Geeth පූසාගේ Android

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පුශා පොල් ගස් බඩගානවා කියලා මම අදනෙ දන්නේ:rofl:

    මෙතන තව චැට් කරොත් මගේ සියලු ජාවාරම් වල තොරතුරු හෙලිවෙයි වගේ :P
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඌඌප්ස් සොරි මෙයා :D
    අද රෑට සිමියොන්ගෙ වත්තට බහිමු ;)
    මම ගණං කරා ගස් 7 තැඹිලි 1යි ඔක්කොම පැහිල :rofl:

    හොර පූසා :P
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මෙතන තව චැට් කරොත් මගේ සියලු ජාවාරම් වල තොරතුරු හෙලිවෙයි වගේ :P
    තව මොනාද තියෙන්නේ? රහසෙන් කියන්න බලන්න :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :eek: mata ba hora wada karanna:no:
    choco ice cream1k hari choco hari denawanam enawa :eek::rofl:
    eda gas8k tibba..:dull:1k kapalada koedoo:eek:

    ඇයි වෙනද අපි දෙන්න දුන්න ගේම් මතක නැද්ද :rofl: MI එහෙම :rofl::P

    අයියෝ දෙන්නම් කො ලොල් කොක්කො මොනාද ඕනෙ? අපි පූසො හීතල ජාති වලට කැමති නෑ චොක්කො දෙඤ්ඤං :P

    ගස් අට එදා ඔයා ගැන්නෙ සිමියොන් අයියත් එක්ක :lol: අද ඌ නෑ :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    a math asai hora pol kaddanna:dull::rolleyes:
    එන්න එන්න නංගි ශී තමා මාවත් ට්‍රේන් කරේ
    ඉපදිලා තියෙන්නෙ පොල් ගහක් උඩද කොහෙද :rofl:
    හොර පොල් නම් zakuwa තමා
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    14445.jpg


    "කෑස්"ට හාවගෙන් උණුසුම් සුබපැතුම්...!!!
    :D:D:D:D:D

    :rofl::rofl::baffled::baffled:
    තැන්කූ වල් හාව :P
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    කොහොමත් රැට හොරෙන් කඩන්නේ:dull:

    ubath enwada yaman me dawasl wala hena loss :dull::dull:


    එන්න එන්න නංගි ශී තමා මාවත් ට්‍රේන් කරේ
    ඉපදිලා තියෙන්නෙ පොල් ගහක් උඩද කොහෙද :rofl:
    හොර පොල් නම් zakuwa තමා

    mata pol 100 vithra gedara genna puluwan weida:oo::oo: