අපේ ඇන්ඩ්රොයිඩ් පූස ඔන්න පෝස්ට් 60,000ක් ගහල, ඔය පෝස්ට් ගොඩේ 70%ක්ම තියෙන්නෙ ටැග් හැබැයි
මූ ත්රෙඩ් එකක් දාන්න කියල මට පී එම් සෑහෙන එව්ව නිසාමයි මේ දාන්නෙ, නැත්නං ඕක ගැන ත්රෙඩ් දාල වැඩක් නෑ, අපේ තිල්සිනං පුසට කියන්නෙ වෙන නමක්
ඒත් අරව මේව අමතකකරල අපේ වල් පුසා නොහොත් ඇන්ඩ්රොයිඩ් පුසගෙ 60,000ට විශ් කරමු !!
මේ අපේ පුස චයිනීස් පෝන් එකක් තියන් ඉන්න පික් එකක්
Congrats Geeth

මම හිතුවෙත් මට විතරයි කියල