවිත තුනක් දැනටමත් අපරාදේ..

    ow. eka thamai. pitipassen apu loriyakuth happila. :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හ්ම්.. ඒක තමයි..
    කොහොම වුනත් දැන් පාරේ බසයක යන මිනිසුන්ට වුනත් පණ බයේ යන්න වේලා තියෙන්නේ..
    ඉස්සර නං කොටි බෝම්බ ගහයි කියලා. දැං ඩ්‍රයිවර්ම කෙලවයි කියලා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඉස්සර නං කොටි බෝම්බ ගහයි කියලා. දැං ඩ්‍රයිවර්ම කෙලවයි කියලා..

    ඔව්, අනිවාර්යෙන් ම..
    සල්ලි දිලා මරණයක් අපෙක්ෂා කරන්නයි දැන් වේලා තියෙන්නේ..