අන්තිම කොට්ටත් පැන්නා ඕන්....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සතුටුයිලු:D

    එහෙමද...
    මේ දැං උඹ කොටු පැනලා ඉවර හින්දා අපි මඩ පාරක් ගහමු නේ...
    ඔහොම හිටු කෝ.... අපි ප්ලෑන් කරලා වැඩක් දෙන්න.. :P:P:P
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සුදු පුසාට සුබ පැතුම්,සුදු පුස් යාලුවා බොහොම හොඳ මිතුරෙක්,ඔන්න සුදු පුසෝ ඔයා මගෙ එළකිරි එකෙ ඉන්න හොඳම යාලුවන්ගෙන් එක්කෙනෙක් කියන්න මේ අවස්ථාව ගන්නවා:love::love::yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුදු පුසාට සුබ පැතුම්,සුදු පුස් යාලුවා බොහොම හොඳ මිතුරෙක්,ඔන්න සුදු පුසෝ ඔයා මගෙ එළකිරි එකෙ ඉන්න හොඳම යාලුවන්ගෙන් එක්කෙනෙක් කියන්න මේ අවස්ථාව ගන්නවා:love::love::yes:
    තෑන්ක්ස් මචෝ
    උඔත් එලකිරි වගේ කොල්ලෙක්
    නිවිච්ච ගතිගුණ තියෙනවා කියලා මට හිතෙනවා
    ලේසියෙන් කේන්ති යන්නෑ වගේ
    එහෙම අය වැඩිය නෑ බං මේ ලෝකේ
    උඔත් මගේ හොදම ෆ්‍රෙඩෙක්:):):)
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    00020408.gif
    congratz...bro...