Today's Bus accident in Kandy

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    අඩේ..මේ රෝස බස් එකනම් ආය හදන්න බෑ..භූමදානය කරන්න තමා වෙන්නෙ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩේ..මේ රෝස බස් එකනම් ආය හදන්න බෑ..භූමදානය කරන්න තමා වෙන්නෙ
    අඩේ එහෙම කියන්න එපා! යුරාජ්ට තද වෙනවා! :P
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    අරංචි වුනා මටත් කෙහෙල්වල නෙද වෙලා තියෙන්නෙ,පවු
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මුං නං මහ කාළකන්ණි...............
    කිසිම චාරයක් නැතිව පාරෙයන්නේ..............
    කවදා හැදෙයිද මන්දා මේ මිනිස්සු..........
    පව් අහිංසක මිනිස්සුංගේ ජීවිත...............
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    උදේ පට්ට බ්ලොක් එක ඔය කේස් එක හින්දා..
    සිරාවට අහිංසක ජිවිත කියක් නිකරුනේ නැති උනාද..:(
    හවස ගෙදර එනකොට දැක්කා පේරාදෙණිය පොලිසිය ළඟ ඔය වාහන දෙක ගෙනල්ල දාල තියෙනවා..
    කුඩු පට්ටම්:(
    මීට වඩා කල්පනාවෙන් රිය පදවනවානම් හොඳයි කවුරු කවුරුත්:(