Siraj STC ගෙ Thread එක ගැන..... මට ඇතිවුන ප්‍රශ්ණ !

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
Siraj STC දැන්නම් පට්ට චාටර් වෙලා ඉන්නෙ. හු හු හු හු හු හු හු :lol::lol::lol:
 

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
me thread eka demmath hari.. unge set eka Elakiri peththa palaathaka dekke nehe :lol: :lol: :lol: :lol: :lol: :lol:
නෑ නැ Siraj STC එලකිරි එකෙ ඉන්නව. මෙලගකදි මම දැක්ක් උගෙ thread එකෙ reply දාල තියනව. මිනිහට උත්තර නෑ බං. දැන් මෙ thread එක යට යන්කම් ඉන්නෙ. :lol::lol:
 

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    නෑ නැ Siraj STC එලකිරි එකෙ ඉන්නව. මෙලගකදි මම දැක්ක් උගෙ thread එකෙ reply දාල තියනව. මිනිහට උත්තර නෑ බං. දැන් මෙ thread එක යට යන්කම් ඉන්නෙ. :lol::lol:

    pawu,, dakinna nethuwa ethi mama hiytthanne.. api eya wenuwe thread eka bump karamu needa? :lol:
     

    an93

    Junior member
  • Jul 2, 2011
    273
    15
    18
    රෝප්;10622434 said:
    :lol: මචෝ මං උඹ හිතාමතාම බොරුවට වලිගෙ පාගගත්තු හැටි මේකෙන් පෙන්නලා ඔය ඉන්නේ මූ නෙවෙයි කියලා ඔප්පු කොරනවා :lol: ඇරත් උඹ කියනවද මේ ත්‍රෙඩ් එකෙන් ඉස්ලාමයටවත් අල්ලාහ් දෙවියන්වහන්සේටවත් මුහම්මද් තුමාටවත් අපහාස කරලා තියෙනවාද කියලා :lol: මෝඩයෝ මූ ඔය දාලා තියෙන්නේ ත්‍රෙඩ් එකේ නම :lol: උඹ හොම් පේජ් එකේ උඩම තියෙන ෆෝරම් කියන එක ක්ලික් කරලා පලයං එළකිරි ටෝක් කියන එකට ඉන් පස්සේ මේ ත්‍රෙඩ් එක හොයාගෙන බලපං මේකේ නම තමා ඌ ඔය කොපි පේස්ට් කරලා තියෙන්නේ නෑ උඹ බලන්න ඕනෙත් නෑ ඉදු මං ස්ක්‍රීන්ෂොට් එකක් දාලා පෙන්වන්න :)

    picture.php

    උඹට කැමතිනම් ගිහින් බලාගන්නත් පුළුවන් . උඹ මේක කිවුවායින් පස්සේ ඕක ඔහොම මේක එඩිට් කොරා කියන්නත් බෑ එහෙම කරාට ටොපික් එක එඩිට්වෙන්නේ නැහැ කියලා අපි හැමෝම දන්නවා ඇරත් දාපු එකාගේ ලාස්ට් ඇක්ටිවිටි එකේ වෙලාව බලපං :lol: Last Activity: 07-11-2011 11:54 PM ඒක නැතත් ත්‍රෙඩ් එක දාලා පැය 24කට වඩා දැං ගිහිං ඉවරයි දැං එඩිට් කොරන්නත් බැහැ නැත්තං උඹ පස්සේ එහෙම කියයි ලොල් දැං මොනවද කියන්නේ බිගී ඇවිත් ජී ඉස්ටාර්ද :lol: උත්තර දීගන්න බැරුව බණ්ඩක්කා වගේ ලිස්සලා යන්න නේ හදන්නේ

    :lol::lol: මේකයි මචං උඹට මේකට උතතර නොදී ඉන්නවා නම් ඒක වෙනම දෙයක් ඒත් උඹ මේ ගොං කතාවක්නේ කියලා තියෙන්නේ දැං මොනවෑ එහෙනම් කියන්නේ :lol: නරකමත් නෑ ලිස්සලා යන්න ට්‍රයි කරන ක්‍රමය ලොල්


    :lol:

    වැදගත්ම කොටස තමා ඔය හයිලයිට් කොලේ :lol: ඒ කියන්නේ මේ ත්‍රෙඩ් කෙන් උඹට පහර වැදිලා තියෙනවා :lol: ලොල්ය ! උඹට උත්තර දීගන්න බැරුව උඹ නන්නත්තාර උනාට මේකේ කුරාණයටවත් අල්ලාහ් දෙවියන්වහන්සේටවත් මහම්මත් තුමාටවත් මුකුත් කියලා නැහැ කෙලින්ම නියම මහත්තයෙක් වගේ ප්‍රශ්ණෙ අහලා තියෙනවා උඹට නැහැ කියන්න බැහැනේ ඒකට මේකේ තියෙන ඒවට උත්තර දීගන්න බැරුව උඹ නන්නත්තාර උනාට ලිස්සලා යන්න ඔයිට වඩා හොදට හොයලා හේතුවක් හොයාගන්න වෙයි ලොලේ ලොල්ය ! උඹ පෙන්නපං මේකේ තියෙන වැරැද්ද මං දන්නවා මේකේ තියෙන එකම වැරැද්ද ඒ තමා උඹට උත්තර දීගන්න බැරිවීම :lol: මේක අහපු එකෙන් මුස්ලිම් අයට පහර වදිනවා කියලා කියනවා නම් ඉතින් ඒක උඹට උන දේ :lol: මොකද මේකේ අහලා තියෙන්නේ ප්‍රශ්ණ :P එහෙම නැතුව කාටවත් පහර ගහලා නැහැ



    ඕවා වැඩක් නෑ මට කියපං උඹ නැහුන කාර‍ණේ :lol: මාළුවා නහින හේතු කාරකේද මොළේ නැති කමද නැත්තං කට උත්තර නැතුව අනාත වුන එකෙන්ද :lol:
    lmao n1 buddy.dat bugger got owend.hahaha:lol::lol: