ගූගල් +

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ගූගල් + එකට වදසබට වෙන්නෙ කොහොමද කියලා හිත හිතා ඉන්නකොට පොඩි ඇඩ් කෑල්ලක් දැක්කා Invitation දෙනවා කියලා...

    මමත් ඉල්ලුවා....
    ඉල්ලලා පැයක් යන්නත් කලින් හම්බ උනා.......
    හැබැයි දීපු කෙනාගෙ විස්තර නම් මෙතන දැන්න බෑ




    දැං මමත්
    google-logo-plus-0fbe8f0119f4a902429a5991af5db563.png
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    රෝප්;10652682 said:
    හැබැයි එතකොට උඹ කවුද කියලත් මාට්ටු වෙනවා :P මාත් ඇතුලේ මේකේ කොල්ලොන්ට පින්සිද්ධ වෙන්න
    මොනව මාට්ටු වෙන්නද බං.... මම දන්නවා මම මම මයි කියලා..