අනිවාර්ය්යයෙන්pawu,, dakinna nethuwa ethi mama hiytthanne.. api eya wenuwe thread eka bump karamu needa?![]()


lmao n1 buddy.dat bugger got owend.hahahaරෝප්;10622434 said:මචෝ මං උඹ හිතාමතාම බොරුවට වලිගෙ පාගගත්තු හැටි මේකෙන් පෙන්නලා ඔය ඉන්නේ මූ නෙවෙයි කියලා ඔප්පු කොරනවා
ඇරත් උඹ කියනවද මේ ත්‍රෙඩ් එකෙන් ඉස්ලාමයටවත් අල්ලාහ් දෙවියන්වහන්සේටවත් මුහම්මද් තුමාටවත් අපහාස කරලා තියෙනවාද කියලා
මෝඩයෝ මූ ඔය දාලා තියෙන්නේ ත්‍රෙඩ් එකේ නම
උඹ හොම් පේජ් එකේ උඩම තියෙන ෆෝරම් කියන එක ක්ලික් කරලා පලයං එළකිරි ටෝක් කියන එකට ඉන් පස්සේ මේ ත්‍රෙඩ් එක හොයාගෙන බලපං මේකේ නම තමා ඌ ඔය කොපි පේස්ට් කරලා තියෙන්නේ නෑ උඹ බලන්න ඕනෙත් නෑ ඉදු මං ස්ක්‍රීන්ෂොට් එකක් දාලා පෙන්වන්න
![]()
![]()
උඹට කැමතිනම් ගිහින් බලාගන්නත් පුළුවන් . උඹ මේක කිවුවායින් පස්සේ ඕක ඔහොම මේක එඩිට් කොරා කියන්නත් බෑ එහෙම කරාට ටොපික් එක එඩිට්වෙන්නේ නැහැ කියලා අපි හැමෝම දන්නවා ඇරත් දාපු එකාගේ ලාස්ට් ඇක්ටිවිටි එකේ වෙලාව බලපංLast Activity: 07-11-2011 11:54 PM ඒක නැතත් ත්‍රෙඩ් එක දාලා පැය 24කට වඩා දැං ගිහිං ඉවරයි දැං එඩිට් කොරන්නත් බැහැ නැත්තං උඹ පස්සේ එහෙම කියයි ලොල් දැං මොනවද කියන්නේ බිගී ඇවිත් ජී ඉස්ටාර්ද
උත්තර දීගන්න බැරුව බණ්ඩක්කා වගේ ලිස්සලා යන්න නේ හදන්නේ
මේකයි මචං උඹට මේකට උතතර නොදී ඉන්නවා නම් ඒක වෙනම දෙයක් ඒත් උඹ මේ ගොං කතාවක්නේ කියලා තියෙන්නේ දැං මොනවෑ එහෙනම් කියන්නේ
නරකමත් නෑ ලිස්සලා යන්න ට්‍රයි කරන ක්‍රමය ලොල්
වැදගත්ම කොටස තමා ඔය හයිලයිට් කොලේඒ කියන්නේ මේ ත්‍රෙඩ් කෙන් උඹට පහර වැදිලා තියෙනවා
ලොල්ය ! උඹට උත්තර දීගන්න බැරුව උඹ නන්නත්තාර උනාට මේකේ කුරාණයටවත් අල්ලාහ් දෙවියන්වහන්සේටවත් මහම්මත් තුමාටවත් මුකුත් කියලා නැහැ කෙලින්ම නියම මහත්තයෙක් වගේ ප්‍රශ්ණෙ අහලා තියෙනවා උඹට නැහැ කියන්න බැහැනේ ඒකට මේකේ තියෙන ඒවට උත්තර දීගන්න බැරුව උඹ නන්නත්තාර උනාට ලිස්සලා යන්න ඔයිට වඩා හොදට හොයලා හේතුවක් හොයාගන්න වෙයි ලොලේ ලොල්ය ! උඹ පෙන්නපං මේකේ තියෙන වැරැද්ද මං දන්නවා මේකේ තියෙන එකම වැරැද්ද ඒ තමා උඹට උත්තර දීගන්න බැරිවීම
මේක අහපු එකෙන් මුස්ලිම් අයට පහර වදිනවා කියලා කියනවා නම් ඉතින් ඒක උඹට උන දේ
මොකද මේකේ අහලා තියෙන්නේ ප්‍රශ්ණ
එහෙම නැතුව කාටවත් පහර ගහලා නැහැ
ඕවා වැඩක් නෑ මට කියපං උඹ නැහුන කාරණේමාළුවා නහින හේතු කාරකේද මොළේ නැති කමද නැත්තං කට උත්තර නැතුව අනාත වුන එකෙන්ද
![]()


මේ thread එක religious එකට දැම්මා නම් ගොඩක් ගැලපෙනවා.

මේ thread එක religious එකට දැම්මා නම් ගොඩක් ගැලපෙනවා.

ඔන්න මම නම් නෙවෙයි 