A/L PHYSICS අමාරුද ?

May 20, 2011
47
2
0
piliyandala
Theory and Revision classes
conducted by
an Engineering student of University of Moratuwa.
0718402661
physics විතරක් නෙමෙයි අනිත් subjects වුනත් ඕනි අය ඉන්නවනම් කියන්න ..
මගේ යාළුවො ඉන්නවා individual and group classes කරන..
class nemei notes or help ekak unath oni nam kiyandakooooooooo !
 
Ed.Win

Member
Mar 17, 2011
157
13
0
වස්තුවක චාලක ශක්තිය 300%කින් ඉහළ නංවයි.එම වස්තුවේ ගම්‍යතාවය වැඩිවෙන ප්‍රතිශතය.මේ ගාන හදල පෙන්නපන්.ලේසි ගානක්:)
 
Ed.Win

Member
Mar 17, 2011
157
13
0
වස්තුවක් නිශ්චලතාවයේ සිට යම් දුරක් වැටීමට ගත වන කාලය වායු ප්‍රතිරෝධයේ බලපෑම නිසා 25%කින් වැඩිවේ.වායු ප්‍රතිරෝධය නිසා වස්තුව වැටීමේ දී හානි වන චාලක ශක්ති ප්‍රතිශතය.මේකට උත්තරේ විතරක් දීපන්:).
 
chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
වස්තුවක චාලක ශක්තිය 300%කින් ඉහළ නංවයි.එම වස්තුවේ ගම්‍යතාවය වැඩිවෙන ප්‍රතිශතය.මේ ගාන හදල පෙන්නපන්.ලේසි ගානක්:)

වස්තුවක් නිශ්චලතාවයේ සිට යම් දුරක් වැටීමට ගත වන කාලය වායු ප්‍රතිරෝධයේ බලපෑම නිසා 25%කින් වැඩිවේ.වායු ප්‍රතිරෝධය නිසා වස්තුව වැටීමේ දී හානි වන චාලක ශක්ති ප්‍රතිශතය.මේකට උත්තරේ විතරක් දීපන්:).

ubath mara porak ne
:lol::lol::lol::lol:
 
III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
වස්තුවක චාලක ශක්තිය 300%කින් ඉහළ නංවයි.එම වස්තුවේ ගම්‍යතාවය වැඩිවෙන ප්‍රතිශතය.මේ ගාන හදල පෙන්නපන්.ලේසි ගානක්:)
173 %
වස්තුවක් නිශ්චලතාවයේ සිට යම් දුරක් වැටීමට ගත වන කාලය වායු ප්‍රතිරෝධයේ බලපෑම නිසා 25%කින් වැඩිවේ.වායු ප්‍රතිරෝධය නිසා වස්තුව වැටීමේ දී හානි වන චාලක ශක්ති ප්‍රතිශතය.මේකට උත්තරේ විතරක් දීපන්:).
36 %
Hari giyoth kiyapan . mamath physics tuition denna patan gannawa :rofl::rofl:
 
III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
ayya jaathika dial ekakne:lol:.1st ekata matanan aave 100% kiyala(mage veradida danne ne:oo:).second ekanan hari:)

ea kohomada ban meka haduwe
1)
මෙතනදි ස්කන්ධයෙ වෙනසක් නෑ කියලා උපකල්පනය කරොත්

ශක්තිය සමානුපාතික වෙන්නෙ ප්‍රවේගයේ වර්ගයට
ගම්‍‍යතාව සමානුපාතික වෙන්නෙ ප්‍රවේගයට
ශක්තිය තුන් ගුණයකින් (300%) වැඩි උනා නම් ගම්‍යතාව උඩ යන්න ඕනේ මූල තුන කින්( 1.73)

2) මෙතන ශක්ති හානි ප්‍රතිශතය හොයන්න ඕනි අවස්ථා දෙකේ ප්‍රවේග දෙක. ස්කන්ධය වෙනස් වෙන්නෙ නෑ නෙ
ශක්ති හානියක් නැති උනොත්
V1 හොයන්න ඕනි
U=0
S
T
a=g
ශක්ති හානියක් වෙනකොට
V2 හොයන්න ඕනි
U=0
S
T'=T+.25 T
a'
s එකම නිසා s=(v+u)/2.t දාලා v1 v2 අතරෙ සම්බන්දය ගන්න. දැන් ශක්ති දෙකේ වෙනස අරගෙන මුල් ගානෙ ප්‍රතිශතේ හදන්න. හරිම සරලයි :):)