සතුටුයිලු![]()
එහෙමද...
මේ දැං උඹ කොටු පැනලා ඉවර හින්දා අපි මඩ පාරක් ගහමු නේ...
ඔහොම හිටු කෝ.... අපි ප්ලෑන් කරලා වැඩක් දෙන්න..



සතුටුයිලු![]()






තෑන්ක්ස් මචෝසුදු පුසාට සුබ පැතුම්,සුදු පුස් යාලුවා බොහොම හොඳ මිතුරෙක්,ඔන්න සුදු පුසෝ ඔයා මගෙ එළකිරි එකෙ ඉන්න හොඳම යාලුවන්ගෙන් එක්කෙනෙක් කියන්න මේ අවස්ථාව ගන්නවා![]()



මඩනම් මොනාද බංඑහෙමද...
මේ දැං උඹ කොටු පැනලා ඉවර හින්දා අපි මඩ පාරක් ගහමු නේ...
ඔහොම හිටු කෝ.... අපි ප්ලෑන් කරලා වැඩක් දෙන්න..![]()

මඩනම් මොනාද බං![]()
