ගූගල් + එකට වදසබට වෙන්නෙ කොහොමද කියලා හිත හිතා ඉන්නකොට පොඩි ඇඩ් කෑල්ලක් දැක්කා Invitation දෙනවා කියලා...
මමත් ඉල්ලුවා....
ඉල්ලලා පැයක් යන්නත් කලින් හම්බ උනා.......
හැබැයි දීපු කෙනාගෙ විස්තර නම් මෙතන දැන්න බෑ
දැං මමත්
මමත් ඉල්ලුවා....
ඉල්ලලා පැයක් යන්නත් කලින් හම්බ උනා.......
හැබැයි දීපු කෙනාගෙ විස්තර නම් මෙතන දැන්න බෑ
දැං මමත්

මාත් ඇතුලේ මේකේ කොල්ලොන්ට පින්සිද්ධ වෙන්න