Geeth පූසාගේ Android

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
අපේ ඇන්ඩ්‍රොයිඩ් පූස ඔන්න පෝස්ට් 60,000ක් ගහල, ඔය පෝස්ට් ගොඩේ 70%ක්ම තියෙන්නෙ ටැග් හැබැයි :lol: මූ ත්‍රෙඩ් එකක් දාන්න කියල මට පී එම් සෑහෙන එව්ව නිසාමයි මේ දාන්නෙ, නැත්නං ඕක ගැන ත්‍රෙඩ් දාල වැඩක් නෑ, අපේ තිල්සිනං පුසට කියන්නෙ වෙන නමක් :lol: ඒත් අරව මේව අමතකකරල අපේ වල් පුසා නොහොත් ඇන්ඩ්‍රොයිඩ් පුසගෙ 60,000ට විශ් කරමු !!

cellphone_cat.jpg

මේ අපේ පුස චයිනීස් පෝන් එකක් තියන් ඉන්න පික් එකක්

congrats_cat_448x293.jpg

avatar4364_2.gif

Congrats Geeth
 
  • Like
Reactions: sandhanuwan1

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔය පෝස්ට් ගොඩේ 70%ක්ම තියෙන්නෙ ටැග් හැබැයි :lol: , ඒත් අරව


    :lol:සිරාවටම ටැග් නැත්නම් මූ මැරිලා
    මූ ත්‍රෙඩ් එකක් දාන්න කියල මට පී එම් සෑහෙන එව්ව නිසාමයි මේ දාන්නෙ
    මම හිතුවා මට විතරයි කියලා:lol:
    තිල්සිනං පුසට කියන්නෙ වෙන නමක්
    රිදිනද පො*** ද
    මේව අමතකකරල අපේ වල් පුසා නොහොත් ඇන්ඩ්‍රොයිඩ් පුසගෙ 60,000ට විශ් කරමු !!
    කන්ග්‍රැට්ස් පූස්:rofl::)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මූ උබටත් ත්‍රෙඩ් එකක් දාන්න කියල පී එම් එව්වද :angry: මම හිතුවෙත් මට විතරයි කියල
    :rolleyes:
    අඩෝ දකින මිනිස්සු හිතයි මම ඇත්තට කියල දාවගත්ත කියල :(
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මූ උබටත් ත්‍රෙඩ් එකක් දාන්න කියල පී එම් එව්වද :angry: මම හිතුවෙත් මට විතරයි කියල
    නැතුව මම බොරු කියනවද බං එහෙම:rofl: