Elakiri Problem Please help{Attention All}

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
සයිට් එක අප්ඩේට් කරනවා ඇති.........
කව කෙනෙක්ට මේ ප්‍රශ්නේ තියෙනවා කියලා කියුවා...........
මං හිතන්නේ කොමන් ඉෂූ එකක්.............
 

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
සයිට් එක අප්ඩේට් කරනවා ඇති යාලු..
පොඩි අවුලක් තියෙනවා වගේ,,
 
username ekai password ekai gahala remember me check box eka check karapan
ethakota shape..!!!

මේකයි මචන් උඹ ගොඩවෙලාවක් මුකුත් නොකර ලොග්වෙලා නිකන්ම තියෙන්න ඇරියම සයිට් එක යූස් නොකර නිකන්ම ලොගවුට් වෙනවා නියමිත විනාඩි ගාණක කාලයක් තියෙන්නේ ඒ ඉනැක්ටිවිටි එක නිසා ලොගවුට්වෙන්න :) ඇඩ්මින්ගෙන් අහන්නකෝ.. :):)