Mata Mobitel number ekakin call enawa. Kollek, mu katha karala amu kunu harupen mata benna. mata meka gena report karanna widiyak thiyenwada? 


umbane report denne kohomada ahuwe![]()

thanks macho nodanna deyak kiyal dunnata.![]()





බණිනවා කියලා අදහස් කලේ තේරුමක් නැතිව ද ?
තේරුමක් ඇතිව බණිනවා නම්.. ඉතින්..
ඉස්සෙල්ලාම ඒ බණින ඒකට හේතුව සාධාරණය කරන්න...
කොහොම වුනත් බණින කොට තේරුමක් නැතිව ඒ මනුස්සයාට අපි බණින එකෙන් තේරුමක් නෑ..
ඒ කොල් එක ආන්ස්වර් කරලා පැත්තකින් තියන්න..
මිනිහාගේ බිල නේ වැඩි වෙන්නේ..
හි. හි...
අනික රෑ තිස්සේ එනවා නම් ෆොන් එක ඔෆ් කරලා තියන්න..
දිගින් දිගටම එනවා නම්. ඒ දුරකථන ආයතනට කතා කරලා පැමිණිල්ලක් දාන්න..



umabth mara talks ne danne....ay manussayo baninna theruma tamai muta call call karala kunuharaupa kiyala banina eka...![]()
TRC ekata likithawa danum denna one machopuluwannam record karapan
wadi wisthara onnam 1919 ta call karala ahapan
![]()
hm...#888#----> 2.activete---> call block
machan hoda vadak karapan
1.
visit Code:
http://arunella.net/friends/view.php
2. Register weyan.
3. කරදර කරන Number එක කෙල්ලෙකුගේ නමක් දාලා... Call me anytime... වගේ දාපන්...
හික් හික්... ඌට Phone එක Off කරලා තමයි ඉන්න වෙන්නේ මේකේ දැම්මම...
මේක තමයි හොඳම විසඳුම... හික් හික්...
නෑ, ඉතින් හේතුවක් නැතුව බණිනවා නම්..
අනිවාර්යෙන් ම මානසික ලේඩක් ඇති නේ..
ඒ හින්දා ඒ මානසික ලේඩාට අපි බණින තරමට මිනිහාගේ පිඩනය වැඩි වෙනවා..
ඉතින් මිනිහාත් අත හරින්නේ නැතිව කියවා කියවා ඉදී..
ඒ හින්දා ඒ අංකයෙන් කොල් එක ආවා නම්..
ආන්ස්වර් කරලා ඔන් එකේ තියාගෙන පැත්තක තියලා තිබ්බා නම් එච්චරයි..
අනික ඇයි තේරුමක් නැති මානසිකයෙක් බණින..
එකට අපේ ලේ කෝප කර ගන්නේ..
Thank you allphone eken number eka blacklist karala dapn bn
